.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අතපත්තුගේ සුපිරි training එක තමා ඔය. ඌ batting coach වෙලා ඉන්න කාලේ උගේ වගකීම වුනේ තිරිමාන්න, චන්දිමාලුයි හදලා ගන්න එක. එත් වුනේ උන්ට ටීම් එකේ තැනත් නැතිවුණ එක එහෙම එකෙකුට Head Coach දුන්නම ඔය ටික ඇරෙන්න වෙන මොනවද අපි බලාපොරොත්තු වෙන්න ඕනා.

    උගෙන් උපදෙස් ගන්නේ නැතිව හැදුනු මහෙලයි ,සංගයි, ඩිලයි match එක ගොඩ දාන එක තමා දැන් අපේ එකම විකල්පේ

    :(:(:(:(:growl::growl::growl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    32.2
    Yadav to Sangakkara, OUT, oh! what have you done Kumar Sangakkara, that was a full toss, Sangakkara could have dispatched it where he liked, he can only hit it to long-on, where Shikhar Dhawan takes an overhead catch, umpires want to check whether that was above waist high, it wasn't, Umesh gets a big wicket with a boundary-ball
    KC Sangakkara c Dhawan b Yadav 61 (86b 4x4 0x6) SR: 70.93