.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කවුද යකෝ මයිකල්....:frown:
    අර අපේ බස් එකක් එලවපු මයිකල් අන්කල්ද?:eek:ඌ කෝමෙයි මෙව්ව ගැන දන්නෙ..:oo::confused:

    උබලගේ බස් එක එලවන මයිකල් මාමා නෙමෙයි බන් :rofl: ශ්‍රී ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ශ්‍රී ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් ඊයේ (05) කළ විමසුමකදී පැවසුවේ අද පෙරවරුවේ තණතීරුව පරීක්‍ෂා කිරීමෙන් පසුව ක‍්‍රීඩා කරන 11 නම් කරන බවයි. පළමු තරගයට ක‍්‍රීඩා කළ උපුල් තරංගගේ ස්ථානයට යොවුන් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා කැ`දවීමට බොහෝ ඉඩ තිබේ.

    හෙට තරගයේදී වේග පන්දු යවන ධම්මික ප‍්‍රසාද්ට ස්ථානය ලැබීම පිළිබදව එතරම් බලාපොරොත්තු තැබිය නොහැකිය. ධම්මිකගේ හෝ තිසරගේ ස්ථානයට ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නකු වන නුවන් කුලසේකර කැදවීමේ සූදානමක්ද නැතුවා නොවේ.

    ශ්‍රී ලංකාව පළමු තරගයෙන් පරාජයට පත්වීමෙන් පසුව ඕනවාටත් වඩා පුහුණුවීම් කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පළ වීම පිළිබදව ශ්‍රී ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා මෙසේ පැවසීය.
    ”එහෙම පුහුණුවීම් කළේ නෑ. අවශ්‍ය තරම් පුහුණුවීම් කළා. අඩුවෙන් කළෙත් නෑ. වැඩියෙන් කළෙත් නෑ”

    අහ්මදාබාද්හිදී ඊයේ පුහුණු සැසියෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පැවසුවේ ඉන්දීය කණ්ඩායම තම රටේ තරගාවලියක් පැවැත්වෙන අවස්ථාවේදී පළමු තරගයේදීම වාසියක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවයි.

    ”එක තරගයකදී කළ වැරදි නිසා පරාජය වුණා. එකම ප‍්‍රතිවාදියාට හැම තිස්සෙම ආසාර්ථක වෙන්නේ නෑ. හැම තරගයේදීම ප‍්‍රතිවාදීන්ට ලකුණු 300 ක් ගහන්නත් බෑ. අපි සුපුරුදු දස්කම්වලට පැමිණ තරගාවලියේ ඉදිරියට යනවා” යැයි ඩිල්ෂාන් වැඩි දුරටත් පැවසීය.




    Source : කෙලිබිම ලංකාදීප

    තිසරයව අයින් කරන්න පිස්සුද බන් මුන්ට..:confused:
    ඌ ආයෙ මානසිකව වැටෙයි..:dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kamak na ehema hari team ekata hodak wenawa nan echcharai :yes::yes: habai ithin u gahuwe nathoth aai tharangawa danawa kiyanne pattama wihilu wadak :no: anika Ashan nam mata wadak ma na :angry: me eka neme okkotama kalin kiyahanko ubata nila nowana aranchiya awe kohenda kiyala? :rolleyes::P

    හෙට Flat Track එකක් ලු තියෙන්නේ කුසලයා හෝ තරංග කවුරු සෙල්ලම් කරත් එකේ ගැහුවේ නැත්නම් වැඩක් නෑ :dull: දෙන්නම Fail උනොත් මුනවීරයා ගෙන්නුවා නම් හරි :rofl: කුසලගේ FB page එකේ දාලා තිබේ ලංකාදීප එකෙත් තිබ්බා
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙට Flat Track එකක් ලු තියෙන්නේ කුසලයා හෝ තරංග කවුරු සෙල්ලම් කරත් එකේ ගැහුවේ නැත්නම් වැඩක් නෑ :dull: දෙන්නම Fail උනොත් මුනවීරයා ගෙන්නුවා නම් හරි :rofl: කුසලගේ FB page එකේ දාලා තිබේ ලංකාදීප එකෙත් තිබ්බා

    heta batting side eka moka unath wadak na ban flat track ekak ne ona decent batsmen kenek ta gahanna puluwan :yes: kiyanna ba ape selector la oya wage athal ne ganne 3rd ODI eken passe Munaweera ya genna barith na :rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Kaluwai,Arnoldui partnership ekak damma demnnama 100ya dala...Akram bole kare ne Lankawa udata enakan.....:rofl::P:P
    Ita passe Akram awilla Hatrick ekak gaththa damma mul ovarema.....:P:P:rofl::rofl:
    Ilagata Dhaka wala thibba final eketh Akrama Hatrick ekak gaththa....Hatrick boleta awe Mahela...Wide wage bolayak damme Mahelaya awidan wage gihilla wide ekata bat eka dala Hatrick eka Akramta aran dunna....:P:P:rofl::rofl:

