Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan army girls training
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි කලින්ම කිව්වේ මෙතන කරන පුහුණුව වෘත්තිමය ස්භාවයකින් කරනවා නම් හොදයි කියලා. මෙතන පුහුණුවකට වඩා කරන්නේ පස් ගොඩේ දගලන එකයි.

අර විදියට බඩ ගාන එක කරන්න ඕනේ මොකක් හරි යටින් ඒකට වෙනම training grounds තියෙනවා නමුත් මෙතන එහෙම එකක් පේන්නේ නෑ එතකොට පුහුණුවකට අවශ්‍යය උපකරණ මෙතන නෑ එතකොට එතන වෘත්තිමය ස්භාවයක් නෑ මේක හරියට නවක වදයක් වගේ.

ඒක කවුරු කාට කරත් වැරදියි. මෙතන ඕකේ අනෙක් පැත්ත වුනත් ඒ කියන්නේ සෙබළියෝ සෙබලුන්ට තලලා මේ විදියට පුහුණූ කරත්, සෙබළු සෙබළුන්ව පුහුණු කරනකොට කරත් වැරදියි මොකද වෘත්තිමය ස්භාවය නැති නිසා. උබ මෙතන අඩන්නේ සෙබළු සෙබළින්ට තලලා පුහුණු කරන නිසයි නමුත් උන් ඔය දේම කරනවා සෙබළුන්ටත්. නමුත් කොල්ලෝ අඩන්නේ නැති නිසා (ඇඩුවත් නක්කලේ දාන නිසා) උන් ඔහේ ඉවසගෙන පුහුණුව කරනවා.

හමුදාවේ කාටවත් තව කෙනෙකුට ගහන්න අවසරය නෑ නමුත් පුහුණු කරනකොට දිරි ගැන්වීමක් වශයෙන් පොඩ්ඩක් ගහන්න පුලුවන් මේ වගේ කෝටුවකින් නමුත් ඒක කරන විදියක් තියෙනවා.

ඇයි කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ? එතකොට කොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ නැද්ද? උබ දන්නවද කොල්ලෝ මේකට ගිහින් කන කට්ටක්? උබ දන්නවද සමහර එවුන් පැනලා එනවත් කියලා ඉවසන්න බැරුව? ගැහැණුනුන්ට පමණක් බොරුවට කිබුල් කදුළු හලන්න එපා මචන්. හැමෝගේම දරාගැනිමේ ශක්තිය එක වගේ නෑ සමහර අයට හමුදාවේ exercises කරන්න බෑ. අඩුම තරමේ ඉස්කෝලේ සරබ කරත් කලන්තේ දාන කොල්ලෝ ඉන්නවා ඒක නිසා යම් කිසි කෙනෙක් අසරණ වෙලා ඉන්නවා නම්, දුක් විදිනවා නම් ඌගේ ලිංගේ හොය හොයා ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක්.

[QUOTE="Arkham Knight, post: 16388913, member: 500755"] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒක තමයි කලින්ම කිව්වේ මෙතන කරන පුහුණුව වෘත්තිමය ස්භාවයකින් කරනවා නම් හොදයි කියලා. මෙතන පුහුණුවකට වඩා කරන්නේ පස් ගොඩේ දගලන එකයි. අර විදියට බඩ ගාන එක කරන්න ඕනේ මොකක් හරි යටින් ඒකට වෙනම [/SIZE][SIZE=3][SIZE=3]training [/SIZE]grounds තියෙනවා නමුත් මෙතන එහෙම එකක් පේන්නේ නෑ එතකොට පුහුණුවකට අවශ්‍යය උපකරණ මෙතන නෑ එතකොට එතන වෘත්තිමය ස්භාවයක් නෑ මේක හරියට නවක වදයක් වගේ. ඒක කවුරු කාට කරත් වැරදියි. මෙතන ඕකේ අනෙක් පැත්ත වුනත් ඒ කියන්නේ සෙබළියෝ සෙබලුන්ට තලලා මේ විදියට පුහුණූ කරත්, සෙබළු සෙබළුන්ව පුහුණු කරනකොට කරත් වැරදියි මොකද වෘත්තිමය ස්භාවය නැති නිසා. උබ මෙතන අඩන්නේ සෙබළු සෙබළින්ට තලලා පුහුණු කරන නිසයි නමුත් උන් ඔය දේම කරනවා සෙබළුන්ටත්. නමුත් කොල්ලෝ අඩන්නේ නැති නිසා (ඇඩුවත් නක්කලේ දාන නිසා) උන් ඔහේ ඉවසගෙන පුහුණුව කරනවා. හමුදාවේ කාටවත් තව කෙනෙකුට ගහන්න අවසරය නෑ නමුත් පුහුණු කරනකොට දිරි ගැන්වීමක් වශයෙන් පොඩ්ඩක් ගහන්න පුලුවන් මේ වගේ කෝටුවකින් නමුත් ඒක කරන විදියක් තියෙනවා. ඇයි කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ? එතකොට කොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ නැද්ද? උබ දන්නවද කොල්ලෝ මේකට ගිහින් කන කට්ටක්? උබ දන්නවද සමහර එවුන් පැනලා එනවත් කියලා ඉවසන්න බැරුව? ගැහැණුනුන්ට පමණක් බොරුවට කිබුල් කදුළු හලන්න එපා මචන්. හැමෝගේම දරාගැනිමේ ශක්තිය එක වගේ නෑ සමහර අයට හමුදාවේ [/SIZE][SIZE=3][SIZE=3]exercises කරන්න බෑ. අඩුම තරමේ ඉස්කෝලේ සරබ කරත් කලන්තේ දාන කොල්ලෝ ඉන්නවා ඒක නිසා යම් කිසි කෙනෙක් අසරණ වෙලා ඉන්නවා නම්, දුක් විදිනවා නම් ඌගේ ලිංගේ හොය හොයා ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom