Sri Lankan Cricket

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මචංලා කව්රු හරි කියනව ද කඩුවෙල ඉදල බස් එකෙ එන කෙනෙක්ට Sri Lankan Cricket Board(Colombo 7) එකට යන්න ඕන විදිහ. ගන්න ඕන බස් එක එහෙම. Please මචන්ල ඉක්ක්මනට දාපල්ල.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    177 කඩුවෙල - කොල්ලුපිටිය බස් එකේ ගිහින් සේනානායක හංදියෙන් බහින්න.
    සේනානායක හංදියෙන් 154 කිරිබත්ගොඩ - බම්බලපිටිය බස් එකේ ගිහින් ටොරින්ටන් බස් හෝල්ට් එකෙන් බහින්න. (රූපවාහිනිය ගාව) එතන ඉදන් පයින් යන දුර.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    177 කඩුවෙල - කොල්ලුපිටිය බස් එකේ ගිහින් සේනානායක හංදියෙන් බහින්න.
    සේනානායක හංදියෙන් 154 කිරිබත්ගොඩ - බම්බලපිටිය බස් එකේ ගිහින් ටොරින්ටන් බස් හෝල්ට් එකෙන් බහින්න. (රූපවාහිනිය ගාව) එතන ඉදන් පයින් යන දුර.
    Thank You soo much ban. Really appreciate this