Sri lankan IT Industry 2024

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    මොකා මොනවා කිව්වත්
    හරියට Basics ඉගෙන ගනින් skills develop කරගනින්
    තව එකක් හොඳට English කතාකරන්න පුරුදු වෙයන්..
    ඊටපස්සේ හොඳ CV එකක් හදල apply කරහන් Job එක සෙට්වෙයි
    ගොඩක් උන්ට degree තිබ්බට මම උඩ කියපු ටික නෑ
    ඒකයි reject වෙන්නේ