Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Sri Lanka tour New Zealand 2023

    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව බැරල් එකකින් වහගෙන අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු.
    ටෙස්ට් තරග දෙකකින්, 20යි 20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලියට ලබන මාර්තු මස 9 සිට ආරම්බවෙනවා.

    The Sri Lanka Tour of New Zealand, 2023 is scheduled to beginning on Thursday, March 09, 2022 and the end Saturday, April 08, 2022, hosted by New Zealand. Sri Lanka cricket team in New Zealand in 2022 will plays a 2 Test Matches series, 3 ODIs Matches series and 3 T20Is Matches series.

    The Test matches series will form part of the ICC World Test Championship 2021 - 2023, and the ODI matches series will form part of the ICC Cricket World Cup Super League 2020 - 2023.


    XRv57Km.png



    hdR1fXR.png


    රැදෙන්න අප සමග, ලැජ්ජාව පැත්තකින් තියලා. තුති. :yes::yes:
    බනින උනුත් ඇවිත් බැනලා පලයන් :P:P
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,893
    1
    15,621
    113
    ලැජ්ජාවක් නැ බන් දැන් නම් :rofl: :rofl: :rofl:
    පුරුදු වෙන්න ලැජ්ජා වෙනවයි ඉතිං...

    ආයෙ මැච් ටයිම් එකට, මොකක් හරි ඉස්සරහා.... ;)
     
    • Haha
    Reactions: Champ HB

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    පැරදුනාට අව්ලක් නැ හොද ගේමක් දීල. India vs SL , NZ series දෙකෙන් cricket එපා උනා . ඊට හොදයි T10 බලනවා. :growl: