Sri Lankan Halo Clan (=SmV=) - කැමති අය වරෙල්ලා...

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Sri Lankan Halo Clan (=SmV=) - කැමති අය වරෙල්ලා...

    මචන් උඔලා දන්නවා ඇතිනේ හැලෝ කියලා ගේම් එකක් ගැන.. එක තනියෙන් ගහනවාට වඩා සෙට් එකක් එක්ක ඔන්ලයින් ගහද්දි මාරම ෆන්.. ෆුල් ජොලියක් ගන්න පුලුවන්.. ඉතිං මාත් පොඩි සර්වර් එකක් හැදුවා.. හැබැයි සිරි ලංකාවේ ඉන්ටර්නෙට් ස්පිඩ් එකත් එක්ක ඒ සර්වර් එකේ සෙල්ලම් කරන්න පුලුවන් 8 දෙනෙකුට විතරයි..

    කොහොම හරි ඔයාලටත් අපේ Clan එකට :rofl: සර්ව(ර්)ස් හදන්න පුලුවන් නම් කියන්න.. දැනට අපේ සර්වර් 2ක් තියෙනවා...

    SmV 00
    SmV 03

    ඉතිං කැමති අය බලලා මේ සර්වර් දෙකෙන් එකකට එන්න... පස්සේ එකතු වෙලා අපි පිටරට උන්ට වැඩක් දෙමුකෝ :rolleyes:

    halo-combat-evolved.jpg


    -----------------------------------------------------------------------

    හැලෝ ගේම් එක බාගන්න පුලුවන් මෙන්න මෙතනින්.. හෙන සයිස් නැ 84mb වෙන්නේ.. ඉතිං කට්ටියම බාගෙන ආවානම් හොදා

    Download this & Install It ( This Is Halo CE [Custom Edition] )

    http://web.mac.com/jimijam72/HaloPortable/Halo_Portable_V2_files/HPv2.exe

    If you cannot see text in game from other players [generally accessed by pressing “t”] You need to download MSXML 4.0 SP2
    This works with v1 and v2

    Download This ( If You Needed )

    http://www.microsoft.com/downloads/...57c01e-10​7f-409c-baac-7d249561629c/msxml.msi

    දැන් වැඩේ ගොඩ.. උඔලාට ප්ලේ කරන්න පුලුවන් වෙලාවට කියහන්... මම සර්වර් එක ඕන් කරන්නම්... රැට තමයි ගොඩක් ඕන් කරන්නේ..

    එහෙනම් ජය ශ්‍රී!!
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    දැන් සර්වර් එක ඕන් - එන අය එන්නෝ...

    මෙන්න සර්වර් එකේ නම

    SmV 03
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    දැන් සර්වර් එක ඕන් - එන අය එන්නෝ...

    මෙන්න සර්වර් එකේ නම

    SmV 03
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වෙලාවක් තියෙනකොට මමත් එන්නම් මරාගන්න:P:P CeeZ