** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔයා නම් සචිත්ට කඩේ යනවා වගේ..
    ඔයා වගේ මම අද ඊයේ ඉදන් නෙමෙයි ක්‍රිකට් බලන්නේ..
    ඕන කෙනෙකුට තේරෙනවා මෙතන පාට් ටයිම් බෝලර් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා කියලා..
    ඔයාට තේරෙන්නේ නැති උනාට,
    දිනන කොට හොදයි ක්ඉයන්නයි, පරදින කොට බනින්නයි නම් ක්‍රිකට් බලන්න එපා, පොයින්ට් එකට කතා කරන්න,
    මිලින්ද නැති අඩුව වැඩිපුර දැනුනා දිල්ශානුත් නැති නිසා..

    මොනවද පොඉන්ට් මිලින්ද ගොඩ දාපු මැච් ටික කියමු බලන්න ඉට පස්සෙ පොඉන්ට් එකට කතා කරන්න මොකද ඕන කෙනෙක්ට තේරෙනවා මිලින්ද කියන්නේ තමන්ට හම්බුන චාන්ස් එකෙන් ප්‍රයෝජන ගත්තේ නැති කෙනෙක් කියලා වෙන දක්ශයෙක් කපලා එනව නම් තමන් වැඩ පෙන්නන් න ඕන ටීම් එකේ අන්තිම සීරියස් බර ගානක ෆෙල් බලන අයට පේනවා ඇස් වලින් :angry::angry::angry:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Team management eka ban line up eka hadanne Mathews ta banala wadak na Godak welawata selctors la ewanne line up ekath :angry::angry:
    Team management කැප්ටන්ට උඩින් ඇඟිලි ගහන්නේ එන්නේ නෑ batting line up එකට ලංකා ටීම් එකේ. කැප්ටනුයි senior players ල ඉන්නවා නං එයාලයි තමයි කතා කරලා ඒක වෙලාවට අනුව තීරණය කරන්නේ. විකට් යන විදියට කැප්ටන්ට පුළුවන් හිතෙන ප්ලේයර්ව දාන්න. coach වුනත් මොනවා හරි කියනවා නං කැප්ටන් හරහා තමයි කියන්නේ මැච් එකක පිටියේ ඇතුලේ වෙන දේවල් වලට. අලුත් ටීම් එකක් නෙවෙයි ලංකාව බංග්ලාදේශ් වගේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    චන්දිමාල් තමන්ගේ ගේම් ප්ලෑන් එක තේරුම් ගන්න ඕන.. ඌ ගොඩක්ක් හිර වෙනවා.. සින්ගල් නොදා අනිත් පැත්තේ ඉන්න කෙනාව ප්‍රෙශර් කරනවා..
    අද කුසල් එක්ක ගහද්දි මොයින් අලී බෝල් කරේ, ඒ වෙලාවේ චන්දිට තිබ්බා ඕෆිට ඇටෑක් කරන්න.. එහෙම කරා නම් අරම රිස්කි සින්ගල් එකක් අරගෙන කුසල් අවුට් නොවෙන්න තිබ්බා, චන්දි එකේ ඒවා දාන්න මීට වඩා ඔප්ශන්ස් හොයාගන්න ඕන..
    කුසල් මෙන්ඩිස්ට තව චාන්ස් දීලා බලන්න ඕන, එහෙම නැත්නම් ධනංජයව ට්‍රයි කරලා බලන්න පුළුවන්,
    අපේ ෆීල්ඩින් ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ, ක්වික් මදි, ඩිරෙක්ට් හිට්ස් නැහැ, ෆම්බල් ගොඩයි..
    මේ දේවල් හැදෙන්න ඕන,
    හොඳ මිඩ්ල් ඕඩර් ඕල්රවුන්ඩර් කෙනෙකුට තවම චාන්ස් තියෙනවා ටීම් එකේ..
     
    Last edited:
    • Like
    Reactions: Sun_Boy

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Team management කැප්ටන්ට උඩින් ඇඟිලි ගහන්නේ එන්නේ නෑ batting line up එකට ලංකා ටීම් එකේ. කැප්ටනුයි senior players ල ඉන්නවා නං එයාලයි තමයි කතා කරලා ඒක වෙලාවට අනුව තීරණය කරන්නේ. විකට් යන විදියට කැප්ටන්ට පුළුවන් හිතෙන ප්ලේයර්ව දාන්න. coach වුනත් මොනවා හරි කියනවා නං කැප්ටන් හරහා තමයි කියන්නේ මැච් එකක පිටියේ ඇතුලේ වෙන දේවල් වලට. අලුත් ටීම් එකක් නෙවෙයි ලංකාව බංග්ලාදේශ් වගේ.

    E pena hati ban oya line up eka hadanne mathews neme ne kalin series walath tharanga dalla thibbe 6 wage e nisa Captain oka karanawa wenna ba keeyata wathma :yes::yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    චන්දිමාල් තමන්ගේ ගේම් ප්ලෑන් එක තේරුම් ගන්න ඕන.. ඌ ගොඩක්ක් හිර වෙනවා.. සින්ගල් දාලා අනිත් පැත්තේ ඉන්න කෙනාව ප්‍රෙශර් කරනවා..
    අද කුසල් එක්ක ගහද්දි මොයින් අලී බෝල් කරේ, ඒ වෙලාවේ චන්දිට තිබ්බා ඕෆිට ඇටෑක් කරන්න.. එහෙම කරා නම් අරම රිස්කි සින්ගල් එකක් අරගෙන කුසල් අවුට් නොවෙන්න තිබ්බා, චන්දි එකේ ඒවා දාන්න මීට වඩා ඔප්ශන්ස් හොයාගන්න ඕන..
    කුසල් මෙන්ඩිස්ට තව චාන්ස් දීලා බලන්න ඕන, එහෙම නැත්නම් ධනංජයව ට්‍රයි කරලා බලන්න පුළුවන්,
    අපේ ෆීල්ඩින් ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ, ක්වික් මදි, ඩිරෙක්ට් හිට්ස් නැහැ, ෆම්බල් ගොඩයි..
    මේ දේවල් හැදෙන්න ඕන,
    හොඳ මිඩ්ල් ඕඩර් ඕල්රවුන්ඩර් කෙනෙකුට තවම චාන්ස් තියෙනවා ටීම් එකේ..
    ඒ runout එකේදී චන්දිද කුසල් ද කෑ ගහල කිව්වේ යන් යන් ද එන්න එන්න ද කියලා? මට හොයා ගන්න බැරි උනා කවුද රන් එකට කතා කරේ කියලා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙහෙම ටීම් එකෙක් තිබුනානම් කොච්චර බැලන්ස්ද. මට පේන හීන:rofl:

    1. kusal
    2. tharanga / thirimanna
    3. chandimal
    4. shehan jayasuriya
    5. mathiws
    6. siriwardana
    7. dasun shanaka
    8. thisara perera
    9. lakmal / kulasekara
    10. nuwan pradeep / ajantha mendis / Vandersay
    11. chameera / Binura Fernando
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඒ runout එකේදී චන්දිද කුසල් ද කෑ ගහල කිව්වේ යන් යන් ද එන්න එන්න ද කියලා? මට හොයා ගන්න බැරි උනා කවුද රන් එකට කතා කරේ කියලා

    Kusal awe e unata chandimal ge fault eka :angry::angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොනවද පොඉන්ට් මිලින්ද ගොඩ දාපු මැච් ටික කියමු බලන්න ඉට පස්සෙ පොඉන්ට් එකට කතා කරන්න මොකද ඕන කෙනෙක්ට තේරෙනවා මිලින්ද කියන්නේ තමන්ට හම්බුන චාන්ස් එකෙන් ප්‍රයෝජන ගත්තේ නැති කෙනෙක් කියලා වෙන දක්ශයෙක් කපලා එනව නම් තමන් වැඩ පෙන්නන් න ඕන ටීම් එකේ අන්තිම සීරියස් බර ගානක ෆෙල් බලන අයට පේනවා ඇස් වලින් :angry::angry::angry:

    තව ගොඩක් තිබ්බා.. සමහර ඒවයේ වීඩියොත් නැහැ..
    ගොඩක් කැමියෝ ඉනින්ස් ගැහුවා..
    කෲශල් පාට්නශිප්ස් කැඩුවා..
    මට මිලින්දට කඩේ යන්න ඕන නැහැ..
    ඔයා අහපු නිසයි කිව්වේ,
    මම කියන්නේ මේ දේවල් ටික කරන්න පුළුවන් වෙන ඕන කෙනෙකුට ප්ලේස් දෙන්න ඕන..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ runout එකේදී චන්දිද කුසල් ද කෑ ගහල කිව්වේ යන් යන් ද එන්න එන්න ද කියලා? මට හොයා ගන්න බැරි උනා කවුද රන් එකට කතා කරේ කියලා

    නෑ.. මචං අපි හිතන්න ඕන 50 ඕවර් මැච් එකක ඒ තරම් වේලාසන රිස්ක් එකක් ගන්න තරමට ප්‍රෙශර් එකක් එන්නේ රන්ස් නැති නිසා, චන්දි තමයි ඒ සිටුවේශන් එකට පාර කැපුවේ..
    බැටින් පාට්නශිප් එකේ දි එකෙක් ගහන්න ඕන, එකෙක් සින්ගල් දාලා දෙන්න ඕන..
    ගහද්දි උන් දෙන්න තේරනය කරනවා මට අර බෝලර්ට ගහන්න ලේසියි, අනිත් කෙනා අමාරුයි කියලා..
    එහෙම උනාම අමාරු කෙනා සෙට් උනාම එක දාන්න ඕන..
    එහෙම නැති උනාම කේස්..
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තව ගොඩක් තිබ්බා.. සමහර ඒවයේ වීඩියොත් නැහැ..
    ගොඩක් කැමියෝ ඉනින්ස් ගැහුවා..
    කෲශල් පාට්නශිප්ස් කැඩුවා..
    මට මිලින්දට කඩේ යන්න ඕන නැහැ..
    ඔයා අහපු නිසයි කිව්වේ,
    මම කියන්නේ මේ දේවල් ටික කරන්න පුළුවන් වෙන ඕන කෙනෙකුට ප්ලේස් දෙන්න ඕන..
    ඌ මුලින් ආපු සිරිස් එකේද කොහේ සිරාවටම ප්ලේ කරා අනිත් උන් ෆේල් වෙද්දී. එතකොට අපේ උන් කතා කෙරුවේ මෙච්චර කල් මේ තරන් හොඳ එකෙක් ටීම් එකට එවන්නේ නැතිව සිලෙක්ටර්ස්ලා මොන ලබ්බක් කරාද කියලා. ඊට පස්සේ තමයි ටිකක් අනිත් උන් වගේම ෆේල් වෙන්න ගත්තේ උන්ගේ ලෙඩේ බෝ වෙලාද කොහේ මූටත්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    තව ගොඩක් තිබ්බා.. සමහර ඒවයේ වීඩියොත් නැහැ..
    ගොඩක් කැමියෝ ඉනින්ස් ගැහුවා..
    කෲශල් පාට්නශිප්ස් කැඩුවා..
    මට මිලින්දට කඩේ යන්න ඕන නැහැ..
    ඔයා අහපු නිසයි කිව්වේ,
    මම කියන්නේ මේ දේවල් ටික කරන්න පුළුවන් වෙන ඕන කෙනෙකුට ප්ලේස් දෙන්න ඕන..

    meke vithari gehewwe ban hhodata
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙහෙම ටීම් එකෙක් තිබුනානම් කොච්චර බැලන්ස්ද. මට පේන හීන:rofl:

    1. kusal
    2. tharanga / thirimanna
    3. chandimal
    4. shehan jayasuriya
    5. mathiws
    6. siriwardana
    7. dasun shanaka
    8. thisara perera
    9. lakmal / kulasekara
    10. nuwan pradeep / ajantha mendis / Vandersay
    11. chameera / Binura Fernando

    චමීර නම් ඉන්ජර්ඩ් නැත්නම් අනිවා ගහනවා..
    මට හිතුනාමාජන්ත මෙන්ඩිස් හිටියනම් හොඳයි කියලා
    මොකද ගොඩට් ඉන්ග්ලන්ඩ් උන් මෙන්ඩාට ෆේස් කරලා නැහැ,
    හේල්ස් මෝගන් බට්ලර් නම් ගහනවා ඉතිං..
    තිසරත් ඉන්න ඕන එකෙක්..
    තිරිමාන්න ගැන නම් කිසිම පැහැදීමක් නැත.. ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නාස්තිකාරම ආයෝජනය..
    ප්‍රසන්න නිසා වැන්ඩට ප්ලේස් ගන්න අමාරු වෙනවා, මොකද ලෙගීලා දෙන්නෙකුට ප්ලේස් නැති නිසා..
    අපිට වමතෙක් නම් ඕනමයි..

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    නෑ.. මචං අපි හිතන්න ඕන 50 ඕවර් මැච් එකක ඒ තරම් වේලාසන රිස්ක් එකක් ගන්න තරමට ප්‍රෙශර් එකක් එන්නේ රන්ස් නැති නිසා, චන්දි තමයි ඒ සිටුවේශන් එකට පාර කැපුවේ..
    බැටින් පාට්නශිප් එකේ දි එකෙක් ගහන්න ඕන, එකෙක් සින්ගල් දාලා දෙන්න ඕන..
    ගහද්දි උන් දෙන්න තේරනය කරනවා මට අර බෝලර්ට ගහන්න ලේසියි, අනිත් කෙනා අමාරුයි කියලා..
    එහෙම උනාම අමාරු කෙනා සෙට් උනාම එක දාන්න ඕන..
    එහෙම නැති උනාම කේස්..
    ඒක ඇත්ත. එකෙක් ගහන්න ඕනේ. ඒ වුනාට චන්දියි මැතිව්ස්සුයි තමයි දැන් ටීම් එකේ පදම් වෙච්ච් බැට්ස්මන් ලගේ රෝල් එක ප්ලේ කරන්නේ. උන් ඉනිම ගොඩ නගන ඉනිම් ගහනවා මිසක් කෙළලා අරින්න යන්නේ නෑ. උන් තමයි දැන් අපට සන්ගගෙයි මහේලගෙයි රෝල් එක ප්ලේ කරන්නේ.
    ඔතනදි රන් එක ගත්ත එක නං කොහොමත් වැරදි. රිස්ක් එකක් ගන්න ඕනේ වෙලාවක් නෙවේ ඔච්චර හොඳ බැට්ස්මන්ල දෙන්නෙක් ප්ලේ කරද්දී. චන්දිට තිබුනා අරු කතා කරා වුනත් නවත්තන්න සීනියර් බැට විදියට
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    meke vithari gehewwe ban hhodata

    අපි දුර බලන්න ඕන,
    ප්ලේයර් කෙනෙක් ගහන ශොට් මොනවගේද,
    ඌ ගහන්නේ මොන වගේ සිටුවේශන් වලද
    මොන වගේ කොලිටි බෝලර්ස්ලටද
    මොනවගේ පිච් වලද
    එහෙම බලන කොට මිලින්ද නරකයි කියලා කොහොමත් කියන්න බැහැ..
    ඌ ෆේල් කියලා කැපුවා නම් තිරි අද ඒ ටීම් එකටවත් ගහන්න සුදුසු නැහැ..