මං cricket බලන කෙනෙක් නෙවෙයි. ඉස්සර බැලුවා නවත්තලා අවුරුදු 15 ක් විතර ඇති.
මට තියන ප්‍රශ්නෙ අවුරුදු 10 කින් ඉන්දියාව පැරැද්දුවා කියන එක මහ ලොකු දෙයක් වෙන තරං මෙක වැටිලා නම් අවුරුදු 10 ක් කෝටි ගාණක් වියදම් කරලා අපිට හම්බවෙලා තියන්නේ මොනවද?
ඇයි මිනිස්සු මෙච්චර Cricket පස්සෙ යන්නෙ?
මට නම් පේන්නේ Cricket කියන්නෙත් මහ සුදු අලියෙක් විතරයි පාඩුව වැඩි ලාභයට වඩා . අපේ රටේ මිනිස්සු මැරුවත් කොළ නිල් මානසිකත්වයෙන් ඉන්නවා වගේ ක්‍රිකට් කියන එකත් අදහනවා.
ප. ලි
අපේ රටේ team එක superb මට්ටමක තිබ්බ බව ඇත්ත, ඉස්සර හැමදාම worldcup final, semi finals වලට යනවානේ. දැං ඉතිං මේ පොඩි series එකක් වත් දිනන්නේ නැහැනේ.
මේක මට නොතේරෙන නිසා ඇහුවේ. Cricket බලන එවුන්ට අපහාසයට නෙවෙයි.

Last edited:
...කොච්චර පැරදුනත් මම බලනවා..බලන්නේ මම ක්‍රිකට් වලට ආස නිසා...දින්නොත් හොදයි ඉතින්...දින්නේ නැත්තම් හිතට අවුල්..උබ බලන්නේ නැත්තම් එකෙත් අවුලක් නැහැ...