Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Sri Lankan Hollywood Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MEEKA COPY PASETE EKAK

BUT DANAGATTAMA DANNA HITHUNA

ශ්‍රී ලංකාවේ නිර්මාණයවූ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය

සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසින් ලංකාවේ ප්‍රථම වරට හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කොට අධ්‍යක්ෂණය කොට ඇත.

A Common Man ලෙස නම් තබා ඇති මෙහි කතා තේමාව වන්නේ රහස් පුද්ගලයෙකු විසින් කොළඹ නරගයේ බෝම්බ පහක් අටවා ඒ පිළිබඳව කලින් දැනුම් දී ඒවා සෙවීමට දරන උත්සාහයකකුයි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනයකොට ඇත්තේ ඉන්දියානු "වෙන්ඩ්ස්ඩේ" නම් චිත්‍රපටයේ අනුව යමින් අතර චන්ද්‍රන් රත්නම් විසින් එම කතාව සුළු වශයෙන් වෙනස්කොට ඇත.

මෙම චිත්‍රපටයට හොලිවුඩ් නළුවන්ද රංගනයෙන් දායක වන අතර ඒ අතර බෙන් කින්ස්ලි, බෙන් ක්‍රොස්, ෆෙඩ්රික් ජේම්ස් ලොබාටෝ සිටින අතර ශ්‍රී ලාංකික නළු නිළියන් ලෙස දුෂ්මන්ත් වීරමන්, නුමායා සිරිවර්ධන, අශාන් ඩයස්, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, ජෙරෝම් ද සිල්වා, විල්මන් සිරිමාන්න වැනි රන්ගනයෙන් දායක වේ.

මෙය 2012 වසරේදී ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය පහතින් බලන්න

http://www.youtube.com/watch?v=6LaW9b9SMqc&feature=player_embedded

[QUOTE="tsomeone, post: 13170521, member: 410965"] [SIZE="5"]MEEKA COPY PASETE EKAK BUT DANAGATTAMA DANNA HITHUNA[/SIZE] [SIZE="4"]ශ්‍රී ලංකාවේ නිර්මාණයවූ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසින් ලංකාවේ ප්‍රථම වරට හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කොට අධ්‍යක්ෂණය කොට ඇත. A Common Man ලෙස නම් තබා ඇති මෙහි කතා තේමාව වන්නේ රහස් පුද්ගලයෙකු විසින් කොළඹ නරගයේ බෝම්බ පහක් අටවා ඒ පිළිබඳව කලින් දැනුම් දී ඒවා සෙවීමට දරන උත්සාහයකකුයි. මෙම චිත්‍රපටය නිෂ්පාදනයකොට ඇත්තේ ඉන්දියානු "වෙන්ඩ්ස්ඩේ" නම් චිත්‍රපටයේ අනුව යමින් අතර චන්ද්‍රන් රත්නම් විසින් එම කතාව සුළු වශයෙන් වෙනස්කොට ඇත. මෙම චිත්‍රපටයට හොලිවුඩ් නළුවන්ද රංගනයෙන් දායක වන අතර ඒ අතර බෙන් කින්ස්ලි, බෙන් ක්‍රොස්, ෆෙඩ්රික් ජේම්ස් ලොබාටෝ සිටින අතර ශ්‍රී ලාංකික නළු නිළියන් ලෙස දුෂ්මන්ත් වීරමන්, නුමායා සිරිවර්ධන, අශාන් ඩයස්, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, ජෙරෝම් ද සිල්වා, විල්මන් සිරිමාන්න වැනි රන්ගනයෙන් දායක වේ. මෙය 2012 වසරේදී ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය පහතින් බලන්න [/SIZE] [URL="http://www.youtube.com/watch?v=6LaW9b9SMqc&feature=player_embedded"]http://www.youtube.com/watch?v=6LaW9b9SMqc&feature=player_embedded[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom