ඇගිලි විතරක් චොර ?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    මම IT and Tech බිබික්කම් ගැන සාපේක්ශව මුකුත් දන් නෑ.බොලා හිනා වෙන්න එපා. AI වලින් create කරන මානව රූප වල ඔක්කොම වගේ හොදට ඇවිල්ලා ඇයි ඇගිලි විතරක් චොර වෙන්නෙ කියන එක මට ප්‍රශ්නයක්:eek::eek::eek::eek:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    මම IT and Tech බිබික්කම් ගැන සාපේක්ශව මුකුත් දන් නෑ.බොලා හිනා වෙන්න එපා. AI වලින් create කරන මානව රූප වල ඔක්කොම වගේ හොදට ඇවිල්ලා ඇයි ඇගිලි විතරක් චොර වෙන්නෙ කියන එක මට ප්‍රශ්නයක්:eek::eek::eek::eek:
    දැන් එහෙම අවුලක් නෑනෙ. ඔය ඉස්සර තිබ්බ මගුලක්. ඇඟිලි ගාණ, වචනවල spellings, ඔරලෝසුවල වෙලාවල් එහෙම හරියට create කරන්න බැරි කේස් තිබ්බා. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. උඹ මොකක්ද පාවිච්චි කරන model එක? හද්ද පරණ නැතිව අලුත් model එකක් පාවිච්චි කරල හදා ගනින් එහෙම කේස් එන් නෑ.
     
    • Like
    Reactions: sinhawanshaya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,816
    8,154
    113
    Kotahena
    ඇගිලි වැඩ කරන ක්‍රමය AI වලට knowledge එකක් නැහැනේ. AI lab වල photos බර ගාණක් bala bala ඉගෙන ගත්ත ට ඒවායින් ඇගිලි වැඩ කරන mechanism එක kiyala දෙන්නේ නෑ නේ model එකට. ඒකයි වෙලා තිබ්බේ
     
    • Wow
    Reactions: Mr.dark

    :cool:(y)