Sri Lankan Airlines විකුණනවා...,ඒත් කවුරුවත් ගන්නේ නෑ..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සැරටම මාකටින් පාර දීලා...නග්ගලා ගත්තත්.. ආයේ මයිනට රෝන්ද ගහන්න ටිකට් දුන්නේ නැති උන ගමන්..වහල්ලු ටික කුලප්පු කරලා.. ආයේ පවරගනී.. ඔය හොර ගුහාව අරන්..ඕක කරගන්න කිසි එකෙක්ට පුකේ අමාරුවක් එන එකක් නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    mulinm investor knk hoyla thbbe sewakayo iwath nokarana kondesiya pita neh... ochchr loss ekk ithm ehem gnna kwuruth kmthi wenne nhne...:lol: mkd oke lokum prshne thynneth oya wadi staff ekemane
    කවුද කැමති සල්ලි දීල බිස්නස් අරන් නිකන් ඉන්න හරක් මේන්ටේන් කරලා පාඩු ගන්න.

    සැරටම මාකටින් පාර දීලා...නග්ගලා ගත්තත්.. ආයේ මයිනට රෝන්ද ගහන්න ටිකට් දුන්නේ නැති උන ගමන්..වහල්ලු ටික කුලප්පු කරලා.. ආයේ පවරගනී.. ඔය හොර ගුහාව අරන්..ඕක කරගන්න කිසි එකෙක්ට පුකේ අමාරුවක් එන එකක් නෑ
    ඇයි මයිනගෙ පුතාට බල්ලො ගේන්න
    ------ Post added on Jul 17, 2023 at 3:56 AM
     
    • Like
    Reactions: Xi Jinping

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,706
    113
    Auckland
    ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

    HAHAHHA!
     
    • Haha
    Reactions: NRTG and topkollek

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

    HAHAHHA!
    ඉවත් වෙන්නේ වෙන එකකට යන්න කියලවත් ඇනල් ඇඩ්මින් එකට තේරෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕක ඔය පාඩුවත් එක්කම කවුරුහරි ගනියි කියල හිතන් ඉන්න තැරි බයියන්ට කියන්න තියෙන්නෙ,

    හිතපන් උබට ඕක ගන්න තරං සල්ලි තියෙනවා. උබ බිස්නස්මන් කෙනෙක්. (බයියන්ගෙ එහෙම උන් නෑ, ඉන්නෙ ජාවාරම්කාරයෝ. අපි මේ වැඩේට පොඩි උපකල්පනයක් කරමු)

    උබ පාඩුවත් එක්ක ඕක ගන්නවද?
    ගන්නව නං ඇයි ගන්නෙ?
    අරන් ඕකෙන් ලාබ උපයන ක්‍රමය අපිට කියහන් බලන්න.

    උබට ඒකෙන් ලෝක ප්‍රසිද්ධ වෙන රිසර්ච් පේපර් එකක් ලියන්නත් පුලුවන් එහෙනං.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    image_d0f3d8ab91.jpg

    (අජන්ත කුමාර අගලකඩ)

    දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.

    ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.

    පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.

    ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ .

    එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.

    සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.

    ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.

    කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.

    අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.

    . ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

    ලංකාදීප
    දමිකයා ප්‍රමුක හේලීස් සමුහ වියාපාරය බිඩ් කරනවා ...ඔය අතර අර අවූරා හොරාත් ඒයාලයින් ලයිසන් එකක් සහ tv චැනල් ලයිසන් එකක් ඉල්ලලා තියනවා ..තව film ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් ඒ කියන්නේ මීඩියා ලේබල් එකක් පවා ඉල්ලලා තියනවා ..ඕකට ලගදීම හම්බෙනවා ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,523
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ලාබයි ලාබයි ශ්‍රී ලංකන් ... ලාබයි ලාබයි ශ්‍රී ලංකන්..."

    මෙහෙම කිව්වනම් කවුරුහරි ගනියි.

    එතකොට බයියො කියයි ශ්‍රී ලංකන් ලාබ ලබද්දීම වික්කමසිංහ විකුණුවා කියල

    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    දමිකයා ප්‍රමුක හේලීස් සමුහ වියාපාරය බිඩ් කරනවා ...ඔය අතර අර අවූරා හොරාත් ඒයාලයින් ලයිසන් එකක් සහ tv චැනල් ලයිසන් එකක් ඉල්ලලා තියනවා ..තව film ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් ඒ කියන්නේ මීඩියා ලේබල් එකක් පවා ඉල්ලලා තියනවා ..ඕකට ලගදීම හම්බෙනවා ..

    ඔය එකක්වත් හෝ වෙන කවුරුවත් දැනට තියෙන පාඩුව එක්ක ඕක ගන්නෙ නෑ. 100% විශ්වාසයි ඒක.

    රටේ මහජනයගෙ (උබේ, මගේ, අපේ) සල්ලි වලින් තමයි ඒ පාඩුව අය කරගන්නෙ. ඒ කරලා ඕක විකුණයි. පාඩු කරපු එවුන් සැපේ ඉඳියි දැන් වගේම. ඒ වගේම විකුණන එකෙන් ගානකුත් උන්ගෙ සාක්කු වලට යනවා.

    පාඩු කරත් උන්ට ලාබයි. ලාබ කරන්න කියලා විකිණුවත් උන්ට ලාබයි.
    අවස්ථා දෙකේදිම ගොබ්බ මහජනයට පාඩුයි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    ඒත් දැනට තියෙන පාඩුව නැතිවෙන්නෙ නැහැනෙ බන්. ඒක උබේ, මගේ, අපේ බදු සල්ලි වලින් ගෙවනවා මයි.
    Maka thawa adinna adinnath apimai gewanne
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    Maka thawa adinna adinnath apimai gewanne

    ඒක හරි බන්. මම කිව්වෙ ඒක එහෙම නෙවෙයි කියන එක නෙවෙයි. අද මේ මොහොතෙන් හරි පාඩුව නවත්තන්න පුලුවන් නං ඒක තමයි කළ යුතු දේ.

    හැබැයි ඒ එක්කම කිසි සේත්ම අමතක නොකළ යුතු දෙයක් තමයි අද මේ මොහොතෙන් පාඩුව නැවැත්තුවත් ඒ වෙනකන් වෙච්ච පාඩුව අනිවාර්යෙන්ම 100%ක්ම ගෙවන්නෙ තම තමන්ගෙ බදු මුදලින් කියන එක. ඒ ගෙවන්නෙ කාලකණ්ණි දේශපාලුවො කරපු පාඩුව කියන එක. ඒක කරපු එවුන්ට කවදෙවත් සමාවක් නොදිය යුතුයි කියන එක තේරෙන්න ඕන. ඒක දැනෙන්නෙ නැත්තං රට බංකොළොත් කරලා හරියට කන්නත් නැතුව, අත්‍යවශ්‍ය දේවල් නැතුව, බෙහෙත් නැතුව ජීවත් වෙන්න අමාරු වෙන තැනට ගෙනාවෙ මේ පාඩු වලින් බව. ඒ පාඩු උනේ හොර, වංචාකාර, අසමත් දේශපාලුවො(විශේෂයෙන් රාජපක්ෂ පවුල සහ පෝට්ටුවො) , හෙන්චයියො, ජාවාරම්කාරයො, සමහර රාජ්‍ය නිලධාරින් කියන එක හැමවෙලේම ඔලුවට එන්න ඕන. එහෙම එනව නං ඒ කාලකණ්ණි මරන් කන්න තරන් තරහක් එන්න ඕන.

    ඒක එන්නෙ නැත්තං කණගාටුයි කියන්න රටට අනාගතයක් තියෙයි කියන එක අමතක කරල දාන්න.
     
    • Like
    Reactions: NRTG and fdk

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔය එකක්වත් හෝ වෙන කවුරුවත් දැනට තියෙන පාඩුව එක්ක ඕක ගන්නෙ නෑ. 100% විශ්වාසයි ඒක.

    රටේ මහජනයගෙ (උබේ, මගේ, අපේ) සල්ලි වලින් තමයි ඒ පාඩුව අය කරගන්නෙ. ඒ කරලා ඕක විකුණයි. පාඩු කරපු එවුන් සැපේ ඉඳියි දැන් වගේම. ඒ වගේම විකුණන එකෙන් ගානකුත් උන්ගෙ සාක්කු වලට යනවා.

    පාඩු කරත් උන්ට ලාබයි. ලාබ කරන්න කියලා විකිණුවත් උන්ට ලාබයි.
    අවස්ථා දෙකේදිම ගොබ්බ මහජනයට පාඩුයි.
    ටිකක් හොයල බලපන් අර්ටික විද්‍යාව ගැන ..ඕනෑතරම් ලොස් බිස්නස් තියනවා රීගෙන් කරපු ..ආයෝජන ලෝකයේදී ලොස් කියල දෙයක් නැ කැපිටල් එක තමයි බලන්නේ ලොස් එක වාසියක් වෙනවා ඉන්වෙස්ටර්ට ..බලපන්කො මම දෙයක් නිකන් කියවන්නේ නැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ටිකක් හොයල බලපන් අර්ටික විද්‍යාව ගැන ..ඕනෑතරම් ලොස් බිස්නස් තියනවා රීගෙන් කරපු ..ආයෝජන ලෝකයේදී ලොස් කියල දෙයක් නැ කැපිටල් එක තමයි බලන්නේ ලොස් එක වාසියක් වෙනවා ඉන්වෙස්ටර්ට ..බලපන්කො මම දෙයක් නිකන් කියවන්නේ නැ

    මම කියන්නෙ මේ කේස් එක ගැන. දරාගන්න පුලුවන් පොඩි ලොස් එකක් අරන් රිගේන් කරපුව තිබුණට මෙච්චර ලොකු ලොස් එකක් අරන් කරන්න එන්නෙ නෑ කවුරුවත්. ඉරහඳ පායනව වගේ ෂුවර් ඒක. බලමු උබද මමද හරි කියලා ඕක “පාඩුවත් එක්ක” කවුරුහරි ගත්තොත්. :lol:

    උබ කියන්නෙ තියෙන සම්පූර්ණ පාඩුව ගන්න එකා absorb කරගන්නව කියලනේ. මම කියන්නෙ එහෙම වෙන්නෙ නෑ. ඒව මොනව හරි විදියකින් මිනිස්සුන්ගෙ සාක්කුවෙන් යනවමයි.

    ඒක වෙන form එක මට කියන්න බෑ දැන්ම.
    පහළ හේතු එකක් හෝ කිහිපයක් හෝ වෙනත් එකක් වෙන්න පුලුවන්.

    1. භාණ්ඩාගාරෙන් කෙලින්ම ලොස් එක ගෙවල වෙන කාටහරි දෙනවා.
    2. අඩු පොළී/ පොළී නැති ණයක් අරන් පාඩුව කවර් කරලා රටේ බදු මුදල් වලින් ටික ටික ගෙවනවා.
    3. ගන්න කොම්පැණිය ලොස් එක එක්ක ගන්නව නං ඒකට හිලව් වෙන්න බදු සහන දෙනවා/නැති කරනවා. (ඒකත් රටට එන ආදායමක් අහිමි වීමක්/ වෙනත් වචන වලින් කිව්වොත් කොලේ වහලා පාඩුව මිනිස්සු ගෙවීම)
    4. ගන්න කොම්පැණියට වෙනත් ආකාරයක ඇසෙට් එකක් දීම(ඉඩමක්/දේපලක් සාමාන්‍ය මිලට වඩා අඩුවට දීම)
    5. රජයේ බැංකු වලින් ගත්තු ණය තියෙනව නං බොල් ණය කිරීම. පෞද්ගලික බැංකු වලින් ගත්ත ණය තියෙනව නං ඒව ආණ්ඩුවේ සහයෙන් ගෙවීම.
    6. Sri Lankan Airlines වලින් රජයෙ වෙනත් ආයතන වලට තියෙන ණය කපා දැමීම. (කපා දැම්මට ණය ලොස් එක නැතිවෙන්නෙ නෑනෙ)
    7.
    8.
    .
    .

    ඔන්න ඔය වගේ ඕනම එකක්. ඔය සමහර ඒව කරන්න බෑ බ්ලා බ්ලා ඕන නෑ. කොන්ද පණ නැති පොන්නයො ඉන්න නීතියක් නැති රටක ඕනම එකක් පොසිබිලිටි එකක්.

    කොටින්ම කිව්වොත් වෙනත් ඕනෑම ව්‍යාපාරයකට දෙන්නෙ නැති දෙයක් මොනවම හරි ආකාරයකින් දුන්නොත් ඒක ඔය මම කියන දේට තමයි අයිති.
     
    • Like
    Reactions: NRTG and tha123

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    image_d0f3d8ab91.jpg

    (අජන්ත කුමාර අගලකඩ)

    දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.

    ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.

    පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.

    ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ .

    එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.

    සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.

    ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.

    කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.

    අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.

    . ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.

    ලංකාදීප

    ඕක තමයි අවුල.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මම කියන්නෙ මේ කේස් එක ගැන. දරාගන්න පුලුවන් පොඩි ලොස් එකක් අරන් රිගේන් කරපුව තිබුණට මෙච්චර ලොකු ලොස් එකක් අරන් කරන්න එන්නෙ නෑ කවුරුවත්. ඉරහඳ පායනව වගේ ෂුවර් ඒක. බලමු උබද මමද හරි කියලා ඕක “පාඩුවත් එක්ක” කවුරුහරි ගත්තොත්. :lol:

    උබ කියන්නෙ තියෙන සම්පූර්ණ පාඩුව ගන්න එකා absorb කරගන්නව කියලනේ. මම කියන්නෙ එහෙම වෙන්නෙ නෑ. ඒව මොනව හරි විදියකින් මිනිස්සුන්ගෙ සාක්කුවෙන් යනවමයි.

    ඒක වෙන form එක මට කියන්න බෑ දැන්ම.
    පහළ හේතු එකක් හෝ කිහිපයක් හෝ වෙනත් එකක් වෙන්න පුලුවන්.

    1. භාණ්ඩාගාරෙන් කෙලින්ම ලොස් එක ගෙවල වෙන කාටහරි දෙනවා.
    2. අඩු පොළී/ පොළී නැති ණයක් අරන් පාඩුව කවර් කරලා රටේ බදු මුදල් වලින් ටික ටික ගෙවනවා.
    3. ගන්න කොම්පැණිය ලොස් එක එක්ක ගන්නව නං ඒකට හිලව් වෙන්න බදු සහන දෙනවා/නැති කරනවා. (ඒකත් රටට එන ආදායමක් අහිමි වීමක්/ වෙනත් වචන වලින් කිව්වොත් කොලේ වහලා පාඩුව මිනිස්සු ගෙවීම)
    4. ගන්න කොම්පැණියට වෙනත් ආකාරයක ඇසෙට් එකක් දීම(ඉඩමක්/දේපලක් සාමාන්‍ය මිලට වඩා අඩුවට දීම)
    5. රජයේ බැංකු වලින් ගත්තු ණය තියෙනව නං බොල් ණය කිරීම. පෞද්ගලික බැංකු වලින් ගත්ත ණය තියෙනව නං ඒව ආණ්ඩුවේ සහයෙන් ගෙවීම.
    6. Sri Lankan Airlines වලින් රජයෙ වෙනත් ආයතන වලට තියෙන ණය කපා දැමීම. (කපා දැම්මට ණය ලොස් එක නැතිවෙන්නෙ නෑනෙ)
    7.
    8.
    .
    .

    ඔන්න ඔය වගේ ඕනම එකක්. ඔය සමහර ඒව කරන්න බෑ බ්ලා බ්ලා ඕන නෑ. කොන්ද පණ නැති පොන්නයො ඉන්න නීතියක් නැති රටක ඕනම එකක් පොසිබිලිටි එකක්.

    කොටින්ම කිව්වොත් වෙනත් ඕනෑම ව්‍යාපාරයකට දෙන්නෙ නැති දෙයක් මොනවම හරි ආකාරයකින් දුන්නොත් ඒක ඔය මම කියන දේට තමයි අයිති.
    පිස්සුද බන් සම්පුර්න පාඩුව දරාගන ඕක ගන්නේ නැ ..ඔකේ වෙන්නේ රටට උනා වගේ debt restructuring කරන එක ..දැනටමත් සාකච්චා යනවා කියල ආරන්චි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද බන් සම්පුර්න පාඩුව දරාගන ඕක ගන්නේ නැ ..

    ඒක තමයි මම කිව්වෙ.
    එහෙම ගන්නෙ නෑ කියන්නෙ ඒ පාඩුව අපියි ගන්නෙ.(මහජනයා)

    ඔකේ වෙන්නේ රටට උනා වගේ debt restructuring කරන එක ..දැනටමත් සාකච්චා යනවා කියල ආරන්චි

    Debt restructuring කියන්නෙත් ඒකමනෙ. කොහෙටද debts තියෙන්නෙ? වැඩිපුරම ණය (100% ම නෙවෙයි නං) තියෙන්නෙ රාජ්‍ය ආයතන වලටනේ. එතකොට ඒ ගෙවීම් ප්‍රමාද කරනවා/ කපා හරිනව කියන්නෙ ඒකෙ පාඩුව මහජනයට දුන්න කියන එක.

    මල් පොන්නයා කරන්නෙ රටේ ජනතාවට කන්නත් නැතුව ඉන්න ගමන් ඒ සල්ලි වලින් පාඩු පියවලා උන්ට වැඩිම කොමිස් එක දෙන තැනට විකුණලා දාන එක.

    අර මම කියපු ටික තමයි වෙන්නෙ. කෝටි 31,000 + පාඩුව උබ, මම, අපි ගෙවනවා. රාජපක්කු සහ පොනිලලා එදත් අදත් ඕකෙන් ගාන කපා ගන්නවා. මෝඩ හැත්ත ඒකට හුරේ දානවා.
     
    • Like
    Reactions: NRTG