SRI LANKAN AIRLINES චමිලාගේ_රැස්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    ඇමෙරිකාව බලා පිටත් වන, ඉංග්‍රීසියෙන් ඇය සමග සංවාදයේ යෙදුණු මටත් ඇය සැලකුවේ මෙසේ රෞද්‍ර ලෙස නම්, මැදපෙරදිග ගෘහ සේවයේ නියැලීමට යන අහිංසක කාන්තාවන්ට මෙම උඩගු ගැහැනිය කෙසේ සලකනු ඇත්ද?
    .
    ඔයා මුලින් උපකල්පනයක් කරල තියනවා ඔයා English කතා කරන,යන රට US නිසා ඔයා ඉස්පෙශල් කියලා..
    ඔහොම ලොකු සීන් එකෙන් හිතුවොත් නම් කොහොමත් ශොට්1 ලැබෙනවා. මොකෝ උන් ඕවයෙ පුරුදු වෙන්න ජොබ් කරනවයැ.. ඔය ඉදල හිටල ඔතනින් රට ගියාට.. සිස්ටම්1 එකේ පෙන්නන්නේ එයාලට කරන්න තියන දේ.. කොහොම උනත් සැරවැර කිරීම නම් උචිත නෑ, නමුත් අපි දන්නේ නෑ ඔබගේ හැසිරීම එතන...
    issuwe bukiyen

    මට නම් ඔය මොකුත් වෙලා නැහැ බන්.
    ඉස්සරහට වෙයිද දන්නෙ නැහැ. :P
    අපෙ උන් හිතලා වැඩි .පොඩ්ඩක් කඩ්ඩ කට ගාගත්තාම යුරොපියන් ටයිප් රටකට වීසා වැදුනාහම හිතන්න් රජවරු දෙවිවරු කියලා.
    උගත් කමෙ අවුලක් (පොතට විතරයි ) එක්කො පරිණත බවෙ අවුලක්. රටවල් දැක්කාට ලොකු සමාජ ආශ්‍රයක් නැහැ ගොඩාක් උන්ට.
    වයස ගියාට පරිණත නැහැ.
    ඔහොම වෙනවා ඔයවගෙ දෙවල් වලදි.
    මෙතන කතාවෙ එකත් ලොකුකම් පෙන්වන්න ඇති.
    පරිණත ගැණියෙක් නිසා එව්වා ගණන් ගන්නෙ නැතුව ඇති.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Kelinma complain karanna puluwan hama thanakatama complain karapan. Godak desapaluwangen pukawal palagena apu un inne oya staff eke un. Habai un mona kalath complain karanawata bayai machan. Aeka athdakeemen kiyanne. Un sadde danmata uba ube wadagathkama kiuala katha kaloth unta adenawa. Atharinnepa machan kelinma complain karapan jobata kela wunath kamak na kiyala. Mokada nusudusso nusidusu than wala inna oane nane.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කිසිදෙයක් නොදැන කතා කරන්න එපා මේ ගෑනිගේ වැඩ නිසා දුක් විඳින ශ්‍රීලංකාන් වැඩකරන අහිංසක කොල්ලාෙ කෙල්ලො ගොඩක් ඉන්නවා කතා කරන්න බයෙන් මොකද කතා කෙරුවොත් ශොට් එක හම්බ වෙනවා එළකිරියෙම එකෙක් ශ්‍රීලංකන් ග්‍රවුන්ඩ් ඉදලා අයින් උනා මේ ගෑනි නිසා:yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කිසිදෙයක් නොදැන කතා කරන්න එපා මේ ගෑනිගේ වැඩ නිසා දුක් විඳින ශ්‍රීලංකාන් වැඩකරන අහිංසක කොල්ලාෙ කෙල්ලො ගොඩක් ඉන්නවා කතා කරන්න බයෙන් මොකද කතා කෙරුවොත් ශොට් එක හම්බ වෙනවා එළකිරියෙම එකෙක් ශ්‍රීලංකන් ග්‍රවුන්ඩ් ඉදලා අයින් උනා මේ ගෑනි නිසා:yes:

    ගෑණියෙක් කිව්හම ෆුක දෙන සෙට් ඵකකුත්‍ ලංකාවෙ ඉන්නවනෙ බං.පිරිමියා හැමදාම බැණුම් අහනවා උන් වගේ උන් නිසා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට නම් ඔය මොකුත් වෙලා නැහැ බන්.
    ඉස්සරහට වෙයිද දන්නෙ නැහැ. :P
    අපෙ උන් හිතලා වැඩි .පොඩ්ඩක් කඩ්ඩ කට ගාගත්තාම යුරොපියන් ටයිප් රටකට වීසා වැදුනාහම හිතන්න් රජවරු දෙවිවරු කියලා.
    උගත් කමෙ අවුලක් (පොතට විතරයි ) එක්කො පරිණත බවෙ අවුලක්. රටවල් දැක්කාට ලොකු සමාජ ආශ්‍රයක් නැහැ ගොඩාක් උන්ට.
    වයස ගියාට පරිණත නැහැ.
    ඔහොම වෙනවා ඔයවගෙ දෙවල් වලදි.
    මෙතන කතාවෙ එකත් ලොකුකම් පෙන්වන්න ඇති.
    පරිණත ගැණියෙක් නිසා එව්වා ගණන් ගන්නෙ නැතුව ඇති.

    nope.. gon uththiyek bio science gov uni ghn aca daala daala 1st class1k gahala phd1kata US study visa wedichcha kallak..(gathiyak naaa kalla :P:P)
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගෑණියෙක් කිව්හම ෆුක දෙන සෙට් ඵකකුත්‍ ලංකාවෙ ඉන්නවනෙ බං.පිරිමියා හැමදාම බැණුම් අහනවා උන් වගේ උන් නිසා..
    • මෙතන අවුල තියෙන්නෙ මේ කෙල්ලා USA සහ English වලින් කතා කරා කියලා කියපු එක තමයි මුන් ලොකු කරන් දඟලන්නේ අර ගෑනි මේ වගේ බලු වැඩ වලට කප් ගහලා ඉන්න එකියක් :angry
    :
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Im also agry with Shehara Navodh Perera .you can complain to customer affairs depatment..
    මාද මෙම ගුවන් සේවයේ වසර 9ක කාලයක්සේවය කල පුද්ගලයෙක්.
    මැය යටතේද වසර 5කට අධික කාලයක් සේවය කලෙමි..
    මැයගේ හැසිරීම් රටාව සැමටම ඔය අයුරින්ම වීම අපට නම් හුරැ දෙයකි..
    මා දන්නා පරිදි දැනටත් මෙවැනිම complain එකක් සම්බන්ද යෙන් මැයට විනය පරීක්ෂණ ක්‍රියාත්මක වෙනව..ඒ ගුවන් මගියෙකුට පරැශ වචනයෙන් බැන වැදීමක් සම්බන්දයෙන්..
    මා ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් අස්වීමට ද මැය ප්‍රධාන හේතුවකි.. ⁣මැයගේ වැරදි අන සහ නියෝග වලට කීකරැ නොවූ නිසා මාහට නොයෙක් අයුරින් බලපැම් සහ අසාධාරනකම් සිදුකලේ ඉහල පරිපාලනයද දැනුවත්වමය..තවත් මෙවැනිම නඩයක් මැය සමගම සිටියි..
    මැය සහතික වශයෙන්ම අපේ ගුවන් සේවයට සහ ගුවන් තොටුපල සේවකයන්ට කැලලක් පමනක් නොව මහත් හිසරදයක්ය..
    මැයගේ අසීලාචාර කට සහ හැසිරීමට බියෙන් බොහෝ සේවකයන් මුන්වත රකින්නේ ඔවුන්ටද මා හට කල දේම කරනා බව දන්නා නිසාය..
    සත්තකින්ම මැය වචනයේ පරිසමාප්තියෙන්ම ජරාගොඩකි..
    ඔබ තුමිය මැයට එරෙහිව ගන්නා ඕනැම ක්‍රියා මර්ගයකට මා සහය පල කරමි.ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඕනෑම මට්ටමක ඉහල නිලධාරීන් සමග වුවද කරැනු දැක්වීමට මා පසුබට නොවෙම්....
    ඕනෑම මොහොතක මාගේ සහය ලබා දෙමි...
    👍👍👍👍

    මේ කමෙන්ට් එක දාාපු කෙනා එළකිරි මෙම්බර් කෙනෙක්
    :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    she should be chased away
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    Mage yaluwek issara otana wada kara, oya gani hamotama baninawa kiyala u kiwwa.:yes::yes::yes:

    v0Zzo3A.jpg
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මට නම් ඔය මොකුත් වෙලා නැහැ බන්.
    ඉස්සරහට වෙයිද දන්නෙ නැහැ. :P
    අපෙ උන් හිතලා වැඩි .පොඩ්ඩක් කඩ්ඩ කට ගාගත්තාම යුරොපියන් ටයිප් රටකට වීසා වැදුනාහම හිතන්න් රජවරු දෙවිවරු කියලා.
    උගත් කමෙ අවුලක් (පොතට විතරයි ) එක්කො පරිණත බවෙ අවුලක්. රටවල් දැක්කාට ලොකු සමාජ ආශ්‍රයක් නැහැ ගොඩාක් උන්ට.
    වයස ගියාට පරිණත නැහැ.
    ඔහොම වෙනවා ඔයවගෙ දෙවල් වලදි.
    මෙතන කතාවෙ එකත් ලොකුකම් පෙන්වන්න ඇති.
    පරිණත ගැණියෙක් නිසා එව්වා ගණන් ගන්නෙ නැතුව ඇති.
    :yes::yes:

    Anith eka godak airlines wala 23KG max total limit eka. 46KG denne na economy walata.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry: ඉන්ග්‍රීසියෙන්ම හොද කුනුහර්ප දෙකතුනක් කියන්න තිබ්බෙ බැල්ලිට දුවන්න. ඇයි යකෝ එහෙම කෑගහන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට :dull:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පිස්සු හුත්තියෙක් වෙන්ඩ ඇති ගෙදර පර්ශන ගෙනවා ඇති වැඩ කරන තැනට
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    I have used Sri Lankan Airlines. I could see there are some non professional staff there at the Airport. I think some need a good training.

    Giving unnecessary attention to foreigners over locals can be seen everywhere in Sri Lanka, specially in tourist hotels. Some fuckers don’t even care to serve you if you are a local.