උඩ 4ම පෙන්නෙ නෑ. තව ඊට කලින් දාල තියෙන සමහර ගොඩක් එව පේන්නෙත්නෑ.
මම ක්‍රෝම් එකෙනුයි ෆයර්ෆොක්ස් එකෙනුයි දෙකෙන්ම බැලුව ඒත් පෙන්නෙ නෑ 
![]()
![]()
ඔව් බන් සමහර ඒවා පෙන්නෙ නෑ
ඕක ටෙලිකොම් කනෙක්සන් තියෙන අයට විතරයි පෙන්නෙ නැත්තෙ
මම දැන් මොබිටෙල් එකෙන් ආව එතකොට අරව පේනව. 



ගොඩේකොල්ලා;23663113 said:අඩේ ඇත්තනෙ.මම දැන් මොබිටෙල් එකෙන් ආව එතකොට අරව පේනව.
ස්තූතියි සහෝ
ඒත් දැන් SLT එකෙන් පෙනිච්ච ඒව පේන්නෙ නෑ
Dialog එකෙන් ඇවිල්ල බලන්න ඔනෙ![]()
