ape team eke inna un okkoma wage butler karayata wada experienced
thiri and chandi debuted in 2009, 7 fucking years ago
experience eka neme ape unta adu ban talent eka, hitahanko awasana awurudu 10 ta ma eka quality player kenek (matthews) witarai lankawen bihi une, oka tama ape tatwe,
එකට හේතුව ගොඩක් ස්කුල් ක්රිකට් වලින් එලියට ආවේ කොලබ නුවර & ගාල්ල වගේ ටවුන් වලින්. උන්ට ක්රිකට් ඇගේ නැහැ. බලෙන් දෙමව්පියෝ යවල හරි එහෙම නැත්තන් ස්කොලෙන් හම්බවෙන පුෂ් එකට ඉස්සරහට යනවා. natural ටැලන්ට් එකක් නැහැ. පොතේ ක්රිකට් විතරයි. හරියට තිරිමාන්න, චන්දිමාල් & අතපත්තු වගේ. දුෂ්කර පළාත් වලින් එන ළමයින්ට ක්රිකට් කියන එක ඇගේ තියෙන එකක්. උන්ට හැබැයි push එකක් දෙන්න කෙනෙක් නැහැ. මැතිව්ස් කොළඹින් ආවට පොරට ක්රිකට් ඇගේ තියෙනව. ගහන ෂොට් උනත් මැච් එකේ හැටියට පිච් එකේ හැටියට වෙනස් කරලා ගහන්න පුළුවන්. තිරිමාන්න , චන්දිමාල් වගේ අයට පොතෙන් පිට ෂොට් ගහන්නවත් ඕන වෙලාවට වෙනස් කරලා ෂොට් එකක් ගහන්නවත් හැකියාව අඩුයි.







