මේක cultural shock එකක් විතරයි මචන්. EU/US වල cult එක කොහොමත් මේ විදිහ තමයි. campus dorm room වලට එහෙම ගිහින් බැලුවොත් තේරේවි. බිත්තියේ කවි ලියල තියෙන්නේ අපේ රටවල් වල. friday night කව්රුත් හොයාගන්න නැහැ dorm room ඇතුලේ.
ඒ ඒ රටවල් වල තියෙන දේවල් උන්ට හොදයි නම් අපිට මොකද? අපේ රටේ අවුරුදු උත්සව තියෙනවා. සමහර අයට halloween තියෙනවා. අපි අපේ පාඩුවේ අවුරුදු උත්සව සමරනවා උන් උන්ගේ දේවල් සමරනවා. අපේ ලංකාවේ ඉන්න ගොඩේ පොෂ් අය තම යි western cult එක මෙහෙ ට ගේන්නේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි අපේ රටේ බෞද්ධ අය halloween එකත් celebrate කරන හැටි.
මගේ Holland වල friend kenek ඉන්නවා එකට වැඩ කරන්නේ දැන්. stag party කියන්නේ normal දෙයක්. අපි උන්ට බනින එකේ වරදක් නැහැ. මම කියන කෙනා alcohol ගන්නේ නැහැ. ගන්න එවුන්ට වරදක් කියන්නෙත් නැහැ. strippers ල ගේනවා කියල girl friend මරාගන්න යන්නෙත් නැහැ.