Career Gaps in IT industry in Sri Lanka

SK29

Well-known member
  • Apr 14, 2017
    6,728
    8,143
    113
    Lankawe IT industry eke career gaps lokuwata balanawada?

    Aluth job ekakata gaddi service letters balanawada? CV eke career summary eka verify karanna?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,815
    5,687
    113
    depends on the company
    සමහර ඒවයින් බලනවා සමහර ඒවයින් එහෙම ලොකුවට බලන්නෙ නැහැ
    ගොඩක් වෙලාවට ඉන්ටවීවු කෝල් කරන්න කලින්ම ඒ ටික බලලා තමයි කතා කරන්නෙ. එහෙම සැකයක් තියනවා නං කතා කරන්නෙ නැහැ
    තව සමහර කම්පැනි තියනවා හෙනටම background check කරනවා, එහෙම ඒව නං බලනවා. හැබැයි ඔය සීන් අදාල වෙන්නෙ කම්පැනි බොහොම පොඩි ගානකට විතරයි

    හැබැයි ගොඩක් කම්පැනි immediate කලින් ඉඳපු කම්පැනි එකේ සර්විස් ලෙටර් එක ඉල්ලනවා. ඒකට එක හේතුවක් කලින් ජොබ් එකෙන් අයින් උනා කියලා කන්ෆර්ම් කරගන්න
    දැන් අලුත් කම්පැනියට කලින් ඉඳපු කම්පැනියෙ T10 එක දෙන්න ඕන Tax calculation එක හරියට කරන්න. මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්, එතකොට කලින් කම්පැනියෙදි ගනිපු LKR සැලරි එක සහ අයින් උනු දවස ඒකෙන් හොයාගන්න පුලුවන්. බොරු ගනං කියලා තිබුනොත් අහු වෙන්න පුලුවන්.

    හැබැයි මයිග්‍රේට් වෙන්න වගේ වෙලා skill assesment එකක් වගේ කරනවා නං ඕක කේස් එකක්. ලංකාවෙ ජොබ් වලට නං ඕක ලොකු කේස් එකක් නෙමයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,774
    113
    ඔව්
    කලින් තැන රෙකමදාරු නෑ කියන්නේ 🚩
    හොඳ වහලෙක් නෙමෙයි

    ඇයි ජොබක් නැතුව අයින් උනේ
    ලෙටර් ගන්න බැරි
    ප්‍රශ්න දාගෙන ද?
    ස්වාමියාගේ වැරුද්දක් වෙන්න බෑ
    අනිවා කම්කරුවගේ ලෝයලිටි ප්‍රශ්නයක් 🚩
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    හැබැයි මයිග්‍රේට් වෙන්න වගේ වෙලා skill assesment එකක් වගේ කරනවා නං ඕක කේස් එකක්. ලංකාවෙ ජොබ් වලට නං ඕක ලොකු කේස් එකක් නෙමයි

    Option 1 : හොර සර්විස් ලෙටර්ස් හදල ගන්නවා ගැප් එක කවර් කරන්න.

    Option 2 : අන්තිම කම්පණි එකෙන් අයින් උනාට පසුව ගැප් එක මාස තුනක් නම් (ඊටපස්සෙ ජොබ් කරල නැත්නම්) තියෙන්නෙ අන්තිමට ඉදපු කම්පණි එකෙන් අයින් වුන දවස මාස 3ක් ඉස්සරහට දාල ආයෙ සර්විස් ලෙටර් එක වෙනස් කරල හදනව.

    Option 3 : කම්පණි 3 ක් අතර ගැප් එක මාස 4 ගානෙ තියෙ නම් ඒ ඉදපුවගෙ සර්විස් ලෙටර් ටික මාස 4 ගාණෙ දික් කරගන්නවා.

    @infernocus ඕව කරොත් රිස්ක් එකක් තියෙද බන් මයිග්‍රෙට් වෙනකොට :oo:
     
    • Haha
    Reactions: SDCR

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,815
    5,687
    113
    Option 1 : හොර සර්විස් ලෙටර්ස් හදල ගන්නවා ගැප් එක කවර් කරන්න.

    Option 2 : අන්තිම කම්පණි එකෙන් අයින් උනාට පසුව ගැප් එක මාස තුනක් නම් (ඊටපස්සෙ ජොබ් කරල නැත්නම්) තියෙන්නෙ අන්තිමට ඉදපු කම්පණි එකෙන් අයින් වුන දවස මාස 3ක් ඉස්සරහට දාල ආයෙ සර්විස් ලෙටර් එක වෙනස් කරල හදනව.

    Option 3 : කම්පණි 3 ක් අතර ගැප් එක මාස 4 ගානෙ තියෙ නම් ඒ ඉදපුවගෙ සර්විස් ලෙටර් ටික මාස 4 ගාණෙ දික් කරගන්නවා.

