Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Sri Lankan Companies info #1 - AL AMAN GROUP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මන් හිතුව අලුත් thread එකක් හදන්න මම දන්නා company වල තියෙන ප්රශ්න ගැන ...

මේක හැදුවේ අපේ අලුතෙන් ජොබ් වලට යන කොල්ලන්ට/කෙල්ලන්ට idea එකක් ගන්න.

මම අද එක company එකක් ගැන කතා කරන්නන් .

AL -Aman group

කෙටියෙන් කිව්වොත් මේක මුස්ලිම් company එකක්, සල්ලි නැහැ company එකට , මිනිස්සු probation කාලයේම අස්වෙලා යනවා .

Company එකේ website එකට ගියාම පට්ට ලස්සනෛ http://www.alamangroups.com/

Office ලංකාවේ Col 4 / බම්බලපිටිය සහ Ajman UAE (united arab emirates ) වල තියෙනවා

ලංකාවේ office එක තියෙනවා , නමුත් UAE office එක google street view එකෙන් හොයා ගන්න බැරිවුණා මට . ඇත්තටම තියෙනවද දන්නේ නැහැ. නමුත් Company 60ක් ලෝකේ වටේ තියෙනවා කියලනවා ඇතුලේ කට්ටිය .. ලංකාවෙත් Company 7ක් register කරලා තියෙනවා . ඔක්කොම register කරලා තියෙන්නේ 2017. AL Aman එක පටන් ගත්තේ ලංකාවේ 2005 වගේ.

Company එක මේ දවස් වල ගහන ලොකුම බොරුව thamai WCC/World Capital Center ගොඩනැගිල්ල . ඕක හදනවා කියල තියෙන්නේ 2015 . මට ආව news එකේ හැටියට මුල් ගල තියා , land එක වත් අර ගෙන නැහැ . ඇතුලේ වැඩ කරන එක්කෙනෙක් කිව්වේ. තව හොටෙල් එකක් තියෙනවා register කරලා Arena Blue කියල. එක නං land එක sure එකටම අරන් නැහැ . ඒ land එකට ගන්න තරග කරන වෙන company එකක යාලුවෙක් මට කිව්වා . මතක විදිහට හොටෙල් එක තියෙන්නේ north side එකේ .

Col 04 office එක ගත්තොත් , ඉන්නේ මිනිස්සු 25 වගේ ප්රමාණයක්. නමුත් සතියකට සැරයක් resignation එකක් එනවා අනිවා . මිනිස්සු යන එක නවත්ත ගන්න Original Documents ඉල්ලා ගන්නවා , documents MD ගාව අරන් තියාගන්නේ , එක නිසා අයෙත් ගන්න එක ලේසි නැහැ. උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ ..

මුල මාසයේ පඩියෙන් 50% අරන් තියා ගන්නවා , ඕක කරන්නෙත් මිනිස්සු යන එක නවත්ත ගන්න, වගේම කව්රුහරි ගියොත් යන cost එක අඩු කරගන්න. ඔය 50% අයෙත් හම්බවෙන්නේ නැහැ පුතෝ.

office එක ඇතුලේ තව ප්රශ්න තියෙනවා , Air conditioning හරියට නැහැ , working hours අවුල් , salary ගෙවන්නේ නැහැ , ඒ වගේම සල්ලි bank එකට deposit කරන්නෙත් නැහැ. අතට දෙන්නේ සල්ලි.

Office Culture එක කිව්වොත් , ඇතුලේ ඇත්තටම සිංහල අයට ඉන්න amarui, සිංහල කෙනෙක් අවුරුද්දකට වඩා ඉඳල නැහැ. සිංහල කොල්ලෝ ඇත්තටම අස් වෙලා යනවා , සිංහල කෙල්ලෝ විතරක් ඉන්නවා . ටිකක් Nolimit වගේ .

අන්තිම ටික ඔන්න , Company එකට මිනිස්සු ගන්නේ contacts වලින් , top jobs වල එච්චර ads දන්නේ නැහැ. එක නිසා තමුන්ගේ යාලුවෙක් එහෙම එන්න කිව්වොත් යන්න එපා .

Chairman කාරයා මැරයෙක් වගේ . මිනිහ නිදා ගන්නෙත් office එකේ , මිනිහට වෙනම රූම් එකක් තියෙනවා .

ඔතන ලොකුම ප්රශ්නය වෙන්නේ පඩි ගෙවන්නේ නැති එකී , workload එක වැඩි එක . මිනිස්සු නැති නිසා හැම එකම ඉන්න මිනිස්සුන්ට කරන්න කියනවා . කරේ නැත්තන් උඹට කෙලින්ම MD බනිනවා . work experience එක අතින් නං ගන්න දෙයක් නැහැ. වැඩ කරලා experience තියෙන එකෙක් ට තමන්ගේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් තැනක්. ඉගෙන ගන්න දෙයක් නං නැහැ.

MD සහ Chairman දෙන්නම නූගත් කට්ටිය.

මුස්ලිම් නං යන්න . සිංහල නං යන්න එපා. මුස්ලිම් කෙනෙක් වුනත් ඕකට ගිහිල්ල කෙල වෙන්නේ වෙන්නේ . උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ ..

මොකද හිතන්නේ මචන්ලා මේ thread එක ගැන ? උඹල දන්නා දේවල් තියෙන ව නං share කරපල්ලා

මේ වගේ තව එකක් මන් දාන්නන් තව ටික කලකින්, උඹල මේකට කැමති නං ....

ජය වේවා !

[QUOTE="Zelonelyone, post: 21892755, member: 531304"] මචන් මන් හිතුව අලුත් thread එකක් හදන්න මම දන්නා company වල තියෙන ප්රශ්න ගැන ... මේක හැදුවේ අපේ අලුතෙන් ජොබ් වලට යන කොල්ලන්ට/කෙල්ලන්ට idea එකක් ගන්න. මම අද එක company එකක් ගැන කතා කරන්නන් . AL -Aman group කෙටියෙන් කිව්වොත් මේක මුස්ලිම් company එකක්, සල්ලි නැහැ company එකට , මිනිස්සු probation කාලයේම අස්වෙලා යනවා . Company එකේ website එකට ගියාම පට්ට ලස්සනෛ [url]http://www.alamangroups.com/[/url] Office ලංකාවේ Col 4 / බම්බලපිටිය සහ Ajman UAE (united arab emirates ) වල තියෙනවා ලංකාවේ office එක තියෙනවා , නමුත් UAE office එක google street view එකෙන් හොයා ගන්න බැරිවුණා මට . ඇත්තටම තියෙනවද දන්නේ නැහැ. නමුත් Company 60ක් ලෝකේ වටේ තියෙනවා කියලනවා ඇතුලේ කට්ටිය .. ලංකාවෙත් Company 7ක් register කරලා තියෙනවා . ඔක්කොම register කරලා තියෙන්නේ 2017. AL Aman එක පටන් ගත්තේ ලංකාවේ 2005 වගේ. Company එක මේ දවස් වල ගහන ලොකුම බොරුව thamai WCC/World Capital Center ගොඩනැගිල්ල . ඕක හදනවා කියල තියෙන්නේ 2015 . මට ආව news එකේ හැටියට මුල් ගල තියා , land එක වත් අර ගෙන නැහැ . ඇතුලේ වැඩ කරන එක්කෙනෙක් කිව්වේ. තව හොටෙල් එකක් තියෙනවා register කරලා Arena Blue කියල. එක නං land එක sure එකටම අරන් නැහැ . ඒ land එකට ගන්න තරග කරන වෙන company එකක යාලුවෙක් මට කිව්වා . මතක විදිහට හොටෙල් එක තියෙන්නේ north side එකේ . Col 04 office එක ගත්තොත් , ඉන්නේ මිනිස්සු 25 වගේ ප්රමාණයක්. නමුත් සතියකට සැරයක් resignation එකක් එනවා අනිවා . මිනිස්සු යන එක නවත්ත ගන්න Original Documents ඉල්ලා ගන්නවා , documents MD ගාව අරන් තියාගන්නේ , එක නිසා අයෙත් ගන්න එක ලේසි නැහැ. උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ .. මුල මාසයේ පඩියෙන් 50% අරන් තියා ගන්නවා , ඕක කරන්නෙත් මිනිස්සු යන එක නවත්ත ගන්න, වගේම කව්රුහරි ගියොත් යන cost එක අඩු කරගන්න. ඔය 50% අයෙත් හම්බවෙන්නේ නැහැ පුතෝ. office එක ඇතුලේ තව ප්රශ්න තියෙනවා , Air conditioning හරියට නැහැ , working hours අවුල් , salary ගෙවන්නේ නැහැ , ඒ වගේම සල්ලි bank එකට deposit කරන්නෙත් නැහැ. අතට දෙන්නේ සල්ලි. Office Culture එක කිව්වොත් , ඇතුලේ ඇත්තටම සිංහල අයට ඉන්න amarui, සිංහල කෙනෙක් අවුරුද්දකට වඩා ඉඳල නැහැ. සිංහල කොල්ලෝ ඇත්තටම අස් වෙලා යනවා , සිංහල කෙල්ලෝ විතරක් ඉන්නවා . ටිකක් Nolimit වගේ . අන්තිම ටික ඔන්න , Company එකට මිනිස්සු ගන්නේ contacts වලින් , top jobs වල එච්චර ads දන්නේ නැහැ. එක නිසා තමුන්ගේ යාලුවෙක් එහෙම එන්න කිව්වොත් යන්න එපා . Chairman කාරයා මැරයෙක් වගේ . මිනිහ නිදා ගන්නෙත් office එකේ , මිනිහට වෙනම රූම් එකක් තියෙනවා . ඔතන ලොකුම ප්රශ්නය වෙන්නේ පඩි ගෙවන්නේ නැති එකී , workload එක වැඩි එක . මිනිස්සු නැති නිසා හැම එකම ඉන්න මිනිස්සුන්ට කරන්න කියනවා . කරේ නැත්තන් උඹට කෙලින්ම MD බනිනවා . work experience එක අතින් නං ගන්න දෙයක් නැහැ. වැඩ කරලා experience තියෙන එකෙක් ට තමන්ගේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් තැනක්. ඉගෙන ගන්න දෙයක් නං නැහැ. MD සහ Chairman දෙන්නම නූගත් කට්ටිය. මුස්ලිම් නං යන්න . සිංහල නං යන්න එපා. මුස්ලිම් කෙනෙක් වුනත් ඕකට ගිහිල්ල කෙල වෙන්නේ වෙන්නේ . උන් appointment letter වත් , service letter වත් දෙන්නේ නැහැ .. මොකද හිතන්නේ මචන්ලා මේ thread එක ගැන ? උඹල දන්නා දේවල් තියෙන ව නං share කරපල්ලා මේ වගේ තව එකක් මන් දාන්නන් තව ටික කලකින්, උඹල මේකට කැමති නං .... ජය වේවා ! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom