Sri Lanka war pics(කුරිරු යුද්ධය.)

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Kuriru kotingen Rata Beragath rate abitha nayakathwaya Mahinda Rajapaksa janadipathithumata saha divi dun rana wiruwanta Elakiri apage uththamaacharaya!

    z_new350.jpg
    රණවිරුවන්ව අමතක වෙලාවත්ද?:rolleyes::dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හැමෝටම යුද්දයක් තිබ්බද කියලවත් මතක නැති කාලයක් තමා මේ !

    හැබැයි ඉතිං ඒ දවස් වල defence.lk එකෙන් උඩ දාගෙන හිටපු අය නං දැන් හිරේ , එව්වා දකිනකොට මෙව්ව බල බල හුරේ දාපු අපි ගැනම කල කිරෙනවා


    වීරයා හිරේ , කාඩ්බෝඩ් වීරයෝ වැඩකාරයෝ වෙලා

    defence එකේ තියෙන්නේත් අනිත් පැත්තෙන් වෙච්ච damage විතරයි නේ
    army එකේ කොල්ලන්ට වෙච්ච දේවල් ඒකේ වැඩිය නැ
    අත පය නැති කරගෙන උන් කරපු කැප කිරීම් දැන් බල්ලට ගිහින්

    රටකට ගිය කල කිව්වලූ
    දැන් හුගක් අයට අමතක වෙලා ඒ දවස් වල වුන දෙවල්.
    අද මේ තත්වය අපිට හම්බුනේ රණවිරුවන්ගේ ලේ හැලිමේන්..
    ඒත් අද දේශපාලනය යුද්දෙත් විකුණගෙන කනවා.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    good post
    Thanks:)
    good post
    Thanks:)
    Great post brother !
    Many Thanks goes to the heroic soldiers for getting rid of the terrorism
    +rep
    hmm we should salute our soldiers.
    අර්ථවත් කාලීන සටහනක්... උදාර ඇගයීමක් ...මේ අභීත පුතුනුවන්ගෙ කැපකිරීම් අප මතකයෙහි හා හදවතෙහි සදාකල්හිම පැවතිය යුතුමයි..:D

    Great stuff machan! Keep up
    අනිවාරයෙන්ම..ඒක අමතක කරන්න තරන් පහත් තත්වයට වැටෙනවනම් රට ගැන හිතන කෙනෙක් නෙමේ.
    Thanks for comment:)
    ela +++++++++++++
    Thanks:D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    aththatama nathi una watina ranawiru jiwitha wenuwen ape uparima uththamacharaya dak wanna ona..eyala nisai dan ape rata me thathwe thiyenne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යුද්ධය අපේ ලංකාවෙ ගොඩක් දෙවල් වෙනස් කලා ඒ වගේම අපේ මිනිස්සුන්ට සමගියෙන් සමයෙන් ඉන්න කියල දුන්නා අපේ වාසනාවට ඒ භයානක යුද්ධය දැන් නම් ඉවරයි එහෙත් පරණ මතකයන් තවම තියෙනවා

    කාලයක් යනකොට මේ පින්තූර වල අගය වැඩි වෙනව ඇත්තටම අපේ අනාගත පරපුරට දැනගන්න අපේ ඉතිහාසය ගැන ප්‍රජෝජනවත් වෙයි

    නියම වැඩක් මචන් ඇත්තටම වටිනවා
    එලකිරි