** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම සුද්දෙක් නෙමේ :no::no: ඔව් මම සුද්දෙක් :yes::yes: මම සුද්දෙක් නෙමේ :no::no: ඔව් මම සුද්දෙක් :yes::yes: වයර් එකක් ෂෝර්ට් වෙලා කියහන්කෝ :cool::yes::baffled::dull::no::frown::oo::P:love::confused:

:dull::dull: man hithuwa mehema dukak uhulanna bah kiyala :rofl::rofl:
 

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Uba nidimate oya kiyawanne ..dan nidaganin machan :dull:

    තව ඉවර නෑ...අපේ උන් ගහනවා....:yes::yes::yes:

    අපි ගහනවා මේ තෙරෙඩ් එකේ ඉන්න උන් කිව්වොත් කිව්වා මේ වචන වල ශක්තිය අපේ එවුන්ට හද පිරි මෙව්වා එකක් වේවා !! :yes::yes: උන් 100 අඩුවෙන් යනවා අද කිව්වොත් කිව්වා :yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තව ඉවර නෑ...අපේ උන් ගහනවා....:yes::yes::yes:

    :lol::lol::lol:
    උන්ගෙ අන්තිමට ගහන්න ඉන්න උන් අපේ උන්ට ගහනවා අතින් පයින් .ඇයි හැමදාම රකිනවා විතරයි .සමහර උන් .බෝල් දාන්න දෙන්නෙත් නෑ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි ගහනවා මේ තෙරෙඩ් එකේ ඉන්න උන් කිව්වොත් කිව්වා මේ වචන වල ශක්තිය අපේ එවුන්ට හද පිරි මෙව්වා එකක් වේවා !! :yes::yes: උන් 100 අඩුවෙන් යනවා අද කිව්වොත් කිව්වා :yes::yes:

    වැස්සොත් 100ක් ගහන්න කලින් උන් යයි :cool::cool:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Cricket walata sampuurna Wagakiyanna one Cricket Board eka , Aluth Players la hewwe na, Ohe Club cricket inna set eka eheta meheta dada hitiya.. dan Gahanna hari Player kenek na, Strike Bowler kenek na... :no: Thawa 2,3 Years mehemmama thamai, Aluth podi kollo tikak hadila enakan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    plan ekak nah ohe damu balamu karakila eida kiyala miracle ekak weida kiyala :D

    වැඩිය මහන්සි වෙන්නෙ නැතුව ඊලග මැච් එකට ෆිට්නස් තියාගන්න එක තමා කරන්න ඔනි.සුද්දො මහන්සි උනාම ඊලග එකට උන්ට හති නිසා ගහන්න අමාරුයි . .:cool::cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    :lol::lol::lol:
    උන්ගෙ අන්තිමට ගහන්න ඉන්න උන් අපේ උන්ට ගහනවා අතින් පයින් .ඇයි හැමදාම රකිනවා විතරයි .සමහර උන් .බෝල් දාන්න දෙන්නෙත් නෑ

    අපේ කොල්ලෝ වැඩ කරුවෝ.... මුල උන් 10ට අවුට් උනත් බෝලර්ස්ලා අනිවා ගහනවා...:D