    @infernocus ඕව කරොත් රිස්ක් එකක් තියෙද බන් මයිග්‍රෙට් වෙනකොට :oo:
    depends
    මයිග්‍රේට් වෙන රට අනුව employemnt එක පෙන්නනන්න financial evidence 2ක් පෙන්නන්න ඕන සැලරි ආවා කියලා.
    එතකොට Salary slips, Bank statement, EPF/ETF history record තුනෙන් දෙකකුත් ඔය විදියට හදාගන්න ඕන
    ඒවත් හදාගන්න පුලුවන් නං ප්‍රශ්නයක් නැහැ, බැරි නං කේස් වෙන්න පුලුවන්
     
    • Wow
    Reactions: Erzo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,728
    8,143
    113
    කලින් තැන රෙකමදාරු නෑ කියන්නේ 🚩
    ලෙටර් ගන්න බැරි
    me dekama tyenawa. but job ekak nathuwa ayin una kiyana eka thama case eka wenne

    හැබැයි මයිග්‍රේට් වෙන්න වගේ වෙලා skill assesment එකක් වගේ කරනවා නං ඕක කේස් එකක්. ලංකාවෙ ජොබ් වලට නං ඕක ලොකු කේස් එකක් නෙමයි
    migrate wenne ne
    ------ Post added on Oct 25, 2025 at 10:07 PM
     
    • Like
    Reactions: KSPathirana

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,060
    4,711
    113
    Abyss
    depends
    මයිග්‍රේට් වෙන රට අනුව employemnt එක පෙන්නනන්න financial evidence 2ක් පෙන්නන්න ඕන සැලරි ආවා කියලා.
    එතකොට Salary slips, Bank statement, EPF/ETF history record තුනෙන් දෙකකුත් ඔය විදියට හදාගන්න ඕන
    ඒවත් හදාගන්න පුලුවන් නං ප්‍රශ්නයක් නැහැ, බැරි නං කේස් වෙන්න පුලුවන්
    bank statements edit karala ahu wunoth bankuwen nadu danawa
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,815
    5,687
    113
    bank statements edit karala ahu wunoth bankuwen nadu danawa
    ඒව හදන්නෙ ස්ටේට්මන්ට් එක එඩිට් කරලා නෙමෙයි යකෝ

    ජොබ් එක නැති උනත් ජොබ් එකෙන් සැලරි ආපු විදියටම note එක දාල fund transfer එකක් කරන්න ඕන. ස්ටේට්මන්ට් එකේ සල්ලි ආපු තැනක් පේන්නෙ නැහැ, note එක සහ ගාන විතරයි පේන්නෙ
    EPF රෙකෝඩ් එහෙම හදන්න බැහැ
    ඒත් හදන්න පුලුවන් විදියක් තියනවා, කවුරු හරි private limited කම්පැනියක් තියන එකෙක් අල්ලගෙන ඌට කියලා උගේ BR එකෙන් අපිට EPF/ETF දාන්න පුලුවන්. එතකොට හැබැයි ඒ ස්ටේට්මන්ට් එකේ කම්පැනි දෙකක් කියලා වදින්නෙ
    මෙහෙම EPF දානවා නං සැලරි සහ සර්විස් ලෙටර්නුත් ඒ කම්පැනියෙන්ම හදාගත්තම වැඩේ හරි. මේකෙ EPF ගෙවන ගාන අපේ අතින් දීලා වගේ තමයි කරන්න වෙන්නෙ මොකද ඒ ගාන EPF එකට වැටෙනවා ආපහු ගන්න බැහැ වයස 55 වෙනකල්

    මේක ජොබ් එකෙන් අයින් වෙලා කාලයක් ගිහින් කරන්න බැහැ. ගැප් එක පටන් ගන්න දවසෙ ඉඳන් ප්ලෑන් කරලා කරන්න ඕන. EPF රෙකෝඩ් නං පස්සෙ දාන්න පුලුවන්.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,134
    1,684
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මං නම් කියන්නේ බොරු දාන්න එපා කියල.ifs වගේ සමහර companies තියෙනවා background සැරටම චෙක් කරනවා. 😅
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,728
    8,143
    113
    bank statements edit karala ahu wunoth bankuwen nadu danawa
    මං නම් කියන්නේ බොරු දාන්න එපා කියල.ifs වගේ සමහර companies තියෙනවා background සැරටම චෙක් කරනවා. 😅
    man boru danne ne. boru danna hadanne, Erzo and infernocus neh. mn thread eka damme, lankawe IT company wala career gaps lokuwata consider karanwada ahala. echcharai.
     
    dragonsl

    Junior member
  • Dec 2, 2024
    53
    69
    18
    Technically, a career gap shouldn't be a barrier to starting a new job.

    However, the new company will ask about it. Acceptable reasons and evidence will be expected.
     
    • Love
    Reactions: SK29

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,440
    11,083
    113
    සමහර කමපැනි කලින් කම්පැනි එකෙන් කියද දුන්නෙ අහනාවා, මම නම් කියල තියෙනවා I'd like to keep that piece of information to myself only, thank you, ඔනෙ තරම්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,264
    113
    සමහර කමපැනි කලින් කම්පැනි එකෙන් කියද දුන්නෙ අහනාවා, මම නම් කියල තියෙනවා I'd like to keep that piece of information to myself only, thank you, ඔනෙ තරම්
    ලංකාවේ දැ‍‍ං මොකක්ද කේස් එකක් තියනවා ටැක්ස් පිටින් දාලා එතකොට පඩිය නිකම්ම මාට්ටු වෙනවා කියලා hr ඩයල් එකක් කිව්වා. 2025 miracle 😑
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,728
    8,143
    113
    සමහර කමපැනි කලින් කම්පැනි එකෙන් කියද දුන්නෙ අහනාවා, මම නම් කියල තියෙනවා I'd like to keep that piece of information to myself only, thank you, ඔනෙ තරම්
    man nam kiyanawa ahuwama :(

    MIT eke wage inna parana gobba case arenna owa hoyyana un adui dn

    Eka parak ohoma gihilla api patan gaththa startup ekaka clients la kauda kiyalath ahuwa

    Mage nam career gaps thiyenawa ambanakata, but expel karapuwa neme
    expel wena ekak nam ne.
    ------ Post added on Oct 31, 2025 at 11:23 PM