Sri Lankan FTA Channels

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    ඇයි බන් ලංකාවේ ටීවී චැනල් (Rupavahini, ITN, Sirasa, Swarnavahini etc..) FTA (Free to Air) විදියට සැටලයිට් වලින් දෙන්නේ නැත්තේ? ආන්ඩුවට ටැක්ස් එක නැතිවෙන නිසාද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Sat ekata gewanna ona maseta loku ganak. Oya channel target karanne lankawe athule inna minissu. Enisa sat wadak na.
    Sat dunnath lankawe athule FTA sat atawan inna gaana itha podi.