සැරටම මාකටින් පාර දීලා...නග්ගලා ගත්තත්.. ආයේ මයිනට රෝන්ද ගහන්න ටිකට් දුන්නේ නැති උන ගමන්..වහල්ලු ටික කුලප්පු කරලා.. ආයේ පවරගනී.. ඔය හොර ගුහාව අරන්..ඕක කරගන්න කිසි එකෙක්ට පුකේ අමාරුවක් එන එකක් නෑ
කවුද කැමති සල්ලි දීල බිස්නස් අරන් නිකන් ඉන්න හරක් මේන්ටේන් කරලා පාඩු ගන්න.mulinm investor knk hoyla thbbe sewakayo iwath nokarana kondesiya pita neh... ochchr loss ekk ithm ehem gnna kwuruth kmthi wenne nhne...mkd oke lokum prshne thynneth oya wadi staff ekemane
ඇයි මයිනගෙ පුතාට බල්ලො ගේන්නසැරටම මාකටින් පාර දීලා...නග්ගලා ගත්තත්.. ආයේ මයිනට රෝන්ද ගහන්න ටිකට් දුන්නේ නැති උන ගමන්..වහල්ලු ටික කුලප්පු කරලා.. ආයේ පවරගනී.. ඔය හොර ගුහාව අරන්..ඕක කරගන්න කිසි එකෙක්ට පුකේ අමාරුවක් එන එකක් නෑ
ඉවත් වෙන්නේ වෙන එකකට යන්න කියලවත් ඇනල් ඇඩ්මින් එකට තේරෙන්නෙ නැද්ද?ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.
HAHAHHA!
දමිකයා ප්‍රමුක හේලීස් සමුහ වියාපාරය බිඩ් කරනවා ...ඔය අතර අර අවූරා හොරාත් ඒයාලයින් ලයිසන් එකක් සහ tv චැනල් ලයිසන් එකක් ඉල්ලලා තියනවා ..තව film ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් ඒ කියන්නේ මීඩියා ලේබල් එකක් පවා ඉල්ලලා තියනවා ..ඕකට ලගදීම හම්බෙනවා ..![]()
(අජන්ත කුමාර අගලකඩ)
දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.
ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.
පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.
ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ .
එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.
සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.
ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.
කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.
අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.
. ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.
ලංකාදීප
Better if we could bundle UL with the Rajapaksa family and sell......රාජපක්ෂ පවුලෙ කෙනෙක්ටම දුන්නනම් හරි
දමිකයා ප්‍රමුක හේලීස් සමුහ වියාපාරය බිඩ් කරනවා ...ඔය අතර අර අවූරා හොරාත් ඒයාලයින් ලයිසන් එකක් සහ tv චැනල් ලයිසන් එකක් ඉල්ලලා තියනවා ..තව film ප්‍රොඩක්ෂන් කම්පැනි එකක් ඒ කියන්නේ මීඩියා ලේබල් එකක් පවා ඉල්ලලා තියනවා ..ඕකට ලගදීම හම්බෙනවා ..
Lauruth ganne naththan wahala daaapng
Maka thawa adinna adinnath apimai gewanneඒත් දැනට තියෙන පාඩුව නැතිවෙන්නෙ නැහැනෙ බන්. ඒක උබේ, මගේ, අපේ බදු සල්ලි වලින් ගෙවනවා මයි.
Maka thawa adinna adinnath apimai gewanne
ටිකක් හොයල බලපන් අර්ටික විද්‍යාව ගැන ..ඕනෑතරම් ලොස් බිස්නස් තියනවා රීගෙන් කරපු ..ආයෝජන ලෝකයේදී ලොස් කියල දෙයක් නැ කැපිටල් එක තමයි බලන්නේ ලොස් එක වාසියක් වෙනවා ඉන්වෙස්ටර්ට ..බලපන්කො මම දෙයක් නිකන් කියවන්නේ නැඔය එකක්වත් හෝ වෙන කවුරුවත් දැනට තියෙන පාඩුව එක්ක ඕක ගන්නෙ නෑ. 100% විශ්වාසයි ඒක.
රටේ මහජනයගෙ (උබේ, මගේ, අපේ) සල්ලි වලින් තමයි ඒ පාඩුව අය කරගන්නෙ. ඒ කරලා ඕක විකුණයි. පාඩු කරපු එවුන් සැපේ ඉඳියි දැන් වගේම. ඒ වගේම විකුණන එකෙන් ගානකුත් උන්ගෙ සාක්කු වලට යනවා.
පාඩු කරත් උන්ට ලාබයි. ලාබ කරන්න කියලා විකිණුවත් උන්ට ලාබයි.
අවස්ථා දෙකේදිම ගොබ්බ මහජනයට පාඩුයි.
ටිකක් හොයල බලපන් අර්ටික විද්‍යාව ගැන ..ඕනෑතරම් ලොස් බිස්නස් තියනවා රීගෙන් කරපු ..ආයෝජන ලෝකයේදී ලොස් කියල දෙයක් නැ කැපිටල් එක තමයි බලන්නේ ලොස් එක වාසියක් වෙනවා ඉන්වෙස්ටර්ට ..බලපන්කො මම දෙයක් නිකන් කියවන්නේ නැ

![]()
(අජන්ත කුමාර අගලකඩ)
දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එබැවින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි සියයක්(රුපියල් කෝටි 31,657ක්)පමණ වන බව පැවසේ.
ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර,කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.
පොදුවේ ගත් කල ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්,ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.
ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්,කළමනාකරුවන් හයසීයක් පමණ සිටින සිටින බව වාර්තා වේ .
එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති.
සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත් ,දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත .පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.
ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලුම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ.යානා හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.
කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ ගෙවීමට සිදුව ඇත.
අවුරුදු විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර,එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අසූපන් දහසක් පමණ වේ.
. ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්,ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.
ලංකාදීප
පිස්සුද බන් සම්පුර්න පාඩුව දරාගන ඕක ගන්නේ නැ ..ඔකේ වෙන්නේ රටට උනා වගේ debt restructuring කරන එක ..දැනටමත් සාකච්චා යනවා කියල ආරන්චිමම කියන්නෙ මේ කේස් එක ගැන. දරාගන්න පුලුවන් පොඩි ලොස් එකක් අරන් රිගේන් කරපුව තිබුණට මෙච්චර ලොකු ලොස් එකක් අරන් කරන්න එන්නෙ නෑ කවුරුවත්. ඉරහඳ පායනව වගේ ෂුවර් ඒක. බලමු උබද මමද හරි කියලා ඕක “පාඩුවත් එක්ක” කවුරුහරි ගත්තොත්.
උබ කියන්නෙ තියෙන සම්පූර්ණ පාඩුව ගන්න එකා absorb කරගන්නව කියලනේ. මම කියන්නෙ එහෙම වෙන්නෙ නෑ. ඒව මොනව හරි විදියකින් මිනිස්සුන්ගෙ සාක්කුවෙන් යනවමයි.
ඒක වෙන form එක මට කියන්න බෑ දැන්ම.
පහළ හේතු එකක් හෝ කිහිපයක් හෝ වෙනත් එකක් වෙන්න පුලුවන්.
1. භාණ්ඩාගාරෙන් කෙලින්ම ලොස් එක ගෙවල වෙන කාටහරි දෙනවා.
2. අඩු පොළී/ පොළී නැති ණයක් අරන් පාඩුව කවර් කරලා රටේ බදු මුදල් වලින් ටික ටික ගෙවනවා.
3. ගන්න කොම්පැණිය ලොස් එක එක්ක ගන්නව නං ඒකට හිලව් වෙන්න බදු සහන දෙනවා/නැති කරනවා. (ඒකත් රටට එන ආදායමක් අහිමි වීමක්/ වෙනත් වචන වලින් කිව්වොත් කොලේ වහලා පාඩුව මිනිස්සු ගෙවීම)
4. ගන්න කොම්පැණියට වෙනත් ආකාරයක ඇසෙට් එකක් දීම(ඉඩමක්/දේපලක් සාමාන්‍ය මිලට වඩා අඩුවට දීම)
5. රජයේ බැංකු වලින් ගත්තු ණය තියෙනව නං බොල් ණය කිරීම. පෞද්ගලික බැංකු වලින් ගත්ත ණය තියෙනව නං ඒව ආණ්ඩුවේ සහයෙන් ගෙවීම.
6. Sri Lankan Airlines වලින් රජයෙ වෙනත් ආයතන වලට තියෙන ණය කපා දැමීම. (කපා දැම්මට ණය ලොස් එක නැතිවෙන්නෙ නෑනෙ)
7.
8.
.
.
ඔන්න ඔය වගේ ඕනම එකක්. ඔය සමහර ඒව කරන්න බෑ බ්ලා බ්ලා ඕන නෑ. කොන්ද පණ නැති පොන්නයො ඉන්න නීතියක් නැති රටක ඕනම එකක් පොසිබිලිටි එකක්.
කොටින්ම කිව්වොත් වෙනත් ඕනෑම ව්‍යාපාරයකට දෙන්නෙ නැති දෙයක් මොනවම හරි ආකාරයකින් දුන්නොත් ඒක ඔය මම කියන දේට තමයි අයිති.
පිස්සුද බන් සම්පුර්න පාඩුව දරාගන ඕක ගන්නේ නැ ..
ඔකේ වෙන්නේ රටට උනා වගේ debt restructuring කරන එක ..දැනටමත් සාකච්චා යනවා කියල ආරන්චි