Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan army girls training
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයින්ට පැහැදිලි ලෙස වැඩි තැනක් දෙන්න ඕනේ.

1. ළමයින් මනසින් සහා කයින් සම්පූර්ණ ලෙස වැඩිලා නෑ එතකොට ස්වයං ලෙස ආරක්ෂා වෙන්න සහා පෝෂණය වීමේ හැකියාව සෑහෙන අඩුයි වැඩිහිටියෙකුට සාපේක්ෂ ලෙස එතකොට ළමයෙකුට තිබෙන තර්ජන ප්‍රමාණය වැඩියි එතකොට වැඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ අනෙක් එක ළමයෙක් කියන්නේ මිනිස්සුන්ගේ අනාගතය. ළමයෙක් රැකුනොත් තමයි පරම්පරාවේ අනාගතයත් රැකෙන්නේ.එතකොට ළමයින්ට පැහැදිලි ලෙස වැඩි අවධානයක් දෙන්න ඕනේ.

එතකොට කාන්තාවන්ට වැඩි තැනක් අද ගොඩක් රජයන් මගින් දෙන්නේ ඇයි? ඒකට හේතුව පැහැදිලියි. වර්තමානයේ ගොඩක් රජයන් පාදක කොටගෙන තිබෙන්නේ බටහිර න්‍යායන් සහා බටහිර සංකල්ප, අද තිබෙන ප්රජාතන්ත්රවාදය වුනත් ඉස්සර ග්රිසියේ තිබිච්ච සංකල්පයක්. බටහිර පෙරදිග වගේ නෙවෙයි ඉස්සර කාන්තාවන් දැඩි ලෙස පීඩනයට පත් වෙලා තිබෙනවා ආගම් නිසා (ක්‍රිස්තියන් සහා මුස්ලිම්) මේ ආගම් දෙකෙන්ම කාන්තාවන්ට සලකන්නේ වස්තූන් හැටියටයි ඉතින් මේ තත්වය බටහිර සමාජයේ සංස්කෘතියේ අවුරුදු දහස් ගාණක් කිදා බැහලා තියෙනවා. ඒ තත්වයෙන් කාන්තාවන්ව මුදවලා කාන්තාවන්ට සමතැනක් දෙන්න තමයි බටහිර විසින් Feminism සහා කාන්තා කාර්යාංශ පිහිටවලා කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කරේ. මොකද වැඩි අවධානයක් යොමුකරාම ඉක්මනින්ම ප්‍රශ්ණ විසදන්න පුලුවන්.

මේ සංකල්පය බටහිර පුරාම පැතිරිලා ගිහින් පස්සේ ඒ හරහා මේක පෙරදිගටත් ආවා විශේෂයෙන්ම යටත් විජිත කරණය හරහා , යටත් විජිතකරණය කරන බැරි රටවල් වලට මේක ආවේ ගෝලීයකරණය හරහායි. වර්තමානයේ ගොඩක් රටවල (මුස්ලිම් රටවල හැර) කාන්තාවන්ට හොද තැනක් තිබෙනවා. ඉතින් කාන්තාවන්ට වැඩි අවධානයක් දෙන එක වැරදියි මොකද එකෙන් වෙන්නේ පිරිමින්ගේ ප්‍රශ්ණ යට ගැහෙන එකයි. අද කොල්ලන්ගේ ප්‍රශ්ණ ගත්තොත් අහස උසට. මම පෞද්ගලික ලෙස ඒවා විසදපු අවස්ථාත් තිබෙනවා. සමහර කොල්ලන්ට මානසික ප්‍රශ්ණ, ඉස්කෝලවල් වල මැර තර්ජන, ගුරුවරු දරුණු ලෙස ගහනවා (නමුත් කෙල්ලෙක් ගුටි කෑවොත් හැමෝම කිඹූල් කදුළු හලනවා), ආර්ථික ප්‍රශ්ණ, සමාජීය ප්‍රශ්ණ , සමහර කොල්ලෝ මේ ප්‍රශ්ණ නිසාම වැරදි මග යන අවස්ථාත් තිබෙනවා. මේ හැම ප්‍රශ්ණයක්ම යට ගැහෙනවා කාන්තාවන්ට වැඩි තැනක් දීලා කාන්තාවන්ගේම ප්‍රශ්නම විසදන්න ගියාම.

කාන්තාවන්ට වැඩි අවධානයක් දෙන්න ඕනේ ඉස්සර. මොකද ඉස්සර විශේෂයෙන්ම බටහිර රටවල කාන්තාවන්ට ගොඩක් අයිතිවාසිකම් තිබුනේ නෑ.

ලංකාවේ වුනත් කාන්තාවන්ට ඉස්සර ඉගෙන ගන්න අයිතිය තිබුනේ නෑ යටත් විජිත සමයේ මට මතක හැටියට ගජමන් නෝනා ඉගෙන ගෙන තිබුනේත් වෙස් වලාගෙනයි.

ඉතින් තත්වයෙන් ඔවුන්ට මුදවලා ගන්නයි කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කරේ නමුත් මේක දැනට ගැලපෙන්නේ නෑ. මොකද දැන් කෙල්ලෝන්ට කොල්ලෝ කරන ඕනේම දෙයක් කරන්න පුලුවන්. අද කාලේ කෙල්ලොන්ට වරප්‍රසාද වැඩිත් එක්ක. ඉතින් තවත් මොකටද කාන්තාවන්ගේ ප්‍රශ්ණ වලට වැඩි අවධානයක් යොමු කරන්නේ? ගර්භණි කාන්තාවන්ට නම් වැඩි අවධානයක්, ආරක්ෂාවක් දුන්නට කමක් නෑ මොකද ළමයෙක් බඩේ ඉන්න හින්දා අනෙක් කාන්තාවන්ට එහෙම දෙන එකෙන් වෙන්නේ පිරිමින්ට අසාධාරණයක් වෙන එකයි.

නමුත් ගැලපෙන්නේ නැති වුනත් මේ තත්වය වෙනස් වෙන එකක් නෑ මොකද අවුරුදු ගාණක් පැරණි සම්ප්රදායක් වෙනස් කරන්න තවත් ඒ වගේම අවුරුදු ගාණක් යනවා. ඉතින් අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔය කාන්තා කාර්යාංශ ඉබේම වැහිලා යයි.

මම නම් කියන්නේ අපි උදව් කරන්න ඕනේ, වැඩි අවධානයක් දෙන්න ඔනේ කාන්තාවන්ටවත් පිරිමින්ටාවත් නෙවෙයි. දුප්පත්, අසරණ, දුබල, රෝගී, භර්බණී, අබ්බගාත, මානසිකව වැටිලා ඉන්න, වගේ ඉන්න අසරණයන්ටයි. බුදු හාමුදුරු වුනත් ලෝකය දිහා ඉස්සර බලනකොට කාන්තාවන්ට වැඩි තැනක් දුන්නේ නෑ. බුදු හාමුදුරු වුනත් වැඩි තැන දුන්නේ අසරණයන්ටයි. ඉතින් අපි වුනත් කරන්න ඕනේ ඒකයි. අසරණයන්ටයි අපිත් වැඩි අවධානය දෙන්න ඕනේ.

අසමාන කම් ඒක නෙවෙයි. වෙන්කරලා තියන්නේ. sex කරන එකෙන් වළක්වන්නයි, ලිංගික හිංසනයන් වලට ලක්වෙන එකෙන් වළක් වන්නයි, අනවශ්‍යය ගැබ්ගැනීම් වෙන එකෙන් වළක්වන්නයි, අපහසුතාවයන් ඇති වෙන එකෙන් වළක්වන්නයි (හිතන්න උබ නානකොට කෙල්ලෙක් එනවා එතකොට ලැජ්ජයි නේ? ඉතින් ඒ තත්වයන් වළක්වන්නයි camp වෙන් කරලා තියන්නේ)

[QUOTE="Arkham Knight, post: 16390067, member: 500755"] [SIZE=3]ළමයින්ට පැහැදිලි ලෙස වැඩි තැනක් දෙන්න ඕනේ. 1. ළමයින් මනසින් සහා කයින් සම්පූර්ණ ලෙස වැඩිලා නෑ එතකොට ස්වයං ලෙස ආරක්ෂා වෙන්න සහා පෝෂණය වීමේ හැකියාව සෑහෙන අඩුයි වැඩිහිටියෙකුට සාපේක්ෂ ලෙස එතකොට ළමයෙකුට තිබෙන තර්ජන ප්‍රමාණය වැඩියි එතකොට වැඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ අනෙක් එක ළමයෙක් කියන්නේ මිනිස්සුන්ගේ අනාගතය. ළමයෙක් රැකුනොත් තමයි පරම්පරාවේ අනාගතයත් රැකෙන්නේ.එතකොට ළමයින්ට පැහැදිලි ලෙස වැඩි අවධානයක් දෙන්න ඕනේ. එතකොට කාන්තාවන්ට වැඩි තැනක් අද ගොඩක් රජයන් මගින් දෙන්නේ ඇයි? ඒකට හේතුව පැහැදිලියි. වර්තමානයේ ගොඩක් රජයන් පාදක කොටගෙන තිබෙන්නේ බටහිර න්‍යායන් සහා බටහිර සංකල්ප, අද තිබෙන ප්රජාතන්ත්රවාදය වුනත් ඉස්සර ග්රිසියේ තිබිච්ච සංකල්පයක්. බටහිර පෙරදිග වගේ නෙවෙයි ඉස්සර කාන්තාවන් දැඩි ලෙස පීඩනයට පත් වෙලා තිබෙනවා ආගම් නිසා (ක්‍රිස්තියන් සහා මුස්ලිම්) මේ ආගම් දෙකෙන්ම කාන්තාවන්ට සලකන්නේ වස්තූන් හැටියටයි ඉතින් මේ තත්වය බටහිර සමාජයේ සංස්කෘතියේ අවුරුදු දහස් ගාණක් කිදා බැහලා තියෙනවා. ඒ තත්වයෙන් කාන්තාවන්ව මුදවලා කාන්තාවන්ට සමතැනක් දෙන්න තමයි බටහිර විසින් Feminism සහා කාන්තා කාර්යාංශ පිහිටවලා කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කරේ. මොකද වැඩි අවධානයක් යොමුකරාම ඉක්මනින්ම ප්‍රශ්ණ විසදන්න පුලුවන්. මේ සංකල්පය බටහිර පුරාම පැතිරිලා ගිහින් පස්සේ ඒ හරහා මේක පෙරදිගටත් ආවා විශේෂයෙන්ම යටත් විජිත කරණය හරහා , යටත් විජිතකරණය කරන බැරි රටවල් වලට මේක ආවේ ගෝලීයකරණය හරහායි. වර්තමානයේ ගොඩක් රටවල (මුස්ලිම් රටවල හැර) කාන්තාවන්ට හොද තැනක් තිබෙනවා. ඉතින් කාන්තාවන්ට වැඩි අවධානයක් දෙන එක වැරදියි මොකද එකෙන් වෙන්නේ පිරිමින්ගේ ප්‍රශ්ණ යට ගැහෙන එකයි. අද කොල්ලන්ගේ ප්‍රශ්ණ ගත්තොත් අහස උසට. මම පෞද්ගලික ලෙස ඒවා විසදපු අවස්ථාත් තිබෙනවා. සමහර කොල්ලන්ට මානසික ප්‍රශ්ණ, ඉස්කෝලවල් වල මැර තර්ජන, ගුරුවරු දරුණු ලෙස ගහනවා (නමුත් කෙල්ලෙක් ගුටි කෑවොත් හැමෝම කිඹූල් කදුළු හලනවා), ආර්ථික ප්‍රශ්ණ, සමාජීය ප්‍රශ්ණ , සමහර කොල්ලෝ මේ ප්‍රශ්ණ නිසාම වැරදි මග යන අවස්ථාත් තිබෙනවා. මේ හැම ප්‍රශ්ණයක්ම යට ගැහෙනවා කාන්තාවන්ට වැඩි තැනක් දීලා කාන්තාවන්ගේම ප්‍රශ්නම විසදන්න ගියාම. කාන්තාවන්ට වැඩි අවධානයක් දෙන්න ඕනේ ඉස්සර. මොකද ඉස්සර විශේෂයෙන්ම බටහිර රටවල කාන්තාවන්ට ගොඩක් අයිතිවාසිකම් තිබුනේ නෑ. ලංකාවේ වුනත් කාන්තාවන්ට ඉස්සර ඉගෙන ගන්න අයිතිය තිබුනේ නෑ යටත් විජිත සමයේ මට මතක හැටියට ගජමන් නෝනා ඉගෙන ගෙන තිබුනේත් වෙස් වලාගෙනයි. ඉතින් තත්වයෙන් ඔවුන්ට මුදවලා ගන්නයි කාන්තාවන්ට වැඩි අවධානයක් යොමු කරේ නමුත් මේක දැනට ගැලපෙන්නේ නෑ. මොකද දැන් කෙල්ලෝන්ට කොල්ලෝ කරන ඕනේම දෙයක් කරන්න පුලුවන්. අද කාලේ කෙල්ලොන්ට වරප්‍රසාද වැඩිත් එක්ක. ඉතින් තවත් මොකටද කාන්තාවන්ගේ ප්‍රශ්ණ වලට වැඩි අවධානයක් යොමු කරන්නේ? ගර්භණි කාන්තාවන්ට නම් වැඩි අවධානයක්, ආරක්ෂාවක් දුන්නට කමක් නෑ මොකද ළමයෙක් බඩේ ඉන්න හින්දා අනෙක් කාන්තාවන්ට එහෙම දෙන එකෙන් වෙන්නේ පිරිමින්ට අසාධාරණයක් වෙන එකයි. නමුත් ගැලපෙන්නේ නැති වුනත් මේ තත්වය වෙනස් වෙන එකක් නෑ මොකද අවුරුදු ගාණක් පැරණි සම්ප්රදායක් වෙනස් කරන්න තවත් ඒ වගේම අවුරුදු ගාණක් යනවා. ඉතින් අවුරුදු ගාණක් ගියාට පස්සේ ඔය කාන්තා කාර්යාංශ ඉබේම වැහිලා යයි. මම නම් කියන්නේ අපි උදව් කරන්න ඕනේ, වැඩි අවධානයක් දෙන්න ඔනේ කාන්තාවන්ටවත් පිරිමින්ටාවත් නෙවෙයි. දුප්පත්, අසරණ, දුබල, රෝගී, භර්බණී, අබ්බගාත, මානසිකව වැටිලා ඉන්න, වගේ ඉන්න අසරණයන්ටයි. බුදු හාමුදුරු වුනත් ලෝකය දිහා ඉස්සර බලනකොට කාන්තාවන්ට වැඩි තැනක් දුන්නේ නෑ. බුදු හාමුදුරු වුනත් වැඩි තැන දුන්නේ අසරණයන්ටයි. ඉතින් අපි වුනත් කරන්න ඕනේ ඒකයි. [/SIZE][SIZE=3][SIZE=3]අසරණයන්ටයි අපිත් වැඩි අවධානය දෙන්න ඕනේ. [/SIZE]අසමාන කම් ඒක නෙවෙයි. වෙන්කරලා තියන්නේ. sex කරන එකෙන් වළක්වන්නයි, ලිංගික හිංසනයන් වලට ලක්වෙන එකෙන් වළක් වන්නයි, අනවශ්‍යය ගැබ්ගැනීම් වෙන එකෙන් වළක්වන්නයි, අපහසුතාවයන් ඇති වෙන එකෙන් වළක්වන්නයි (හිතන්න උබ නානකොට කෙල්ලෙක් එනවා එතකොට ලැජ්ජයි නේ? ඉතින් ඒ තත්වයන් වළක්වන්නයි camp වෙන් කරලා තියන්නේ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom