Sri Lankan Microworkers

Sasika1992

Active member
  • Jun 7, 2011
    602
    83
    28
    මචන්ලා මම අලුත් වැඩක් පටන් ගත්ත.එළකිරි එකේ ගොඩක් අය microworkers එකේ වැඩ කරනවනේ:D.මම හිතුව Fb එකේ අපිටම කියල page එකක් පටන් ගන්න.එතකොට අපිට පුළුවන් අපිට microworker එකේ ජොබ් කරද්දී එන හා තව ඒකෙදි එන ප්‍රශ්න ගැන කතාකරන්න.ඒවාට උත්තර ලබාගන්න:D.
    ඉතින් මේ page එකට ගිහින් Like එකක් එහෙම දාලා වැඩ පටන් ගමු.... :D:D

    http://www.facebook.com/pages/Sri-Lankan-Microworkers/184239868332626


    උබලට තියන ඕන ප්‍රශ්නයක් page එකේ දාහන්ලා දන්නා දෙයක් නම් කියල දෙන්නම් :D
     
    Last edited: