Sri Lankan IT sector and private universities.

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    පහු ගිය ටිකේ සමහර ප්‍රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට.

    දැන් මුන් ලක්ශ ගනන් වියදම් කරල ඉගෙනගෙනගෙන ජොබ් හොයන්නෙ කොහොමද. සමහර දෙමව්පියෝ ඉඩකඩම් විකුනලා උගන්නන්නෙ.

    ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම 3.8, 3.9 GPA ඒත් බේසික් දේවල්වත් දන්නෙ නෑ. මේ ඩිග්‍රී වල validity එකක් නෑ නේ එහෙම බලද්දි.

    ඔය විදිහට මූලික සුදුසුකමක්වත් බලන්නෙ නැතුව ඇතුලට අරන්, බේසික් දේවල් බැරුව ලොකු GPA එක්ක ගොඩක් එලියට දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද දන්නෙ නෑ.

    මේ පොයින්ට් එක මතු කරේ මගේ පහු ගිය ටිකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. අනික ගවන්මන්ට් උන්ව මෙන්ශන් කරේ නැත්තේ, ගවන්මන්ට් කැම්ප්ස් වල IT Degree ඔය තරම් ස්කේල් කරේ නෑ. එකක් ආණ්ඩුවට රිසෝසස් නෑ. අනික උන් ඉගෙන ගන්නෙ නිකන් හින්දා සාපෙක්ශව ඉන්වෙස්ට්මන්ට් එක අඩූයි.

    දැන්වත් මුන්ට මොලේ පෑදුනා නම් හරි.

    දැන් තත්වේ තමා අලුත් එකෙක්‍ට ජොබ් එකක් හොයා ගන්න එක හරිම අමාරු තත්වයක්.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    danna hama ekama balanne IT karanna , mamath danna ape ma un giya it walata .mukuth kiyala ba ,issarahata gedara thamai inna wenne ,me yana widiyata
    oya private university seen ekanam matath set una ,project karanna salli walata ,
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    danna hama ekama balanne IT karanna , mamath danna ape ma un giya it walata .mukuth kiyala ba ,issarahata gedara thamai inna wenne ,me yana widiyata
    oya private university seen ekanam matath set una ,project karanna salli walata ,

    Software Industry එකේ නම් අමාරු වෙයි. ඒත් වෙන වෙන තැන් වල IT ජොබ්ස් වලට ගියා නම් හොදයි. ලංකාව ඉස්සර ඉදන්ම ඉංදියාවට චැලෙන්ජ් කරේ කොලිටි එකෙන්. උන් කොන්ටිටි එක දෙද්දි. දැන් හොද එකෙක්ව සිලෙක්ට් කරන්ට 50ක් වත් ඉන්ටවීව් කරන්ට ඕනේ.
    හරිම හිසරදයක්.

    උන් ජොබ් හොයාගනී උබල ඇයි කරදර වෙන්නෙ.
    ඒක මට පුද්ගලිකව විසාල කරදරයක්.

    අනික ඉදිරියට වෙන්ට තියන දේවල් දැක්කම දුකයි. එක එක මුදලාලිලාට සේසතම පුදලා අනාත වෙයි කියල හිතලා.
    ------ Post added on Jan 27, 2025 at 10:54 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,829
    49,117
    113
    සේදවත්ත

    ඉන්ටවීව් බෝඩ් එකෙන් අයින් වෙයන් විශාල සහනයක්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,285
    8,700
    113
    පහු ගිය ටිකේ සමහර ප්‍රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට.

    දැන් මුන් ලක්ශ ගනන් වියදම් කරල ඉගෙනගෙනගෙන ජොබ් හොයන්නෙ කොහොමද. සමහර දෙමව්පියෝ ඉඩකඩම් විකුනලා උගන්නන්නෙ.

    ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම 3.8, 3.9 GPA ඒත් බේසික් දේවල්වත් දන්නෙ නෑ. මේ ඩිග්‍රී වල validity එකක් නෑ නේ එහෙම බලද්දි.

    ඔය විදිහට මූලික සුදුසුකමක්වත් බලන්නෙ නැතුව ඇතුලට අරන්, බේසික් දේවල් බැරුව ලොකු GPA එක්ක ගොඩක් එලියට දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනාද දන්නෙ නෑ.

