Sri lankan Airline A330 Unbelievable crosswind Landing during storm 😳😱

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,382
    25,918
    113
    Fantasy
    දැන් සින්හලුනේ sri lankan airlines එක වික්කානම් උන් උන්ගේ නම් ගහගෙන දුවයි. මේ flight එක දකිද්දි හරි proudness එකක් එනවනේ නම දැකලා.
    #no privatization

    PS - අහස අපට(මිහින් එයාර්)
    ඒව්වා නම් සල්ලි කාපු වැඩ
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    ‍රටකදි දැක්කම අම්මා අප්පා දැක්කා වගේ හුත්තෝ ඔය නම. ගොඩ උනත් ගෙදර ගියා වගේ. හිටපු කැරි බල්ලෝ කෑවා මේ ආයතන.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    ‍රටකදි දැක්කම අම්මා අප්පා දැක්කා වගේ හුත්තෝ ඔය නම. ගොඩ උනත් ගෙදර ගියා වගේ. හිටපු කැරි බල්ලෝ කෑවා මේ ආයතන.
    BYD tang එකේ ෆොටෝ දාපන් පොම්නයෝ.
    දැන් සින්හලුනේ sri lankan airlines එක වික්කානම් උන් උන්ගේ නම් ගහගෙන දුවයි. මේ flight එක දකිද්දි හරි proudness එකක් එනවනේ නම දැකලා.
    #no privatization
    අනිවා කෝටි දාස් ගනන් පාඩු ලැබුවත් මොකෝ නම තියනවනේ.. 😍
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,659
    8,953
    113
    අද හවස එකේ ටොප් 4ම තිබ්බේ සිරිලන්කන් ඒවා.. නරිටා ඉදලා ආව එක ඉන්දියාවට යැව්වද මන්ද, අනිත් ටිකනම් මම හිතන්නේ මත්තලට යවන්න ඇති.
    මොන බයිලේ ගැහුවත් මුන් පරණ ඒවා උනත් නඩත්තු කරලා ලස්සනට දුවනවා...
     
    • Like
    • Love
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,115
    6,447
    113
    kandy
    අද හවස එකේ ටොප් 4ම තිබ්බේ සිරිලන්කන් ඒවා.. නරිටා ඉදලා ආව එක ඉන්දියාවට යැව්වද මන්ද, අනිත් ටිකනම් මම හිතන්නේ මත්තලට යවන්න ඇති.
    මොන බයිලේ ගැහුවත් මුන් පරණ ඒවා උනත් නඩත්තු කරලා ලස්සනට දුවනවා...
    6n 3k mattala
    3k india walata
     
    • Like
    Reactions: NRTG