Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan IT sector and private universities.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහු ගිය ටිකේ සමහර ප්රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට.

දැන් මුන් ලක්ශ ගනන් වියදම් කරල ඉගෙනගෙනගෙන ජොබ් හොයන්නෙ කොහොමද. සමහර දෙමව්පියෝ ඉඩකඩම් විකුනලා උගන්නන්නෙ.

ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම 3.8, 3.9 GPA ඒත් බේසික් දේවල්වත් දන්නෙ නෑ. මේ ඩිග්රී වල validity එකක් නෑ නේ එහෙම බලද්දි.

ඔය විදිහට මූලික සුදුසුකමක්වත් බලන්නෙ නැතුව ඇතුලට අරන්, බේසික් දේවල් බැරුව ලොකු GPA එක්ක ගොඩක් එලියට දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද දන්නෙ නෑ.

මේ පොයින්ට් එක මතු කරේ මගේ පහු ගිය ටිකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. අනික ගවන්මන්ට් උන්ව මෙන්ශන් කරේ නැත්තේ, ගවන්මන්ට් කැම්ප්ස් වල IT Degree ඔය තරම් ස්කේල් කරේ නෑ. එකක් ආණ්ඩුවට රිසෝසස් නෑ. අනික උන් ඉගෙන ගන්නෙ නිකන් හින්දා සාපෙක්ශව ඉන්වෙස්ට්මන්ට් එක අඩූයි.

දැන්වත් මුන්ට මොලේ පෑදුනා නම් හරි.

දැන් තත්වේ තමා අලුත් එකෙක්ට ජොබ් එකක් හොයා ගන්න එක හරිම අමාරු තත්වයක්.

[QUOTE="deepwater, post: 30503931, member: 545097"] පහු ගිය ටිකේ සමහර ප්රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට. දැන් මුන් ලක්ශ ගනන් වියදම් කරල ඉගෙනගෙනගෙන ජොබ් හොයන්නෙ කොහොමද. සමහර දෙමව්පියෝ ඉඩකඩම් විකුනලා උගන්නන්නෙ. ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම 3.8, 3.9 GPA ඒත් බේසික් දේවල්වත් දන්නෙ නෑ. මේ ඩිග්රී වල validity එකක් නෑ නේ එහෙම බලද්දි. ඔය විදිහට මූලික සුදුසුකමක්වත් බලන්නෙ නැතුව ඇතුලට අරන්, බේසික් දේවල් බැරුව ලොකු GPA එක්ක ගොඩක් එලියට දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද දන්නෙ නෑ. මේ පොයින්ට් එක මතු කරේ මගේ පහු ගිය ටිකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. අනික ගවන්මන්ට් උන්ව මෙන්ශන් කරේ නැත්තේ, ගවන්මන්ට් කැම්ප්ස් වල IT Degree ඔය තරම් ස්කේල් කරේ නෑ. එකක් ආණ්ඩුවට රිසෝසස් නෑ. අනික උන් ඉගෙන ගන්නෙ නිකන් හින්දා සාපෙක්ශව ඉන්වෙස්ට්මන්ට් එක අඩූයි. දැන්වත් මුන්ට මොලේ පෑදුනා නම් හරි. දැන් තත්වේ තමා අලුත් එකෙක්ට ජොබ් එකක් හොයා ගන්න එක හරිම අමාරු තත්වයක්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom