Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Sri Lanka Vehicle buying tricks ක්රම සහ විදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බන් මම කිව්වේ එන්ටරි ලෙවල් එකේ වාහනයක් ගත්ත එකාට ලොකුවට මිල depreciation වෙන්නේ නෑ. ඒ වගේම අවුරුදු 10 පනින කොට ඒවායේ මිල වැඩි වෙන්නෙත් නෑ ලොකුවට. නමුත් වෙළද පොලේ අලුත් ඒ කැටගරි එකේ වාහන මිල වැඩි වෙනවා. ඒ නිසා ඒ මිනිහාට එක පාවිචිචි කරලා එකට හදන්න වියදම් කරලා (සාපේක්ෂව මිල අඩුයි තමා*) ඊට පස්සේ වෙන එකක් ගන්න බලනකොට ගන්න එකක් නෑ

උදා. 2023 දී (අද කියලා හිතන්න) ගන්නවා මරුටියක් නැති නම් ඇල්ටෝ එකක් පවතින මිලට.

ඒ වෙනකොටත් අවුරුදු 10කට කිට්ටු නිසා රනින් රෙපයාර් කරන්න වෙනවා නිතරන් නිතර කියන්නේ එක පාරක් එනවා ශෝක් එදාට වියදම් කරලා හොද ඒවා දැම්මොත් ආයේ කාලයක් අල්ලනවා. නැති නම් මාස 6 න 10න් ආයේ එනවා. ඊට පස්සේ එනවා ලෝවර් ආම්, ඒ අස්සේ රැක් එකේ සද්දේ, බෙයාරින්, ඔයිල් ලීක්, ඊට පස්සේ A/C වගේ නානාප්රකාර. ලොකු වියදම් නෑ ටොයෝටා, හොන්ඩා වගේ. අවුරුදු 3ක් දුවලා ගත්තට වඩා ලක්ෂ 2ක් වැඩිපුර දෙනවා.

දැන් පොර ඊලග වාහනේ ගන්න බලන්නේ එක්කෝ අවුරුදු 15-20 පරණ ටොයෝටා එකක්. එහෙම නැති නම් ඇල්ටෝ එකෙන් බහින්න වෙනවා පහලට, නමුත් බහින්න පුළුවන් 5-10 ඒවා හොයන්න බෑ. අතේ ඇති ගානට කිට්ටුව.

අපි හිතමු ඕකම ටොයෝටා පියස් හයිබ්රිඩ් එකක් ගත්තා තව කෙනෙක් 2023 දී. එකම දවසේ, එකම වයස වාහන. රෙපයාර් කිරිල්ල ඇල්ටෝ එකට සාපේක්ෂව අඩුයි මොකද දියුරබලිටි වැඩියි. හැබැයි එකක් අවොත් වියදමත් වැඩි. (කාර් එකට ආවේනික ලෙඩ බැටරි, abs ගැන කතා නොකර ඉමු) මේකත් විකුනනවා අවුරුදු 3න අරයා විකුණන දවසේ.

මෙයාට ලැබෙන මුදලෙන් යන්න පුළුවන් ඔප්ෂන් වැඩියි. ලැබෙන මුදල හා අලුත් මේ වගේම එකේ ගාන අතර වෙනසත් ලොකුවට නෑ

[QUOTE="wqe123, post: 30733400, member: 545828"] නෑ බන් මම කිව්වේ එන්ටරි ලෙවල් එකේ වාහනයක් ගත්ත එකාට ලොකුවට මිල depreciation වෙන්නේ නෑ. ඒ වගේම අවුරුදු 10 පනින කොට ඒවායේ මිල වැඩි වෙන්නෙත් නෑ ලොකුවට. නමුත් වෙළද පොලේ අලුත් ඒ කැටගරි එකේ වාහන මිල වැඩි වෙනවා. ඒ නිසා ඒ මිනිහාට එක පාවිචිචි කරලා එකට හදන්න වියදම් කරලා (සාපේක්ෂව මිල අඩුයි තමා*) ඊට පස්සේ වෙන එකක් ගන්න බලනකොට ගන්න එකක් නෑ උදා. 2023 දී (අද කියලා හිතන්න) ගන්නවා මරුටියක් නැති නම් ඇල්ටෝ එකක් පවතින මිලට. ඒ වෙනකොටත් අවුරුදු 10කට කිට්ටු නිසා රනින් රෙපයාර් කරන්න වෙනවා නිතරන් නිතර කියන්නේ එක පාරක් එනවා ශෝක් එදාට වියදම් කරලා හොද ඒවා දැම්මොත් ආයේ කාලයක් අල්ලනවා. නැති නම් මාස 6 න 10න් ආයේ එනවා. ඊට පස්සේ එනවා ලෝවර් ආම්, ඒ අස්සේ රැක් එකේ සද්දේ, බෙයාරින්, ඔයිල් ලීක්, ඊට පස්සේ A/C වගේ නානාප්රකාර. ලොකු වියදම් නෑ ටොයෝටා, හොන්ඩා වගේ. අවුරුදු 3ක් දුවලා ගත්තට වඩා ලක්ෂ 2ක් වැඩිපුර දෙනවා. දැන් පොර ඊලග වාහනේ ගන්න බලන්නේ එක්කෝ අවුරුදු 15-20 පරණ ටොයෝටා එකක්. එහෙම නැති නම් ඇල්ටෝ එකෙන් බහින්න වෙනවා පහලට, නමුත් බහින්න පුළුවන් 5-10 ඒවා හොයන්න බෑ. අතේ ඇති ගානට කිට්ටුව. අපි හිතමු ඕකම ටොයෝටා පියස් හයිබ්රිඩ් එකක් ගත්තා තව කෙනෙක් 2023 දී. එකම දවසේ, එකම වයස වාහන. රෙපයාර් කිරිල්ල ඇල්ටෝ එකට සාපේක්ෂව අඩුයි මොකද දියුරබලිටි වැඩියි. හැබැයි එකක් අවොත් වියදමත් වැඩි. (කාර් එකට ආවේනික ලෙඩ බැටරි, abs ගැන කතා නොකර ඉමු) මේකත් විකුනනවා අවුරුදු 3න අරයා විකුණන දවසේ. මෙයාට ලැබෙන මුදලෙන් යන්න පුළුවන් ඔප්ෂන් වැඩියි. ලැබෙන මුදල හා අලුත් මේ වගේම එකේ ගාන අතර වෙනසත් ලොකුවට නෑ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom