** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපේ team එකට උන ලොකුම පිලිලය තමයි එදා Ireland මැච් එකේදී ප්‍රසන්නයා 95ක් ගහපු එක. ඒක ගහපු එකෙන් ඕකා ඔක්කොම මැච් ටික ගහුව ඒ වගේම අපි ඔක්කොම පරාදයි.
    ඕකා ටීම් එකට ආපු කාලේ ඉදන් මම නම් දැකලා නෑ ආසාවකට බෝලේ spin කරනවා.
    අනේ මන්දා ක්‍රිකට් බලන අපිට පිස්සුද selectorsලට පිස්සුද කියලා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් දැන් හොද ළමයෙක් වෙලානේ. වගකීමකින් ගහනව . ආයේ captaincy දෙයිද දන්නේ නැහැ,