.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
machn we haven't lost yet.even Indian openers said it was hard for them in the beginning.keep believing.only problem is that we have lost 3 wickets.BUT we have 3 best hitters and a classy batsmen and some more than capable tail-enders.So its more than achievable :yes:;)

:rolleyes:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
තරංග හොද බැටෙක් වෙන්න නම් තමන්ගෙ වැරදි හදා ගන්න ඔනෙ... නමුත් පොර තාම ආව වගේම තමා...:dull:

ow eka aththa..eth mata nam pena widiyata ea waradda hadaganna ba wage.. :dull: eka uge agema thiyena ekak :dull: hama ekagema weakness ekak thiyenawa eakath ekka adagena yanna wenawa.. :dull::dull:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ow eka aththa..eth mata nam pena widiyata ea waradda hadaganna ba wage.. :dull: eka uge agema thiyena ekak :dull: hama ekagema weakness ekak thiyenawa eakath ekka adagena yanna wenawa.. :dull::dull:
    එහෙම එකක් නෑ බන්... මූට ඕෆ් එකෙ බෝල් කරපු ගමන්ම බැට් එක දානව... ඕනෙම පුරුද්දක් හොදට ප්‍රැක්ටිස් කරල නැති කර ගන්න පුලුවන්:dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ane manda Kusal ta ehema thama 1 100 i gahaganna puluwan une.. (u patta eka wenama kathawak) tharanga 100 13k gahankota ubala koheda dan na hitiye :dull:

    It's not all about how many hundreds u scored machan..
    It's about what ever runs u scored, hw effective they are to team's course and what impact it makes to the final outcome of the match..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම එකක් නෑ බන්... මූට ඕෆ් එකෙ බෝල් කරපු ගමන්ම බැට් එක දානව... ඕනෙම පුරුද්දක් හොදට ප්‍රැක්ටිස් කරල නැති කර ගන්න පුලුවන්:dull:

    eaka ithin uuma thama danne..u eka podi kale idanma purudu wechcha deyak hadaganna eka nam lesi wenne na moka unath :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    It's not all about how many hundreds u scored machan..
    It's about what ever runs u scored, hw effective they are to team's course and what impact it makes to the final outcome of the match..

    true :yes::yes: but machan as far as I can remember all those hundreds he made was one of the major reasons for SL to win those matches..:yes::yes::)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එහෙම එකක් නෑ බන්... මූට ඕෆ් එකෙ බෝල් කරපු ගමන්ම බැට් එක දානව... ඕනෙම පුරුද්දක් හොදට ප්‍රැක්ටිස් කරල නැති කර ගන්න පුලුවන්:dull:

    ඔව් ඕකගේ පුරුද්දෙ තරම කියන්නේ අහක හිටපු ඩිලාගේ ගැනිටත් බැට් එක දැම්මා :rofl::rofl:
    ඒ මගුලත් කෑවා .......ඉතින් හිත ගනිල්ලකෝ ඕකා හැදෙයිද කියලා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් ඕකගේ පුරුද්දෙ තරම කියන්නේ අහක හිටපු ඩිලාගේ ගැනිටත් බැට් එක දැම්මා :rofl::rofl:
    ඒ මගුලත් කෑවා .......ඉතින් හිත ගනිල්ලකෝ ඕකා හැදෙයිද කියලා
    :rofl::rofl::rofl:
     
    ChennaiKing

    Banned
    Oct 25, 2014
    78
    0
    0
    Yahooooooooooooooooooooooo
    Clap for Indian team

    Sri Lanka 115/4 (22.4 ov)
    Sri Lanka require another 249 runs with 6 wickets and 27.2 overs remaining