Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan IT sector and private universities.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔය ෆීල්ඩ් එකේ කෙනෙක් නෙමෙයි බ්රෝ. මම කිව්වෙ present business environment එක දිහා බැලුවම තියෙන තත්වයයි, මට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක තියෙන තත්වයයි.

පොඩ්ඩක් හොටෙල් ස්කූල්, Prima baking school, Sri Lanka Institute of Tourism & Hotel Management වගේ තැන්වලට ගිහින් කතා කරල ඒ අයගෙන් advice එකක් ගන්න. ඒගොල්ලො ඔයාව හරි පාත් එකකට guide කරයි. ලන්කාවෙ තව ගොඩක් තැන් තියෙනව මේ ෆීල්ඩ් එකට කට්ටියව Learning & Training කරන. පොඩ්ඩක් Google කරන්න.

මම කියන නිසාම නැතුව ඔයා own research පාරක් දාල ඔයාට ආස පාත් එක select කරන්න.

එතකොට Marketing කියන්නෙ ලේසි ෆීල්ඩ් එකක්ද ?

කම්පනීස් වල තමන්ට උඩින් ඉන්න MD, Marketing මැනේජර්, Sales මැනේජර්, Area මැනේජර් ඔය කියන එකී නොකී හැම එකාගෙන්ම කුනු බැනුම් අහන්න ඕන. Targets වලට තියෙන Pressure එක. හැමතැනම අව්ව වැස්ස නැතුව දුවන්න ඕන. බේසික් ලැබෙන්නෙ සොච්ච්ම්. ටාගෙට් කවර් කරල තමයි කමිශන් එකෙන් ගේම ගහන්න වෙන්නෙ. ටාගෙට් කවර් නැත්නම් කමිශන් එකත් නෑ. ඔය වගේ උඩට යනකම් එක එකාගෙන් පට්ට pressure එකක් එන්නෙ ඔය ෆීල්ඩ් එකෙත්.

අනික ඉතින් ඔයා කියන විදිහට CEO ලෙවල් එකකට යන්න පුලුවන් මාකටින් ෆීල්ඩ් එකට එන කීයෙන් කීදෙනාටද. ඒ ආවත් CEO ලෙවල් එකේදිත් පොඩි පහේ Pressure එකක් නෙමෙයි තියෙන්නෙ. Directors ලට ඕන විදිහට කම්පනි එක perform කලේ නැත්නම් ඌගෙ CEO පට්ටමත් ඉවරයි. එහෙම වෙලා දොට්ට විසි වුනොත් ආයෙ වෙන කම්පනි එකකට යන එක ලේසි නෑ. මොකද වෙන කම්පනි එකකින් ෆේල් වුන කෙනෙක්ව CEO වගේ ලෙවල් එකකට ගන්නෙ නෑ. අනික ඌට යන්න පුලුවන් ඒ ලෙවල් එකටම මිසක් වෙන එහෙකට නෙමෙයිනෙ ආයෙත්. ගොඩ වෙලාවට එතනින්ම career එක break වෙන්නත් පුලුවන්. ඔය වගේ සිද්ධි මම දැකල තියෙනව.

අනික මෙහෙ මාකටින් ෆීල්ඩ් එකක හිටිය පලියට වෙන රටකට යන්න ඕන වුනොත් ඒ රටේ මාකටින් ෆීල්ඩ් එකේ රස්සාවක් ගන්න බෑ ලේසියට මෙහෙ work experience පෙන්නල. එහෙනම් ඉතින් Global level එකේ කම්පනි එකක වැඩ කරල work experience තියෙන්න ඕන. රටින් රටට ඔය මාකටින් field එක වෙන විදිහත් එකක් නෙමෙයිනෙ.

Food & Beverage industry එකේ profit margin එකනම් ඒ ඒ area එක අනුව වෙනස් වෙනව. හැම area එකේම profit margin එක එකම විදිහක් නෙමෙයි. Food & Beverage කිව්වම කොච්ච්ර ලොකු field එකක්ද.

General food outlets, Small & Large scale Restaurants, Coffee shops, Fast food outlets, Cafeterias, Bakeries, Indoor & Outdoor Catering services, Reception halls, Variety of star class hotels, Boutique hotels, Villas, Guest houses, Motels, Event oriented food services (Ex: Birthday parties & etc)

ඔය වගේ කොච්චර Vast area එකක්ද Food & Beverage කියන්නෙ.

මට මෙතන කම්පනි එකේ නම කියන්න බෑ. අපි දන්න lady කෙනෙක් ඉන්නව. ඒ lady Covid කාලෙ Kids Cookies range එකක් එයාගෙ method එකකට හදල online sell කරන්න ගත්ත. කොච්චර hit වුනාද කියනව නම් ගෙදර පටන් ගත්ත පොඩි online බිස්නස් එක අද කරන්නෙ ෆැක්ට්රි එකක. සෑහෙන පිරිසක් වැඩත් කරනව. අවුරුදු 05ක් ගියේ නෑ ඔන්න progress එක. මේක ඇත්ත කතාවක් අපි අදටත් දකින.

------ Post added on [DATETIME="UT"]1738085599[/DATETIME]

[QUOTE="Irugal_Bandara, post: 30506194, member: 583217"] මම ඔය ෆීල්ඩ් එකේ කෙනෙක් නෙමෙයි බ්රෝ. මම කිව්වෙ present business environment එක දිහා බැලුවම තියෙන තත්වයයි, මට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක තියෙන තත්වයයි. පොඩ්ඩක් හොටෙල් ස්කූල්, Prima baking school, Sri Lanka Institute of Tourism & Hotel Management වගේ තැන්වලට ගිහින් කතා කරල ඒ අයගෙන් advice එකක් ගන්න. ඒගොල්ලො ඔයාව හරි පාත් එකකට guide කරයි. ලන්කාවෙ තව ගොඩක් තැන් තියෙනව මේ ෆීල්ඩ් එකට කට්ටියව Learning & Training කරන. පොඩ්ඩක් Google කරන්න. මම කියන නිසාම නැතුව ඔයා own research පාරක් දාල ඔයාට ආස පාත් එක select කරන්න. [HR][/HR] එතකොට Marketing කියන්නෙ ලේසි ෆීල්ඩ් එකක්ද ? කම්පනීස් වල තමන්ට උඩින් ඉන්න MD, Marketing මැනේජර්, Sales මැනේජර්, Area මැනේජර් ඔය කියන එකී නොකී හැම එකාගෙන්ම කුනු බැනුම් අහන්න ඕන. Targets වලට තියෙන Pressure එක. හැමතැනම අව්ව වැස්ස නැතුව දුවන්න ඕන. බේසික් ලැබෙන්නෙ සොච්ච්ම්. ටාගෙට් කවර් කරල තමයි කමිශන් එකෙන් ගේම ගහන්න වෙන්නෙ. ටාගෙට් කවර් නැත්නම් කමිශන් එකත් නෑ. ඔය වගේ උඩට යනකම් එක එකාගෙන් පට්ට pressure එකක් එන්නෙ ඔය ෆීල්ඩ් එකෙත්. අනික ඉතින් ඔයා කියන විදිහට CEO ලෙවල් එකකට යන්න පුලුවන් මාකටින් ෆීල්ඩ් එකට එන කීයෙන් කීදෙනාටද. ඒ ආවත් CEO ලෙවල් එකේදිත් පොඩි පහේ Pressure එකක් නෙමෙයි තියෙන්නෙ. Directors ලට ඕන විදිහට කම්පනි එක perform කලේ නැත්නම් ඌගෙ CEO පට්ටමත් ඉවරයි. එහෙම වෙලා දොට්ට විසි වුනොත් ආයෙ වෙන කම්පනි එකකට යන එක ලේසි නෑ. මොකද වෙන කම්පනි එකකින් ෆේල් වුන කෙනෙක්ව CEO වගේ ලෙවල් එකකට ගන්නෙ නෑ. අනික ඌට යන්න පුලුවන් ඒ ලෙවල් එකටම මිසක් වෙන එහෙකට නෙමෙයිනෙ ආයෙත්. ගොඩ වෙලාවට එතනින්ම career එක break වෙන්නත් පුලුවන්. ඔය වගේ සිද්ධි මම දැකල තියෙනව. අනික මෙහෙ මාකටින් ෆීල්ඩ් එකක හිටිය පලියට වෙන රටකට යන්න ඕන වුනොත් ඒ රටේ මාකටින් ෆීල්ඩ් එකේ රස්සාවක් ගන්න බෑ ලේසියට මෙහෙ work experience පෙන්නල. එහෙනම් ඉතින් Global level එකේ කම්පනි එකක වැඩ කරල work experience තියෙන්න ඕන. රටින් රටට ඔය මාකටින් field එක වෙන විදිහත් එකක් නෙමෙයිනෙ. Food & Beverage industry එකේ profit margin එකනම් ඒ ඒ area එක අනුව වෙනස් වෙනව. හැම area එකේම profit margin එක එකම විදිහක් නෙමෙයි. Food & Beverage කිව්වම කොච්ච්ර ලොකු field එකක්ද. General food outlets, Small & Large scale Restaurants, Coffee shops, Fast food outlets, Cafeterias, Bakeries, Indoor & Outdoor Catering services, Reception halls, Variety of star class hotels, Boutique hotels, Villas, Guest houses, Motels, Event oriented food services (Ex: Birthday parties & etc) ඔය වගේ කොච්චර Vast area එකක්ද Food & Beverage කියන්නෙ. මට මෙතන කම්පනි එකේ නම කියන්න බෑ. අපි දන්න lady කෙනෙක් ඉන්නව. ඒ lady Covid කාලෙ Kids Cookies range එකක් එයාගෙ method එකකට හදල online sell කරන්න ගත්ත. කොච්චර hit වුනාද කියනව නම් ගෙදර පටන් ගත්ත පොඩි online බිස්නස් එක අද කරන්නෙ ෆැක්ට්රි එකක. සෑහෙන පිරිසක් වැඩත් කරනව. අවුරුදු 05ක් ගියේ නෑ ඔන්න progress එක. මේක ඇත්ත කතාවක් අපි අදටත් දකින. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1738085599[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom