Sri Lankan ගූගල් ඇඩ්සෙන්ස් Account

Nawalowa

Member
Jun 25, 2017
51
16
0
Colombo
Sri Lankan ගූගල් ඇඩ්සෙන්ස් Account

මුලින්ම කියන්න ඕන මම මේක ව්‍යාපාරයක් විදියට නෙවෙයි කරන්නේ,
දැනට මම Google Adsense වලින් හොයනවා...
එත් ඉස්සර වගේ දැන් google Adsense Accounts ලේසියෙන් හදන්න අමාරු කියල දන්නවනේ,
දැන් එහෙම කලින් වගේ බ්ලොග් එකක් අටවලා Approval කොහොමවත් ගන්න බෑ නේ.
ඉතින් ඒකට ලෙසටම බ්ලොග් එකක් හදල domain එකකින් Approved ගන්න ඕන,

ඉතින් ලංකාවට adsense Accounts ගන්න ඕන ය ඉන්නවනම් PM කරන්න.


Call: 0782466257
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අපි හදන වෙබ් සයිට් එකක් (බ්ලොග් නෙමෙයි ) ඒ කියන්නේ දැනුම හා ව්‍යාපාරික වැඩ සදහා හදපු එකකට ඒ සයිට් එක බලන්න එන අයගෙන් අදායමක් ගන්න පුළුවන් ක්‍රම මොනවද ?
     

    Nawalowa

    Member
    Jun 25, 2017
    51
    16
    0
    Colombo
    අපි හදන වෙබ් සයිට් එකක් (බ්ලොග් නෙමෙයි ) ඒ කියන්නේ දැනුම හා ව්‍යාපාරික වැඩ සදහා හදපු එකකට ඒ සයිට් එක බලන්න එන අයගෙන් අදායමක් ගන්න පුළුවන් ක්‍රම මොනවද ?

    Direct Advertising
    Adsense PPC programme
    Affliate marketing
    And Many More
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    මුලින්ම කියන්න ඕන මම මේක ව්‍යාපාරයක් විදියට නෙවෙයි කරන්නේ,
    දැනට මම Google Adsense වලින් හොයනවා...
    එත් ඉස්සර වගේ දැන් google Adsense Accounts ලේසියෙන් හදන්න අමාරු කියල දන්නවනේ,
    දැන් එහෙම කලින් වගේ බ්ලොග් එකක් අටවලා Approval කොහොමවත් ගන්න බෑ නේ.
    ඉතින් ඒකට ලෙසටම බ්ලොග් එකක් හදල domain එකකින් Approved ගන්න ඕන,

    ඉතින් ලංකාවට adsense Accounts ගන්න ඕන ය ඉන්නවනම් PM කරන්න.


    Call: 0782466257

    oyage site ekakatada aran denne. naththan ape site ekakata aran denawada. man kalin ekak hadawa gaththa. eth u adsense aran deela thiyenne uge site ekakata mage namata. eth u mata site access dunne na. dan uwa hoya gannath na.