Sri Lanka Traffic Violations FB group ඵක කරන ඵකා ජෙප්පෙක්ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උන්ගෙ පෝස්ට් ඵකකට මම මේ pic ඵක දැම්ම කියල මාව block කරානේ..ඒ post ඵකේ වේ#ගෙ පුතා කියලත් සමහර උන් කුණුහරුප කියල තියෙනව..මම දැම්මෙ මේ pic ඵක විතරයි..ඒකටත් රිදිල block කරලා..😂😂😂

    https://www.facebook.com/groups/srilankantrafficviolations/permalink/512868946154720/

    ඕකට මම දැම්මෙ මේ pic ඵක..😂😂😂

    FB_IMG_1595840273353.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    එව්ව නම් කැත වැඩ. බ්ලොක් කරනව අරූවත් බ්ලොක් කරන්න ඕන. මොකද.දදෙකමදදේශපාලන පෝස්ට්දදෙකක් නෙ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හදුන් නෙත්ති මහත්තයා හොද මනුස්සයෙක්.. මේ පාරක නෙවෙයි නේද ? පාර්ක්1ක වගේ නේද ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    pictures without context daapu ekama moda kamk ne :P ithin ain krpu 1 sadaranai

    ඒක තමා වේ#ගෙ පුතා කියල දැම්මනම් තමා නුවණක්කාර කම.JVP නේ..:yes:
     
    • Like
    Reactions: Error365!