Sri Lanka Vz India

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා මට මැච් එකේ අන්තිම ටික බලාගන්න ඕන. කොහොමද එක කරන්නේ.
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන්ලා siripala ට මැච් එකේ අන්තිම ටික බලාගන්න ඕනලු. කොහොමද එක කරන්නේ.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අන්තිම ටික බලන්න ඕන. විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක ගහල දිනපු නිසා. වෙන රටක් එක්ක ගහල දිනුවානම් බලන්න ඕනෙත් නැහැ.





    මචන්ලා siripala ට මැච් එකේ අන්තිම ටික බලාගන්න ඕනලු. කොහොමද එක කරන්නේ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Danata meka balahan
    patta fun :P



    1962630_10153862817145716_53200660_n.jpg