Sri Lankan Facebook Executives

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මම අද facebook log උනාම Introducing Graph Search කියල title එකක් තියෙන video එකක් දාල තිබුන http://www.facebook.com/facebook page එකේ. මාත් ඉතින් බැලුව මොකක්ද මේ කියල. මුලින්ම Mark Zuckerberg අයිය ඇවිත් ඉංග්‍රීසියෙන් දෙඩෙව්ව News feeds ගැනයි ඔය වගෙ FB එකේ තියෙන features ගැනයි. මෙන්න ටිකකින් ලංකාවෙ පොරකුත් advice දෙනව මේක ගැන.
මෙන්න ඩයල් එක

Untitled-2_zpscb61fe06.jpg


මෙන්න Video එක



සිරාවටම මූ ලංකාවෙ තමයි. Knows Sinhala කියල තියෙනව පොර ගෙ Facebook Account (http://www.facebook.com/keith.peiris)එකේ.
මම Facebook එකේ Managerial Level එකේ ඉන්නව දැකපු දෙවෙනි ශ්‍රී ලාංකිකය තමයි මේ.

මෙයාව නම් ඉතින් හැමෝම වගේ දන්නව නේ.

Chamath.jpg


මෙයා තමයි Facebook Mobile සයිට් එක Run කරන්නෙ.

මේ තියෙන්නෙ පොර ගෙ ලඟදි තිබුන Presentation එකක්.



කොල්ලනේ කාටද ආඩම්බර. අපේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ තියෙන කොල්ලො තමයි Facebook, Nasa, Google, Benz හැමතැනම උසස් තැන් වල ඉන්නෙ. අපිටත් බැරි නෑ. දේශපාලුවො නිසා තමයි අපේ රටට/ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් අපේ ලේ වල බලය තියෙනව කොල්ලනේ.
 
Last edited:

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
Nasa, Google, Benz kawuda ban mewala inna aya :D

mona rate da ban uba inne. dannawada

558180_368887949848476_562055491_n.jpg


mehema kenek wa.

benz eketh unge hema car ekak hadannama ona part ekak hoyagena thiyenne lankawe ekkenek. mama nama dan danne nehe eyage. thama pora ta lu aithi patent licence ekath. a part eka nethnam benz walata ochchara durak enna beri lu. benz eke hadana hema car ekakinma eyata percentageg ekak widihata ganakuth enawa lu

google eke ranindu inne ban. thawa innawa kiyala ahala thiyenawa. nam nam mathaka nehe ban mata.
 
Last edited:

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
අපේ ශ්‍රී ලංකා මාතාවගේ ලේ තියෙන කොල්ලො තමයි Facebook, Nasa, Google, Benz හැමතැනම උසස් තැන් වල ඉන්නෙ. අපිටත් බැරි නෑ. දේශපාලුවො නිසා තමයි අපේ රටට/ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ
 
  • Like
Reactions: jkdtharindu

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Nasa eka american un nathi tharam wadipura indian un sri lankan unuth 250+ innawa.
    MIT eka loke thina leading ma financial software hadana company ekak wisheshayen stock exchange wala ATS dan nam wadipura shares ayith LSE ekata eth company eke patan gatte lankan aya
     
    • Like
    Reactions: jkdtharindu