    Me palaweni Hatrick eka....Kaluwa out wenne pora idala idala Api gana pahu karata passe dapu palaweni overema.....:yes::yes:

    Wasim Akram 1st Test Hattrick VS Srilanka


    Me final eke Hatrick eka....Mahelaya Hatrick ekata gahana shota.....:P:rofl::rofl::angry::angry:Mata E shot eka kawadawath amathaka wenne ne...:rofl::angry::angry::angry:Lagak wenakan Mayya dakkama mathak wenne oya shota thama..:P:rofl::oo:

    wasim akram hat trick against Sri Lanka


    Mata mathaka hatiyata Upul Chandanage palaweni test match eka thama test series eka final eka...U wicket 6k aran hodata batuth kara...:yes::yes::yes:
    Oya series eke Indiwath ekka Culcutta Eaden Gardens wala thibba Pakistan match eke thama Akthar negala enne....Dravidta yoker ekak dala polu galawala...Ilaga bole Tendulkarage polu galawanne e match eke...Tendulkar ful holman...2nd Innings eke Sachin bolerge happila run out wenawa ketha widihata... Akram decision eka wenas karanta illanneth ne....Anthimeta lakshayak withara senaga wali adinawa hariyatama un apita 1996 WSorld cup eke semi final ekedi kara wage...:P:P:rofl::rofl::rofl:Sachin awilla pittaniya wate gihilla thama senaga calm down karala match eka aye patan gaththe.....

    Sachin runout controversy


    Shoaib Akhtar - Consequtive Yorkers to Dravid & Sachin

    Akthar porak wenne oya bola deken passe thama...:yes::yes::yes:

    Eth anthima inime Indiyawa lakunu 300k withara hodata chase karan eddi ekaparata final day eke ude wickets yanawa...Minissu match eka gininyanta denne ne...Anthimeta karanta deyak nethuwa minissu okkoma ground eken ayin karala thama match eka gahanne...Lakshayak withara hitapu ground eke..Eka minihek wath ne match eka pakisthane dinaddi...:P:P:P:rofl::rofl::rofl:

    Meke thiyanawa match eke anthima hariye indiyawe harak natana pissuwa....
    http://www.dailymotion.com/video/xa1z0y_asian-test-championships-1999-pakis_sport

    Hariyata me wagema thama e ground ekema lakshayak withara indiyawe harak natuwa nadagamama thama edath netuwe......:P:rofl::rofl:

    Butthurt Indian crowd burn down stadium because India are losing 1996
    by robelinda2

    Indiyawath ekka SSC eke thibba match eke thama Mahela 242k gahanne..E inime Mahela catch 10k withara dunna okkoma Indiyawe eun atha ariya...Idiyawe Sandagopan Ramesh lassana 140k wage gahanawa..Un 500k withara gahuwama mahela hinda thama ape eun score ekata lagata enne...Arjuna retired hurt wela idala awa palaweni bolema Kumbleta out wenawa mathakai...E match eketh Kumble Hatrick ekak ganta lan wenawa..Erick Upashantha thama enne..Hatrick boleta..Kumbleya tight field ekak set karala hena pora wage hatrick bole damma..Upashanthaya danne ne wage lassanata bole leave kara..Indiyawe euntai okkotoma hina....:P:P:rofl::rofl:Match ek draw...

    Ela series eka oka...Mata mathaka hatiyata Arjuna captain karapu anthima test series eka....:oo::baffled::baffled:
    Wasim Akram eyage hodama form eke hitiya kalak oka..Bole parana unahama ithin reveres swing thama..Bat karanawa thiya hithantawath ba...New bolen conventional swing...Mara easy action ekak...Marama bolarayek..Hodama left arm fast boler ithihasema..E skil walata gahanta bolarayek aya lesiyen enne ne....:yes::yes::yes:Mitchel Jhonson fast unata e skill ne....:rolleyes::yes:Vass ge role model eka thama Akram...:yes::yes::yes:


    මං කියුවේ සංජිවට මේ ගැන හොඳ මතකයක් ඇති කියලා :D:D:D

    මට ඔය හැට්ටි‍්‍රක් සීන් එක මතකයි. ඉන්දියා පකිස්ථාන් මැච් එක බැලූවේ නෑ. ඒක නිසා ඔය සීන් දන්නේ නෑ මාත් හිතන්නේ අර්ජුනගේ අන්තිම සීරිස් එක වගේ, මැච් ඔක්කොම අර්ජුන ගැහැවේ නැහැ වගේ මතක, හෂානුත් ගැහුවා මං හිතන්නේ කීපින් කලේ කලූවා වෙන්න ඕනෑ. හෂාන් බැට්මන් කෙනෙක් හැටියට සෙල්ලම් කලේ, ඕපන් කලේ කලූවද ? අතපත්තු ද? අවිශ්ක හරි අනෝල්ඞ්
    හරි අනිත් පැත්තේ හිටියා මතකත් නෑ.
    2.gif
    සනා හිටියේ නැද්ද කොහෙද ?

    උඹට නම් ක‍්‍රිකට් ගැන පට්ට මතකයක් තියෙන්නේ ස්තුතියි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ඒ කාලේ ලංකාවේ ටිම් එකේ ගොඩක් දෙනා අක‍්‍රම්ට බයයි ඒ වගේ බෝලර් කෙනෙක් බෝල් කරන තරඟ බලන්න ලැබුන එකත් වාසනාවක්
    :D:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං කියුවේ සංජිවට මේ ගැන හොඳ මතකයක් ඇති කියලා :D:D:D

    මට ඔය හැට්ටි‍්‍රක් සීන් එක මතකයි. ඉන්දියා පකිස්ථාන් මැච් එක බැලූවේ නෑ. ඒක නිසා ඔය සීන් දන්නේ නෑ මාත් හිතන්නේ අර්ජුනගේ අන්තිම සීරිස් එක වගේ, මැච් ඔක්කොම අර්ජුන ගැහැවේ නැහැ වගේ මතක, හෂානුත් ගැහුවා මං හිතන්නේ කීපින් කලේ කලූවා වෙන්න ඕනෑ. හෂාන් බැට්මන් කෙනෙක් හැටියට සෙල්ලම් කලේ, ඕපන් කලේ කලූවද ? අතපත්තු ද? අවිශ්ක හරි අනෝල්ඞ්
    හරි අනිත් පැත්තේ හිටියා මතකත් නෑ.
    2.gif
    සනා හිටියේ නැද්ද කොහෙද ?

    උඹට නම් ක‍්‍රිකට් ගැන පට්ට මතකයක් තියෙන්නේ ස්තුතියි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ඒ කාලේ ලංකාවේ ටිම් එකේ ගොඩක් දෙනා අක‍්‍රම්ට බයයි ඒ වගේ බෝලර් කෙනෙක් බෝල් කරන තරඟ බලන්න ලැබුන එකත් වාසනාවක්
    :D:D

    :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චීනේ එවුන් ක්‍රිකට් ගැහුවොත් පීපල්ස් අවොර්ඩ් ඔක්කොම උන්ටම යයි (උනුත් ඉන්දියන්කාරයො වගෙ නම්):rofl:
    . බලපෑම් වලින් වෙන්ටැති බුරුවි නොමිනේට් වෙන්නත් ඇත්තෙ. මොන පයන්නෙක්ද ඒ :baffled:. ලජ්ජවේ බෑ දැන් ලොකෙම සල්ලි පස්සෙම යන හැටි දැක්කම. මහා දාර්ශනික අදහස් තියෙන් කොමෙන්ටර්ටස්ලගේ ටොල්ක් අහනකොටනම් හිතෙන්නෙ ඉන්දියාව තරම් සුපිරි තවත් තැනක් ලොකෙම නෑ වගෙ :nerd:

    නෑ බන් චීන උන්ව ගන්න එකක් නෑ ඔක්කොම එක වගේ මූණුනේ
    අවුට් වෙච්ච උනුත් ආයි බැට් කරන්න එයි
    ආවත් හොයාගන්න බෑනේ

    :dull::dull::dull: