Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan army girls training
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් කට්ට කනවා හමුදාවට ගියාම. හමුදාවට කෙල්ලෝ යන්නේ වළං හෝදන්න නෙවෙයිනේ. උබ මෙච්චර කල් හිතුවේ හමුදාවට ගිහින් කෙල්ලෝ කරන්නේ සාමාන්යය කෙල්ලෝ වගේ මුකුළු කර කර ඔහේ ඉන්න එක කියලද?

හමුදාවේ වෙඩි තියන්න ගත්තම ලිංග භේදයක් නෑ යුද්ධ කරනවා කියන්නේ ඒකයි. යුද්ධ කරනවා කියන්නේ මිනිමරාගන්න එකයි. ඒක දරුණුවටම වෙන තැනක ඒක කාටත් ඒක පොදුයි. එතකොට හමුදාවට යන්න කලින් කවුරුත් හොදට හිතන්න ඕනේ. ඒකට ගැහැණු පිරිමි භේදයක් නෑ. උබ මෙතන video එකක් කොහෙන්ද අරගෙන thread එකේ අඩනවා අනේ කෙල්ලෝ මෙතන ගුටි කනවා පවු වැඩේ.

එතකොට මේ වගේම කොල්ලෝ ගුටි කන videos ඕන තරම් තියෙනවා උබට ඒවා පේන්නේ නෑ? එතකොට මේ ළගදි හමුදාවේ සෙබලෙක්ව ඉහළ නිළධාරියෙක් විසින් රේප් කරලා තිබුනා එතකොට උබට ඒවා පේන්නේ නෑ. හමුදාවේ වෙන නරකම දේ නිළධාරින් විසින් සෙබළුන්ව/සෙබළියන්ව රේප් කරන එකයි, උන්ව තමන්ගේ වැඩකාරයන් කරවගෙන ඉන්න එකයි. අන්න ඒවායි ඇත්තටම විසදිය යුතු සැබෑ ප්රශ්ණ. අඩුම ගානේ ඒවාට වැඩි ප්රමුඛතාවයක් වත් දිය යුතුයි.

එතකොට උබේ අනෙක් තර්කයත් නිකම් බොළදයි. සෙබළියෝ විසින්

සෙබළියන්ට ගහනවා නම් ඒක ප්රශ්ණයක් නෑ නමුත් සෙබළු ගහනවා නම් ඒක ප්රශ්ණයක්. නමුත් ඇත්තටම තර්කය වෙන්න ඕනේ. දුබලයෙක්ට ප්රබලයෙක් තලනවා නම් ඒක වැරදියි මොකද දුබලයට දරාගැනිමේ හැකියාව නැති නිසා.

දුබල/ප්රබලයට ගැහැණු පිරිමි භේදයක් නෑ. ශක්තිමත් ගැහැණු වගේම දුර්වල පිරිමිත් ඉන්නවා මේ රටේ ඕන තරම්

අනික මේක ඉස්කෝලයක් නෙවෙයි වෙඩි තියන කොට, සතුරු හමුදාවකින් අල්ල ගත්තම ලිංග භේදේ බලන්න නෑ උන් කරන එක කාටත් කරනවා. රේප් කරන එකත් එහෙමයි. උන් දෙගොල්න්වම රේප් කරනවා උදාහරණයකට මෑතකදි gossip එකේ දාලා තිබුනා සෙබලෙක්ව නිළදාරියෙක් විසින් රේප් කරපු සීන් එකක්. එතකොට හමුදාවේ කොලු කාරයෝත් ඉන්නවා කියලා ඒකෙන් පැහැදිලියි. කොලුකාරයෝ කරදර කරන්නේ කොල්ලන්ටයි.

අනික් එක train කරන කොට කවුරු train කරත් ඒක ප්රශ්ණයක් නෑ ඒක හරි විදියට කරනවා නම් මොකද යුද්ධයට ගියාම ගහ ගහන්න ගියාම ලිංග භේදයක් නැති නිසා. සතුරෙක් ඉස්සරහට ආවම මුහුණට මුහුණ සටන් කරන්නත් ඉගෙන ගන්න ඕනේ ඒකට දැඩි ආතතියටම වගේම සටන් කළාවට ප්රගුණ කමක් දක්වන්නත් දැන ගන්න ඕනේ.

[QUOTE="Arkham Knight, post: 16389003, member: 500755"] [SIZE=3] [/SIZE] [SIZE=3]කවුරුත් කට්ට කනවා හමුදාවට ගියාම. හමුදාවට කෙල්ලෝ යන්නේ වළං හෝදන්න නෙවෙයිනේ. උබ මෙච්චර කල් හිතුවේ හමුදාවට ගිහින් කෙල්ලෝ කරන්නේ සාමාන්යය කෙල්ලෝ වගේ මුකුළු කර කර ඔහේ ඉන්න එක කියලද? හමුදාවේ වෙඩි තියන්න ගත්තම ලිංග භේදයක් නෑ යුද්ධ කරනවා කියන්නේ ඒකයි. යුද්ධ කරනවා කියන්නේ මිනිමරාගන්න එකයි. ඒක දරුණුවටම වෙන තැනක ඒක කාටත් ඒක පොදුයි. එතකොට හමුදාවට යන්න කලින් කවුරුත් හොදට හිතන්න ඕනේ. ඒකට ගැහැණු පිරිමි භේදයක් නෑ. උබ මෙතන video එකක් කොහෙන්ද අරගෙන thread එකේ අඩනවා අනේ කෙල්ලෝ මෙතන ගුටි කනවා පවු වැඩේ. එතකොට මේ වගේම කොල්ලෝ ගුටි කන videos ඕන තරම් තියෙනවා උබට ඒවා පේන්නේ නෑ? එතකොට මේ ළගදි හමුදාවේ සෙබලෙක්ව ඉහළ නිළධාරියෙක් විසින් රේප් කරලා තිබුනා එතකොට උබට ඒවා පේන්නේ නෑ. හමුදාවේ වෙන නරකම දේ නිළධාරින් විසින් සෙබළුන්ව/සෙබළියන්ව රේප් කරන එකයි, උන්ව තමන්ගේ වැඩකාරයන් කරවගෙන ඉන්න එකයි. අන්න ඒවායි ඇත්තටම විසදිය යුතු සැබෑ ප්රශ්ණ. අඩුම ගානේ ඒවාට වැඩි ප්රමුඛතාවයක් වත් දිය යුතුයි. එතකොට උබේ අනෙක් තර්කයත් නිකම් බොළදයි. සෙබළියෝ විසින් [/SIZE] [SIZE=3]සෙබළියන්ට ගහනවා නම් ඒක ප්රශ්ණයක් නෑ නමුත් සෙබළු ගහනවා නම් ඒක ප්රශ්ණයක්. නමුත් ඇත්තටම තර්කය වෙන්න ඕනේ. දුබලයෙක්ට ප්රබලයෙක් තලනවා නම් ඒක වැරදියි මොකද දුබලයට දරාගැනිමේ හැකියාව නැති නිසා. දුබල/ප්රබලයට ගැහැණු පිරිමි භේදයක් නෑ. ශක්තිමත් ගැහැණු වගේම දුර්වල පිරිමිත් ඉන්නවා මේ රටේ ඕන තරම් අනික මේක ඉස්කෝලයක් නෙවෙයි වෙඩි තියන කොට, සතුරු හමුදාවකින් අල්ල ගත්තම ලිංග භේදේ බලන්න නෑ උන් කරන එක කාටත් කරනවා. රේප් කරන එකත් එහෙමයි. උන් දෙගොල්න්වම රේප් කරනවා උදාහරණයකට මෑතකදි gossip එකේ දාලා තිබුනා සෙබලෙක්ව නිළදාරියෙක් විසින් රේප් කරපු සීන් එකක්. එතකොට හමුදාවේ කොලු කාරයෝත් ඉන්නවා කියලා ඒකෙන් පැහැදිලියි. කොලුකාරයෝ කරදර කරන්නේ කොල්ලන්ටයි. අනික් එක train කරන කොට කවුරු train කරත් ඒක ප්රශ්ණයක් නෑ ඒක හරි විදියට කරනවා නම් මොකද යුද්ධයට ගියාම ගහ ගහන්න ගියාම ලිංග භේදයක් නැති නිසා. සතුරෙක් ඉස්සරහට ආවම මුහුණට මුහුණ සටන් කරන්නත් ඉගෙන ගන්න ඕනේ ඒකට දැඩි ආතතියටම වගේම සටන් කළාවට ප්රගුණ කමක් දක්වන්නත් දැන ගන්න ඕනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom