රණවිරුවන්ව අමතක වෙලාවත්ද?Kuriru kotingen Rata Beragath rate abitha nayakathwaya Mahinda Rajapaksa janadipathithumata saha divi dun rana wiruwanta Elakiri apage uththamaacharaya!
![]()


දැන් හුගක් අයට අමතක වෙලා ඒ දවස් වල වුන දෙවල්.හැමෝටම යුද්දයක් තිබ්බද කියලවත් මතක නැති කාලයක් තමා මේ !
හැබැයි ඉතිං ඒ දවස් වල defence.lk එකෙන් උඩ දාගෙන හිටපු අය නං දැන් හිරේ , එව්වා දකිනකොට මෙව්ව බල බල හුරේ දාපු අපි ගැනම කල කිරෙනවා
වීරයා හිරේ , කාඩ්බෝඩ් වීරයෝ වැඩකාරයෝ වෙලා
defence එකේ තියෙන්නේත් අනිත් පැත්තෙන් වෙච්ච damage විතරයි නේ
army එකේ කොල්ලන්ට වෙච්ච දේවල් ඒකේ වැඩිය නැ
අත පය නැති කරගෙන උන් කරපු කැප කිරීම් දැන් බල්ලට ගිහින්
රටකට ගිය කල කිව්වලූ
Thanksgood post

Thanksgood post

hmm we should salute our soldiers.Great post brother !
Many Thanks goes to the heroic soldiers for getting rid of the terrorism
+rep
අනිවාරයෙන්ම..ඒක අමතක කරන්න තරන් පහත් තත්වයට වැටෙනවනම් රට ගැන හිතන කෙනෙක් නෙමේ.අර්ථවත් කාලීන සටහනක්... උදාර ඇගයීමක් ...මේ අභීත පුතුනුවන්ගෙ කැපකිරීම් අප මතකයෙහි හා හදවතෙහි සදාකල්හිම පැවතිය යුතුමයි..
Great stuff machan! Keep up

Thanksela +++++++++++++

good post !!
Great Post Machan
Thankz.....
Thanks.බොහෝම ස්තූතියි.
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට අපගේ උත්තමාචාරය!!
![]()
අහක නැති එවුන් මේකට රිංගල![]()


pattaaaaaaaaaaaaa


Great post bro thanks a lot![]()
![]()
![]()


btw , nice post ...
මේ කලබල අස්සේ ඒක අමතක උනා නේ![]()

ThanksHmmmm
Good post
