Sri Lanka - Zimbabwe Ist Test match

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    196/1 දෑන්. දිමුත් කාරයනම් අවුට් වෙලා 56 ට. කුසලුයි කවුශාලුයි ගහනව. කුසල් 38 කවුවා 93. රන්ගන කොහොම කෑප්ටන්සිය කරයිද කියල බලමු. දිනුවොත් නම් මරු
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අපරාදේ කවුවා අවුට්. 94. සීයිය ගෑහුවානම් බර ගානක් හම්බවෙනව. අපරාදේ ලූස් ඩිලිවරි එකක් ලු. විකට් එකක් ගන්න පුලුවන් බෝලයක් නෙමේ කියල කියන්නේ. ඉල්ලන් කාලා තියෙන්නෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    294/3 Kusal 103 සල්ලි දෙනව කිව්වම ගහනවද මන්දා :P