    මේ පොයින්ට් එක මතු කරේ මගේ පහු ගිය ටිකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. අනික ගවන්මන්ට් උන්ව මෙන්ශන් කරේ නැත්තේ, ගවන්මන්ට් කැම්ප්ස් වල IT Degree ඔය තරම් ස්කේල් කරේ නෑ. එකක් ආණ්ඩුවට රිසෝසස් නෑ. අනික උන් ඉගෙන ගන්නෙ නිකන් හින්දා සාපෙක්ශව ඉන්වෙස්ට්මන්ට් එක අඩූයි.

    දැන්වත් මුන්ට මොලේ පෑදුනා නම් හරි.

    දැන් තත්වේ තමා අලුත් එකෙක්‍ට ජොබ් එකක් හොයා ගන්න එක හරිම අමාරු තත්වයක්.
    Lankawe IT sector එක තාම පරන interview methods follow කරන්නෙ. ඇත්තටම IT වලින් game එකක් ගහන්ඩ degree ඕන නෑ.🫡

    Degree තියෙන උන් හෙනම frame එකක හිරවෙලා කියලා මට නම් හිතෙන්නෙ
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Software Industry එකේ නම් අමාරු වෙයි. ඒත් වෙන වෙන තැන් වල IT ජොබ්ස් වලට ගියා නම් හොදයි. ලංකාව ඉස්සර ඉදන්ම ඉංදියාවට චැලෙන්ජ් කරේ කොලිටි එකෙන්. උන් කොන්ටිටි එක දෙද්දි. දැන් හොද එකෙක්ව සිලෙක්ට් කරන්ට 50ක් වත් ඉන්ටවීව් කරන්ට ඕනේ.
    හරිම හිසරදයක්.

    ඒක මට පුද්ගලිකව විසාල කරදරයක්.

    අනික ඉදිරියට වෙන්ට තියන දේවල් දැක්කම දුකයි. එක එක මුදලාලිලාට සේසතම පුදලා අනාත වෙයි කියල හිතලා.
    ------ Post added on Jan 27, 2025 at 10:54 PM
    Thaman kamathi deyak igenaganna eka minissungen aithiyak. Job ekak hoyaganna eka Nathi eka igenaganna kenage wadak.
     
    • Like
    Reactions: Hasistranger

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පහු ගිය ටිකේ සමහර ප්‍රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට.

    ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම 3.8, 3.9 GPA ඒත් බේසික් දේවල්වත් දන්නෙ නෑ. මේ ඩිග්‍රී වල validity එකක් නෑ නේ එහෙම බලද්දි.

    මට හිතෙන විදියට,
    AI දියුණු වෙන්න වෙන්න තවත් ජොබ් අඩු වෙන බව ඔය IT Institutes කරන අය දන්නවා. ඒ නිසා මේක තමයි IT Education වලින් හම්බ කරගන්න පුලුවන් අන්තිම කාලේ කියලා හිතලා පුලුවන් තරම් ළමයි බඳවගෙන ඩිග්‍රී දීලා එලියට දාලා පුලුවන් තරම් හම්බ කරගන්න බලන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,829
    49,117
    113
    සේදවත්ත
    එලෝන්ගේ තියරිය හරි

    ඩිග්‍රි තිබ්බත් එකයි නැතත් එකයි ඉස්කෝලේ ගියත් එකයි නැතත් එකයි
    ගෙදරක් නැති උනත් abcd බැරි උනත් කමක් නෑ
    කෝඩ් කරන්න පුලුවන් නම් ඒ ඇති.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,478
    8,462
    113
    kandy
    ගිය September වල අපේ office එකට associates ල 4 දෙනෙක් ගන්න 38 interview කරා ..
    private ,gov බේදයක් නෑ .. ඔක්කොම practical එකේදී chatgpt use කරනවා paper එකේ එපා කියලා තිබුනත් ..
    අන්තිමට තේරුනේ SLIIT 2, IIT 1, UCSC 1.

    IT sector එකට හැමෝම එනවා .. සමහර උන්ට IT ගැන කිසිම interest එකක් නෑ .. හොයලා ඉගෙන ගන්නේ නෑ .. එක නිසා තමයි ඔහොම දේවල් වෙන්නේ .. මන් නම් දන්න කාටවත් IT කරන්න කියන්නේ නෑ .. Internship එකක් හොයාගන්න ගොඩක් අමාරුයි දැන් ..
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323

    Zone24x7 needa putha?
     
    Dan intern inna ayage wada hodai. Thaniyama podi deyak wath qwata balala karanne ne. Danne ne kiyanwa. Ane Manda.
     
    • Like
    Reactions: san**