Sri lanka vs Pakistan ~Warning~!!!

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    62751576-pakistan-cricket.jpg

    103744960.jpg

    pakistan_1775111b.jpg
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    cricket balala kaalaya naasthi karanawata wada hondai gedara midule walak haarala palayak hitawana eka. :):):):):)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනිතිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි.මමත් ඇත්තම කියනවානම් ඉන්දියාවට වඩා පකිස්තානෙට කැමතියි.යුද්දෙ තියෙන කාලේ අපිට ඉන්දියාව ආයුද දෙන්න බැ කියපු වෙලාවෙ අපිට උදව්වට ආවෙ පකිස්තානේ.අනික අපිට කීයටවත් පකිස්තානෙ සප් එකක් නැතුව යුද්දෙ කරගන්න බැරිවෙන්න තිබුනා.අනිත් රටවල් අපේ කොල්ලොන්ව පුහුනු කරන්න බැ කිව්ව වෙලාවෙ අපිට උදව් කලේ පකිස්තානේ.
    ඒ වගේම තමයි දක්ශ මුස්ලිම් සෙන්පතිවරු හමුදාවේ හිටියා,කර්නල් මුතාලිෆ්,රිස්වි මීඩින් වගේ බුද්ඩි අන්ශේ දක්ශ අය.
    අපිට මුස්ලිම් මිනිස්සුත් එක්ක ප්‍රශ්නයක් නැ.අපේ ගමේත් ඉන්නවා සින්හල මිනිස්සුන්ට වඩා හොද මුස්ලිම් පවුල්.
    නමුත් ක්‍රිකට්වලදි ඒක වෙනයි.එතකොට අපිට අපේ රට වටිනවා.ඉන්දියා පකිස්තාන් මැච් වලදි අපි හිතන්නෙ පකිස්තානෙ දිනනවා නම් හොදයි කියලා.
    11.gif
    ශිරා කතාව
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    [SIZE="5"[COLOR="red"]]අනිතිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි.මමත් ඇත්තම කියනවානම් ඉන්දියාවට වඩා පකිස්තානෙට කැමතියි.යුද්දෙ තියෙන කාලේ අපිට ඉන්දියාව ආයුද දෙන්න බැ කියපු වෙලාවෙ අපිට උදව්වට ආවෙ පකිස්තානේ.අනික අපිට කීයටවත් පකිස්තානෙ සප් එකක් නැතුව යුද්දෙ කරගන්න බැරිවෙන්න තිබුනා.අනිත් රටවල් අපේ කොල්ලොන්ව පුහුනු කරන්න බැ කිව්ව වෙලාවෙ අපිට උදව් කලේ පකිස්තානේ[/COLOR].[/SIZE]
    ඒ වගේම තමයි දක්ශ මුස්ලිම් සෙන්පතිවරු හමුදාවේ හිටියා,කර්නල් මුතාලිෆ්,රිස්වි මීඩින් වගේ බුද්ඩි අන්ශේ දක්ශ අය.
    අපිට මුස්ලිම් මිනිස්සුත් එක්ක ප්‍රශ්නයක් නැ.අපේ ගමේත් ඉන්නවා සින්හල මිනිස්සුන්ට වඩා හොද මුස්ලිම් පවුල්.
    නමුත් ක්‍රිකට්වලදි ඒක වෙනයි.එතකොට අපිට අපේ රට වටිනවා.ඉන්දියා පකිස්තාන් මැච් වලදි අපි හිතන්නෙ පකිස්තානෙ දිනනවා නම් හොදයි කියලා.

    me dewal walata ubath ekka 200% agree wenawa sahodaraya.....eda api laga oya padaththala indiawa hitiye na.pakistan thama niyama welawe apita help kale.

    hebei cricket waladi apita watinne ape rata.
    ape rata hera wena selection akak thibboth defa select karanne Pakistan thama(kala guna selakimak widiyata):yes::yes::yes::yes::yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මම නම් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට කිසිම අකමැත්තක් නෑ, මොකද 1996 ලෝක කුසලානෙදි ඕස්ට්‍ර්ලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ලංකාංවට එන්න බෑ කියපු වෙලාවේ ඉන්දීය නායක මොහොමඩ් අසාරුදීන් සහ පකිථාන නායක වසීම් අක්‍රම් ඒ රටවල් දෙකෙන් මිශ්‍ර කණ්ඩායමක් හදාගෙන ලංකාවට ආවා, අර්ජුන ලෝක කුසලානය දිනපු ගමන් ඉස්සෙල්ලම ස්තුති කලේ අසාර්ටයි වසීම්ටයි, ඒකෙ වටිනාකම වැඩිවෙන්නේ ඒ කාලය වෙද්දි ඒ රටවල් දෙක එකට සෙල්ලම් කිරීම පවා නවතා තිබුන නිසා, ඉතිං මම කියන්නේ අපිට පකිස්ථානෙත් එක්ක කිසිම අවුලක් නැහැ, අපිට තියෙන අවුල ලංකාවෙ ඉපදුන සමහර මුස්ලිම් අය තමන්ගෙ මව්බිම වෙච්ච ලංකාවට සපෝට් නොකර පකිස්ථානෙට සපෝට් කරන එකට, එහෙම උනොත් ඉතිං අපිටත් මල පනිනවා.. මව්බිමට පනවගේ ආදරේ නියම මුස්ලිම්වරුත් ඉන්නවා කියන එක කියන්න ඕනමයි..
     
    • Like
    Reactions: EYE and smsanjaya

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    පකිස්තාන් VS ශ්‍රීලංකා මැච් එකට තොපිලා බලන්න ගියාට කමක් නෑ හැබැයි සිංහ දජය විසික අඩ සදයි තනි තරුවයි එහෙම තොපි උස්සගෙන ගියොත් බලාගනින් කාලකන්නි බල්ලන්ට වෙන දේ.


    pakistan kaarayanta onema deyak kiyapan. habai putho ada sandatai tharuwatai apahasa karanna lasthi wenna epa. eka ape aagame salakuna.
     
    Status
    Not open for further replies.