අනිතිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි.මමත් ඇත්තම කියනවානම් ඉන්දියාවට වඩා පකිස්තානෙට කැමතියි.යුද්දෙ තියෙන කාලේ අපිට ඉන්දියාව ආයුද දෙන්න බැ කියපු වෙලාවෙ අපිට උදව්වට ආවෙ පකිස්තානේ.අනික අපිට කීයටවත් පකිස්තානෙ සප් එකක් නැතුව යුද්දෙ කරගන්න බැරිවෙන්න තිබුනා.අනිත් රටවල් අපේ කොල්ලොන්ව පුහුනු කරන්න බැ කිව්ව වෙලාවෙ අපිට උදව් කලේ පකිස්තානේ.
ඒ වගේම තමයි දක්ශ මුස්ලිම් සෙන්පතිවරු හමුදාවේ හිටියා,කර්නල් මුතාලිෆ්,රිස්වි මීඩින් වගේ බුද්ඩි අන්ශේ දක්ශ අය.
අපිට මුස්ලිම් මිනිස්සුත් එක්ක ප්රශ්නයක් නැ.අපේ ගමේත් ඉන්නවා සින්හල මිනිස්සුන්ට වඩා හොද මුස්ලිම් පවුල්.
නමුත් ක්රිකට්වලදි ඒක වෙනයි.එතකොට අපිට අපේ රට වටිනවා.ඉන්දියා පකිස්තාන් මැච් වලදි අපි හිතන්නෙ පකිස්තානෙ දිනනවා නම් හොදයි කියලා.