Labana maase aga mn hitanne..
July 26


Score plzzz
machan apita over adu karala arunta 50 ma bat karanna denawada?![]()
thanks machanSL 219/3 (33.4 Ovs) CRR: 6.5
(Match reduced to 42 overs due to rain)
machan apita over adu karala arunta 50 ma bat karanna denawada?![]()
දෙපැත්තටම 42.
ආතල් එකට ඇහුවෙ බං. ඒ උනාට පස්සෙ ගහන උන්ට හොදයිනෙ උන්ට 42 ට ප්ලෑන් කරන් සේල්ලම් කල හැකි මුල ඉදන්ම
බලපන් ඉතින් අර අහිංසක කපුටට වෙච්ච අපරාදේ ආතල් ගන්ඩ ගිහින්...

උඹේ ආතල්...බලපන් ඉතින් අර අහිංසක කපුටට වෙච්ච අපරාදේ ආතල් ගන්ඩ ගිහින්...
![]()

