Sri Lankan Cybersecurity Companies

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
මචන්, ලංකාවේ Penetration Testing, Ethical Hacking වගේ දේවල් කරන හොද Cybersecurity companies මොනවද තියෙන්නේ...?
 
  • Like
Reactions: ryandok

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    BUMP මචං මටත් යන්න තියෙන්නේ ඔය side එකෙන් SL Cert නම් Interview ගියා degree එක නැතුව ගන්න බැරි line එකක් තියෙන්නේ degree එක ඉවර උනාම වෙන තැනක Security පැත්තට ගියා නම් හොදයි
     
    • Like
    Reactions: Mrdwxll0

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    BUMP මචං මටත් යන්න තියෙන්නේ ඔය side එකෙන් SL Cert නම් Interview ගියා degree එක නැතුව ගන්න බැරි line එකක් තියෙන්නේ degree එක ඉවර උනාම වෙන තැනක Security පැත්තට ගියා නම් හොදයි

    SL Cert eke mona IT Security da bn...?
    Website eke HTTPS wath nane... :no:
    Mewa basic dewal ne...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අපේ batch එකේ සෙට් එකනම් intern ගියේ dialog එකේ.උන්ගෙත් ඔය පැත්ත තියෙනව මචං. උන්ගෙ salary එකත් හොදයි.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    CERT
    එකේ මේ පාර ඉන්ෆොටෙල් Haking Challenge එක මට එකක් වත් කඩාගන්න බැරි උනා :( උන්ගෙ BackTrack update version එකක් තිබ්බෙ, අලුත් අලුත් ටූල් අපි ඉතින් Kali වලින් ඔව කරපු වයසක මිනිස්සු :(
    ඒ අස්සෙ පොඩි එකෙක් ඇවිත් ඔක්කොම කඩලා ගියා :'(
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    අපේ batch එකේ සෙට් එකනම් intern ගියේ dialog එකේ.උන්ගෙත් ඔය පැත්ත තියෙනව මචං. උන්ගෙ salary එකත් හොදයි.

    Ela machan. :)

    CERT
    එකේ මේ පාර ඉන්ෆොටෙල් Haking Challenge එක මට එකක් වත් කඩාගන්න බැරි උනා :( උන්ගෙ BackTrack update version එකක් තිබ්බෙ, අලුත් අලුත් ටූල් අපි ඉතින් Kali වලින් ඔව කරපු වයසක මිනිස්සු :(
    ඒ අස්සෙ පොඩි එකෙක් ඇවිත් ඔක්කොම කඩලා ගියා :'(

    Backtrack walin passe awe Kali ne bn...
    Kali walata wada hoda ekak thiyada...? :/

    Thanks machan.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    Kali the newer version of BackTrack.:rofl::rofl:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Backtrack walin passe awe Kali ne bn...
    Kali walata wada hoda ekak thiyada...? :/

    We have to either develop our own pentesting tools or we can install/configure them on most linux distributions. Even Kali is based on Debian linux distro. So, most of the tools available in Kali can be installed on Ubuntu, which is also based on Debian.

    There are bunch of other pentesting OSs like parrot, blackarch, etc.
    I've only used Kali.
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    Thanks bn. PWC ekanam hodadyi mama hithanne.
    http://www.slcert.gov.lk/ website eke HTTPS wath naha.
    FinCsirt website eka update wela naha awurudu 2kin. Copyright © FINCSIRT 2017. (https://www.fincsirt.lk/about.html)

    PWC nam UK based hoda company ekak, eth SL wala nam salary echchara hoda ne kiyala thama kiyanne, mama IS Audit interview giya mata dennam kiwwe 25k.

    SLCert eka nam government ne, hodai kiyala kiyanawa.

    FinCSIRT eka nam thiyenneth LankaClear eka yatathe, eke experience ekanam hodai