එළකිරි එකේ කව්රු හරි ඉන්නවද ලංකාවේ tour packages කරන අය? එහෙම නම් Dual AC වෑන් එකක් එක දවසකට කීයද ඔක්කොම එක්ක? දවස් 10 ක ටුවර් එකක් තියනවා ලංකාවේ.