අපේ ප්ලයෙර්ස්ලගෙ ෆිට්නස් මදි කියල හිතෙනව
අපේ ප්ලයෙර්ස්ලගෙ ෆිට්නස් මදි කියල හිතෙනව. මලින්ග, මැතිව්ස්, තිසර වගේ උන්ගෙ බඩවල් වැඩී වගෙ. specially මලින්ග වගෙ bowler කෙනෙක්ගෙ බඩ ගොඩක් ස්ට්‍රොන්ග් වෙන්න ඔන එ වගෙම flexible වෙන්න ඔන. එහෙම උනොත් උට තව ස්පීඩ් බව්ල් කරන්න පුලුවන්. අපි anderson, starc, බ්‍රෙට් ලී වගෙ උන් බැලුවොත් උන් මාර ස්ලිම්. එත් උන් strong. මැතිව්ස් ගෙත් එන්න එන්නම බඩ වැඩි වෙනව. එක උගෙ performance වලට බලපානව. chandimal වගෙ උන් 6ක් ගහන්න මාර ගෙමක් ඩෙන්න ඔන. but kholi වගෙ එකෙක් එක්ක compare කලොත් kholiගෙත් chandi වගෙම body එකක්. but උගෙ haiiya???. මෙ ලින්ක් ටික බලමුකො..
1. https://www.quora.com/What-changes-...him-one-of-the-fittest-cricketer-in-the-world
2. https://www.youtube.com/watch?v=jqFje31TWEk
3. http://www.rediff.com/cricket/report/revealed-the-secrets-of-virat-kohlis-fitness/20160528.htm
4. https://medium.com/@StyleFitness_in...ohlis-awesome-success-26a100435a55#.jac6x52t0
mahela eka welawaka kiyanawa media ekakata mahela kema kadekata yaddi eke kema iwara welalu. hethuwa hoyapuwama, thisara eeta kalin e kadeta awalu. u okkoma kalalu. itin thisaraya aliya wage mahath wenawa. unge performance bahinawa. me gena ape coach la hithanawa ethida ban. ubala mokada hithanne. sanwadayata,,,

Last edited:
ඒ කාලේ අර්ජුනගේ, අරවින්දගේ, සනත්ගේ, ගුරුසිංහගේ බඩවල් කොහොමද. දැනුත් ඒ සම්ප්‍රදාය ඉදිරියට අරගෙන යන එක තමා කරන්නේ අපේ අය.