Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan army girls training
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තර්කයක් කියලා කියන්නම ඕනේ නෑ. වාක්යාංශයක් පවා තර්කයක් වෙන්න පුලුවන් ඒක ඉදිරිපත් කරලා තියෙන විලාශය අනුව. උබ ඉදිරිපත් කරලා තියෙන විලාශය අනුව ඒක පැහැදිලියි.

"මේ ට්රේනින් එකම ෆීමෙල් ඔෆිසර්ස්ලා කරා නං ප්රශ්නයක් නෑ"

එතකොට මෙතන ගම්යය වෙන තර්කය තමයි. ගැහැණුන් කියන්නේ දුර්වලයි (දුබලයන්) ,පිරිමින් කියන්නේ ශක්තිමත් (ප්රබලයන්) ඒක නිසා ගැහැණුන්ට පිරිමින් විසින් නොතැලිය යුතුයි මොකද එතනින් දුබලයා පීඩනයට පත් වෙන නිසා. නමුත් මේ තර්කය වැරදියි මොකද දුබලයා සහා ප්රබලයා ගැහැණු පිරිමි කවුරු වෙන්නත් පුලුවන්. මම පිළිගන්නවා සමස්ථයක් වශයෙන් පිරිමි ශක්තිමත් කියලා ගැහැණුන්ට වඩා නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම පිරිමියම හැම ගැහැණියටම වඩා ශක්තිමත් කියලත්, පිරිමින්ගේ ශක්තිය ගැහැණුන්ට ශක්තියට වඩා ඉතා වැඩියි කියලත්.

දැන් මෙතන ඔය ගහන කොල්ලා හා සමානම ශක්තිය තියෙන සෙබළියෙක් ඔය කෙල්ලොන්ට ඔය විදියටම තැලුවොත් උන් ඔය විදියටම රිදෙනවා එතකොට ඒකෙනුත් ඔය කෙල්ලෝ ඔය විදියටම හිංසනයට ලක් වෙනවා.

උබේ තියෙන ගොන් තර්ක වල කිසිම පදනමක් නෑ. ඔව් මට ඕන එකක් මම දානවා ඒ වගේම වෙන එකෙක්ගේ thread විවේචනය කිරිමේ අයිතියත් මට තියෙනවා.

මෙතන වරදකට තියෙන්නේ මේ train කරන විදියේ වෘත්තිමය ස්භාවයක් නැති එකයි. වෘත්තිමය ස්භාවයක් නෑ කිව්වේ සිංදු කියමින්, Video කරමින් , උපකරණ නැතුව පස් ගොඩේ දගල දගල කරන train එකක් නිසයි. ඇත්තටම මේ වගේ train එකක් කරන කොට ඒවාට අවශ්යය උපකරන තියෙන්න ඕනේ, ඒක වීනිත වශයෙන් කරන්න ඕනේ. කවුරු හරි හරියට කරන්නේ නැති නම් පමණක් තලන්න ඕනේ පොඩ්ඩක් දිරි ගැන්වීමක් වශයෙන් නමුත් මෙතන එහෙම වෙන්නේ නැති නිසා ඒක වැරදියි.

නමුත් උබ මේකේ වරද දකින්නේ සෙබලුන් විසින් සෙබළියන්ට ගහන එකයි. ඒ වගේම උබම කියනවා සෙබළියන් විසින් සෙබළියන්ට තලලා කරනවා නම් මේ විදියටම එක ප්රශ්ණයක් නෑ කියලා. නමුත් ඒක වැරදියි. සෙබළියන් විසින් මේ කෙල්ලෝ ටිකට මේ විදියටම තලලා පුහුණුව දෙනකොටත් මුන් මේ විදියටම හිංසනයට ලක් වෙනවා. එතකොට කවුරු මේ කෙල්ලෝ ටිකට මේ විදියටම වද දුන්නත් වැරදියි.

[QUOTE="Arkham Knight, post: 16389114, member: 500755"] [SIZE=3] [/SIZE] [SIZE=3]තර්කයක් කියලා කියන්නම ඕනේ නෑ. වාක්යාංශයක් පවා තර්කයක් වෙන්න පුලුවන් ඒක ඉදිරිපත් කරලා තියෙන විලාශය අනුව. උබ ඉදිරිපත් කරලා තියෙන විලාශය අනුව ඒක පැහැදිලියි. "[/SIZE][SIZE=4][SIZE=3]මේ ට්රේනින් එකම ෆීමෙල් ඔෆිසර්ස්ලා කරා නං ප්රශ්නයක් නෑ" එතකොට මෙතන ගම්යය වෙන තර්කය තමයි. ගැහැණුන් කියන්නේ දුර්වලයි (දුබලයන්) ,පිරිමින් කියන්නේ ශක්තිමත් (ප්රබලයන්) ඒක නිසා ගැහැණුන්ට පිරිමින් විසින් නොතැලිය යුතුයි මොකද එතනින් දුබලයා පීඩනයට පත් වෙන නිසා. නමුත් මේ තර්කය වැරදියි මොකද දුබලයා සහා ප්රබලයා ගැහැණු පිරිමි කවුරු වෙන්නත් පුලුවන්. මම පිළිගන්නවා සමස්ථයක් වශයෙන් පිරිමි ශක්තිමත් කියලා ගැහැණුන්ට වඩා නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම පිරිමියම හැම ගැහැණියටම වඩා ශක්තිමත් කියලත්, පිරිමින්ගේ ශක්තිය ගැහැණුන්ට ශක්තියට වඩා ඉතා වැඩියි කියලත්. දැන් මෙතන ඔය ගහන කොල්ලා හා සමානම ශක්තිය තියෙන සෙබළියෙක් ඔය කෙල්ලොන්ට ඔය විදියටම තැලුවොත් උන් ඔය විදියටම රිදෙනවා එතකොට ඒකෙනුත් ඔය කෙල්ලෝ ඔය විදියටම හිංසනයට ලක් වෙනවා. උබේ තියෙන ගොන් තර්ක වල කිසිම පදනමක් නෑ. ඔව් මට ඕන එකක් මම දානවා ඒ වගේම වෙන එකෙක්ගේ thread විවේචනය කිරිමේ අයිතියත් මට තියෙනවා. මෙතන වරදකට තියෙන්නේ මේ train කරන විදියේ වෘත්තිමය ස්භාවයක් නැති එකයි. වෘත්තිමය ස්භාවයක් නෑ කිව්වේ සිංදු කියමින්, Video කරමින් , උපකරණ නැතුව පස් ගොඩේ දගල දගල කරන train එකක් නිසයි. ඇත්තටම මේ වගේ train එකක් කරන කොට ඒවාට අවශ්යය උපකරන තියෙන්න ඕනේ, ඒක වීනිත වශයෙන් කරන්න ඕනේ. කවුරු හරි හරියට කරන්නේ නැති නම් පමණක් තලන්න ඕනේ පොඩ්ඩක් දිරි ගැන්වීමක් වශයෙන් නමුත් මෙතන එහෙම වෙන්නේ නැති නිසා ඒක වැරදියි. නමුත් උබ මේකේ වරද දකින්නේ සෙබලුන් විසින් සෙබළියන්ට ගහන එකයි. ඒ වගේම උබම කියනවා සෙබළියන් විසින් සෙබළියන්ට තලලා කරනවා නම් මේ විදියටම එක ප්රශ්ණයක් නෑ කියලා. නමුත් ඒක වැරදියි. සෙබළියන් විසින් මේ කෙල්ලෝ ටිකට මේ විදියටම තලලා පුහුණුව දෙනකොටත් මුන් මේ විදියටම හිංසනයට ලක් වෙනවා. එතකොට කවුරු මේ කෙල්ලෝ ටිකට මේ විදියටම වද දුන්නත් වැරදියි. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom