oka witharak newei ban, thamath innawa nishantha dapu aun maseta lak 20-30 ganna marketting agenta kiyana un oya ratawala, mona andu awath un goda
uk inna akata padiya lak 20kda koheda maseta... UK route aken labewath nethiwa athi achcharak
Sri Lankan eke profit thiyenne Middleast set eka nisaa
ඒත් මිඩ්ල් ඊස්ට් ඉඳන් එන උන්ට සලකන්නෙ අඩු කුලෙ එවුන්ට වගෙ
මන් එකපාරයි ඔය ෆ්ලයිට් එකෙ ආවෙ ප්‍රයිවට් බස් හොඳයි බන්

..ඔය ගෑණි නේද අර පාලිමන්ට් එක ලග ඉඩම් කුණු කොල්ලෙට විකුණුවේ.පල් හෙරකට මැඩම් කියනවනම් ඉතින් උබ මොන වගේ වහලෙක්ද කියලා හිතා ගන්න පුළුවන්.


චාර්ටර් කිව්වේ කඩ්ඩ බැරි මගේ අම්මට මොනවද ඕනේ කියලා සින්හලෙන්වත් අහලා දුන්නේ නෑ. එයා මොනවද ඇහුවා කෲ එකෙන් නමුත් බලෙන් වගේ මීල් එකක් දීලා තිබ්බේ.