SRI LANKA VOLLEYBALL TEAM FOR WORLD CUP 2011

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    SRI LANKA NETBALL TEAM FOR WORLD CUP 2011

    SRI LANKA NETBALL TEAM FOR WORLD CUP 2011 .​


    ලබන වසරේ සිංගප්පූරුවේදි පැවැතවීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සදහා ශ්‍රි ලංකාවටත් අවස්තාව හිමිවි තිබේ.

    ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 ව ස්ථානය දක්වා සිටින කණ්ඩායම් වලටත් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් වීමට අවස්තාව දීම නිසා ශ්‍රි ලංකා පිළට මෙම අවස්තාව හිමිවී තිබේ.ශ්‍රි ලංකාවට
    හිමිවි ඇත්තේ 14 වන ස්ථානයයි.​

    LANKADEEPA

    SORRY FOR WRONG TOPIC.​
     
    Last edited: