Sri Lankan Airlines – Excess Baggage Charge

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,197
    382
    83
    Guys, oyalata hitena widiyata me case ekata adalawa SriLankan Airlines eka excess baggage charge karanna ona widiya mokakda?

    My ticket baggage allowance:

    • Checked baggage: 30 kg
    • Cabin baggage: 7 kg
    • 1 Laptop bag (allowed separately)
    My baggage at check-in:
    • Checked baggage (including backpack): 33 kg
    • Cabin bag: 9 kg
    • Laptop backpack: 6 kg
    Scenario 1 (My understanding):
    Since my checked baggage was 3 kg over and my cabin bag was 2 kg over, shouldn't the excess baggage charge be based on 5 kg (3 + 2)?

    Scenario 2 (What the airline staff said):
    The staff informed me that the total cabin baggage (cabin bag + laptop bag) cannot exceed 10 kg. Since I didn't have enough time to rearrange my luggage, they asked me to check in my entire 9 kg cabin bag. As a result, my checked baggage became 42 kg, and I was charged for 12 kg excess baggage.

    After checking the SriLankan Airlines baggage policy, I couldn't find any clause stating that the combined weight of the cabin bag and laptop bag must not exceed 10 kg. From what I found, Economy Class allows one 7 kg cabin bag, and one laptop is permitted in addition to the cabin baggage, but I couldn't find a total combined weight limit for both together.

    Am I missing something in the policy, or was the excess baggage calculated incorrectly?

    I'd appreciate hearing your thoughts, especially if you've experienced something similar with SriLankan Airlines.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,802
    113
    Uba lankawe idan yannada natnam lankawata ennada?
    ඒක මුගෙ ප්‍රශ්නෙට අදාල වෙන්නෙ කොහොමද බන්. කොහොම කරත් තූත්තුකුලියෙන් නැග්ගත් පොලිසි එක එකක් වෙන්න එපැයි

    TO OP:
    මම ඔය 10KG ලිමිට් එක ඇහුවමයි (සාමාන්‍යෙන් ඉකොනොමි ක්ලාස් වල 7kg total, business class වල 14kg total කියලා තියෙන්නෙ ලැප්ටොප් බෑග් වල බර ගැන මෙන්ශන් කරන්නෙ නැහැ)
    මම කවදාවත් පොලිසි එක කියවල නැහැ බන්
    හැබැයි සමහර එයාලයින් වල Laptop bag + Cabin baggage දෙකටම 7kg දෙන්නෙ. මට මතක විදියට Air Asia ද මන්දා ඔය දෙකම එකට දාල කිරපු සිටුවේශන් එකක් මතකයි
    තව සමහර ඒවයෙ ලැප්ටොප් බෑග් එක කිරලා නැහැ.
    මට Sri Lankan එකේ නං ඔය වගේ එකක් වෙලා නැහැ. මම නං හිතන්නෙ ඕක පොලිසි එක බලලා කේස් එක ඇද්දටත් ලොකුවට විසඳුමක් වෙන එකක් නැහැ
    උන් මොකක් හරි කියලා ශේප් වෙයි
    සල්ලි නං රිෆන්ඩ් කරන්නෙ නැහැ ඒ නැතත් කොහෙන් හරි ඕකෙ පොලිසි එකක් හොයලා පෙන්නයි උඹට මොකද ඕක උඹට විතරක් වෙන දෙයක් නෙමෙයිනේ
     
    • Like
    Reactions: AZee RoXx

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,188
    2,701
    113
    Extra weight kiyanne itin unta nattal wage. un dannawa uba badu tika kunu kudeta dala yan naa kiyala itin puluwan uparima profit karanawa.
     
    • Like
    Reactions: AZee RoXx

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,535
    2,398
    113
    1785930299744.png

    https://www.srilankan.com/en_uk/plan-and-book/luggage

    You can't carry a laptop bag with 6 kg's with a another 9 kg's hand luggage bro. On a good day they might not weigh it , but on a bad day you will asked to pay. As per the policy they can decide whether it's suitable or not.
     
    • Like
    Reactions: AZee RoXx

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,802
    113
    Extra weight kiyanne itin unta nattal wage. un dannawa uba badu tika kunu kudeta dala yan naa kiyala itin puluwan uparima profit karanawa.
    සමහර වෙලාවට online ගිහින් ඒ වැඩිපුර බර ඇඩ් කරගන්න පුලුවන් කවුන්ටරෙන් කරන්නෙ නැතිව
    එතකොට ලාබයි
     
    • Like
    Reactions: AZee RoXx

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,708
    7,901
    113
    මෙන්න මෙතන...
    ඒක මුගෙ ප්‍රශ්නෙට අදාල වෙන්නෙ කොහොමද බන්. කොහොම කරත් තූත්තුකුලියෙන් නැග්ගත් පොලිසි එක එකක් වෙන්න එපැයි

    TO OP:
    මම ඔය 10KG ලිමිට් එක ඇහුවමයි (සාමාන්‍යෙන් ඉකොනොමි ක්ලාස් වල 7kg total, business class වල 14kg total කියලා තියෙන්නෙ ලැප්ටොප් බෑග් වල බර ගැන මෙන්ශන් කරන්නෙ නැහැ)
    මම කවදාවත් පොලිසි එක කියවල නැහැ බන්
    හැබැයි සමහර එයාලයින් වල Laptop bag + Cabin baggage දෙකටම 7kg දෙන්නෙ. මට මතක විදියට Air Asia ද මන්දා ඔය දෙකම එකට දාල කිරපු සිටුවේශන් එකක් මතකයි
    තව සමහර ඒවයෙ ලැප්ටොප් බෑග් එක කිරලා නැහැ.
    මට Sri Lankan එකේ නං ඔය වගේ එකක් වෙලා නැහැ. මම නං හිතන්නෙ ඕක පොලිසි එක බලලා කේස් එක ඇද්දටත් ලොකුවට විසඳුමක් වෙන එකක් නැහැ
    උන් මොකක් හරි කියලා ශේප් වෙයි
    සල්ලි නං රිෆන්ඩ් කරන්නෙ නැහැ ඒ නැතත් කොහෙන් හරි ඕකෙ පොලිසි එකක් හොයලා පෙන්නයි උඹට මොකද ඕක උඹට විතරක් වෙන දෙයක් නෙමෙයිනේ
    Unge policy eke tibunata hama bag ekakma bara kirala check kranne ne machan..unta tikak note unoth tmai bara kirala blanne..e kiyanne single person bags 4 5k aran gyot un balanwa.e arenna lokuwata note une nati unot blanne ne kyla tmai mata nam htne..ekai mam ehma ahuwe
     
    • Like
    Reactions: AZee RoXx

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,535
    2,398
    113
    Unge policy eke tibunata hama bag ekakma bara kirala check kranne ne machan..unta tikak note unoth tmai bara kirala blanne..e kiyanne single person bags 4 5k aran gyot un balanwa.e arenna lokuwata note une nati unot blanne ne kyla tmai mata nam htne..ekai mam ehma ahuwe

    ow ban..godak welawata lankawen yaddi laptop bag ekak witharak dan giyoth balanne na....but mama melbourne walin keepa sarayak awith thiyenawa....ekek balaagena idala laptop bag ekath illagena bara balanawa....
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,511
    4,362
    113
    Mage hand luggage pitey Dan Lap bag athey aran giya ewa kiruwe na. Sydney departure eke chk kare luggage Only

    Group yanawanam share karaganna
     
    • Like
    Reactions: AZee RoXx

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,573
    11,315
    113
    හඳට කිට්ටුව
    මොරල් ඔෆ් ද ඉස්ටොරි

    හැව් මනි ටු ෆ්ල්යි,
    බට් නෝ හැව් මනි ටු පේ එක්ස්ට්‍රා ලැගේජ්.

    පැතටික් ඩස්පි ශ්‍රි ලංකන් කළු මිටි ලයිප්.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    858
    1,734
    93
    Guys, oyalata hitena widiyata me case ekata adalawa SriLankan Airlines eka excess baggage charge karanna ona widiya mokakda?

    My ticket baggage allowance:

    • Checked baggage: 30 kg
    • Cabin baggage: 7 kg
    • 1 Laptop bag (allowed separately)
    My baggage at check-in:
    • Checked baggage (including backpack): 33 kg
    • Cabin bag: 9 kg
    • Laptop backpack: 6 kg
    Scenario 1 (My understanding):
    Since my checked baggage was 3 kg over and my cabin bag was 2 kg over, shouldn't the excess baggage charge be based on 5 kg (3 + 2)?

    Scenario 2 (What the airline staff said):
    The staff informed me that the total cabin baggage (cabin bag + laptop bag) cannot exceed 10 kg. Since I didn't have enough time to rearrange my luggage, they asked me to check in my entire 9 kg cabin bag. As a result, my checked baggage became 42 kg, and I was charged for 12 kg excess baggage.

    After checking the SriLankan Airlines baggage policy, I couldn't find any clause stating that the combined weight of the cabin bag and laptop bag must not exceed 10 kg. From what I found, Economy Class allows one 7 kg cabin bag, and one laptop is permitted in addition to the cabin baggage, but I couldn't find a total combined weight limit for both together.

    Am I missing something in the policy, or was the excess baggage calculated incorrectly?

    I'd appreciate hearing your thoughts, especially if you've experienced something similar with SriLankan Airlines.

    SriLankan is now desperate for money.

    I've been flying SriLankan/Airlanka since 1998. They were ok with 2-3kgs extra and never made a fuss. But recently, they were creating a scene for 2kg extra weight. This is despite me being a OneWorld Sapphire-level frequent flyer.

    Technically scenario 2 is correct but I have never come across any airline that weighed the small bag (laptop bag) and I travel by air almost once a month.
     
    • Like
    Reactions: AZee RoXx

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,188
    2,701
    113
    සමහර වෙලාවට online ගිහින් ඒ වැඩිපුර බර ඇඩ් කරගන්න පුලුවන් කවුන්ටරෙන් කරන්නෙ නැතිව
    එතකොට ලාබයි

    boarding time lan wena kota price double wenawa
     
    • Like
    Reactions: AZee RoXx