Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan IT sector and private universities.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සරහට කොහොමත් Industry එකේ ඉන්න අපිටත් තව පාත් එකක් හදාගෙන ඉන්න වෙනව මේ විදිහට තව කාලයක් යද්දි. වැඩේ තියෙන්නෙ එතකොට අපි වයසයි. බිස්නස් එකක් කලෝතින් ඇරෙන්න තව වෙනමම පැත්තක් ඉගෙන ගෙන enter වෙන්න කාලය නෑ.

A/L ඉවර කරල එන අයට මම නම් රෙකමන්ඩ් කරන්නෙ Hospitality field එක.

Hospitality තමයි මට නම් ලෝකෙ පේන හොදම ෆීල්ඩ් එක. මෙහෙ නැත්නම් පිටරටක වුනත් ජොබ් එකක් කරන්න පුලුවන්. එන්න එන්න ඕනම රටක Tourism & Hospitality grow වෙනව මිසක් පහලට යන්නෙ නෑනෙ. දැන් මෙහෙ වුනත් පේන්නෙ නැද්ද. ඉස්සරහට Tourism grow වෙනව කියන්නෙ ඒකට cater කරන්න වැඩකරන්න මිනිස්සු ඕන. Tourism වල ප්රධානම දෙය කෑම.

අනික jobs තියෙන්නෙ High class hotels, Boutique hotels, Villas, Guest houses, Motels වල විතරක් නෙමෙයි අනිත් Retail restaurants & Bakery chains වල.

මම දන්න මල්ලි කෙනෙක් මෙහෙ පේස්ට්රි චෙෆ් විදිහට කෝස් එක කරල කොලඹ හොටෙල් එකක තාම ටික කාලයයි ට්රේනින් වෙන්න අරන්. පොරට දැන්මම පිටරට ජොබ් ඔෆර් එකක් ලැබිල. පොර O/L ඉවර වෙලා කෙලින්ම ගියා A/L කරන්නෙ නැතුව course එකට. තාම අවුරුදු 18යි.

ඔය වගේ පාත් එකක ගියාම කවද හරි ජොබ් කරල එපා උන කාලෙක තමන්ගෙම බිස්න්ස් එකක් වුනත් easily පටන් ගන්න පුලුවන්. කෑම කියන්නෙම වැටෙන බිස්නස් එකක් නෙමෙයිනෙ. අනික තමයි කේක් වගේ එහෙම නැත්නම් බේකරි items range එක.

Pastry chefs can create special desserts, and they usually work in a senior-level role at large or high-end establishments while overseeing their station called the pastry kitchen. Bakers can create many desserts, like cakes and cookies, and have two career paths, either retail or commercial baking.

[QUOTE="Irugal_Bandara, post: 30504892, member: 583217"] ඉස්සරහට කොහොමත් Industry එකේ ඉන්න අපිටත් තව පාත් එකක් හදාගෙන ඉන්න වෙනව මේ විදිහට තව කාලයක් යද්දි. වැඩේ තියෙන්නෙ එතකොට අපි වයසයි. බිස්නස් එකක් කලෝතින් ඇරෙන්න තව වෙනමම පැත්තක් ඉගෙන ගෙන enter වෙන්න කාලය නෑ. A/L ඉවර කරල එන අයට මම නම් රෙකමන්ඩ් කරන්නෙ Hospitality field එක. Hospitality තමයි මට නම් ලෝකෙ පේන හොදම ෆීල්ඩ් එක. මෙහෙ නැත්නම් පිටරටක වුනත් ජොබ් එකක් කරන්න පුලුවන්. එන්න එන්න ඕනම රටක Tourism & Hospitality grow වෙනව මිසක් පහලට යන්නෙ නෑනෙ. දැන් මෙහෙ වුනත් පේන්නෙ නැද්ද. ඉස්සරහට Tourism grow වෙනව කියන්නෙ ඒකට cater කරන්න වැඩකරන්න මිනිස්සු ඕන. Tourism වල ප්රධානම දෙය කෑම. අනික jobs තියෙන්නෙ High class hotels, Boutique hotels, Villas, Guest houses, Motels වල විතරක් නෙමෙයි අනිත් Retail restaurants & Bakery chains වල. මම දන්න මල්ලි කෙනෙක් මෙහෙ පේස්ට්රි චෙෆ් විදිහට කෝස් එක කරල කොලඹ හොටෙල් එකක තාම ටික කාලයයි ට්රේනින් වෙන්න අරන්. පොරට දැන්මම පිටරට ජොබ් ඔෆර් එකක් ලැබිල. පොර O/L ඉවර වෙලා කෙලින්ම ගියා A/L කරන්නෙ නැතුව course එකට. තාම අවුරුදු 18යි. ඔය වගේ පාත් එකක ගියාම කවද හරි ජොබ් කරල එපා උන කාලෙක තමන්ගෙම බිස්න්ස් එකක් වුනත් easily පටන් ගන්න පුලුවන්. කෑම කියන්නෙම වැටෙන බිස්නස් එකක් නෙමෙයිනෙ. අනික තමයි කේක් වගේ එහෙම නැත්නම් බේකරි items range එක. [B]Pastry chefs[/B] can create special desserts, and they usually work in a senior-level role at large or high-end establishments while overseeing their station called the pastry kitchen. Bakers can create many desserts, like cakes and cookies, and have two career paths, either retail or commercial baking. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom