මු Sri Lankan airline වල මොකක් හරි ප්‍රශ්නයක් දා ගත්තු එකෙක් ද දන්නේ නැහැ, එත් මු කියන දේ නම් ඇත්ත.
ලංකාවෙන් US වලට ගිය උන් බලපන්. ලංකාවේ එකෙක්ට වත් පොඩි sup එකක් වත් දෙන්නේ නැහැ නේ.
හේතුව තමයි බන් උන් දන්නවා ලංකාවේ උන්ට වඩා වැඩ-කාරයෝ ඉන්නවා කියල.
උනුත් US අවොත් ඉන්න උන්ට කෙල වෙනවා කියල උන් දන්නවා.
ලංකාවට සල්ලි හම්බ වෙන්න ඕනේ කියල නිකන් ගොන් ටෝක් දන්න එපා. පුළුවන් තරම් Thai වගේ Airline එකක යන්න.
ලංකාවේ බර වාහන පදින්න කැමති දාර රුසියන් කාරයෝ වගේ උන් ඕනේ තරම් ඉන්නවා බන් Sri Lankan Airlines වල එන,
මම නම් නිකන් ගොන් ජෝක් දාන්නේ නැහැ. Fly කරතොත් Asian මොනා හරි තමයි.